Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Game of Thrones Fans
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Drama එකට නම් මටත් හිනා ගියා  , king command කරන්නත් ඉස්සෙල්ලා Ned Stark ගේ හිස ගසා දාලා ඉවරයි

දැන් Euron Greyjoy ලගේ කතාව කොහොමද මේ කතාමාලාවේ flow එකට සම්බන්ධ වෙන්නේ කියල මට හිතාගන්න බෑ  . මම හිතන්නේ මිනිහා නැව් 1000 ක් හදාගෙන ගිහින් කලිසිට උදව් කරයි westeros එන්න  . එක්කෝ යාරයි තියොන්යුයි Euron එක්ක war එකක් ගිහින් දෙගොල්ලොම විනාශ වෙයි

Finally අනේ මන්ද මට මොනවා වෙලාද කියල ඒත් I need Ramsay to live  , ඒත් බොහෝදුරට Umber පොර අනිවාර්යයෙන් රම්සි ට වැඩේ දෙනවා

අමතක කරන්න එපා Dorne වල සිදුවුණ කුමන්ත්රණය . බොහෝ දුරට අර Oberyn ගේ දුවල තුන්දෙනා commando වගේ මෙහෙයුමකින් king ව මරන්නත් පුළුවන්

ඊට පස්සේ ඕක ජේමි දැනගන්නවා අනිවාර්යයෙන් කරේ Dorne වල අය කියල, ඊටපස්සේ Lannisters vs Dorne war එක , දෙගොල්ලොම ඉවරයි  .

ඊටපස්සේ එනවා අපේ white walker අයියල ටික උන් එක්ක තමයි අවසාන වශයෙන් fight එක තියෙන්නේ  . උන් north ඉඳන් නේ එන්නේ, ඒක නිසා මුළු winterfell ම ලේ ගංගාවක් වෙයි

තව එකක් තමයි all men must die කියන එක බොහෝදුරට භාවිතා කරන්න ඇත්තේ children ල . මොකද උන් first men එක්ක war එකක හිටිය නිසා

[QUOTE="ruwantheekshana, post: 20180283, member: 86289"] [SIZE=4]Drama එකට නම් මටත් හිනා ගියා :lol::lol: , king command කරන්නත් ඉස්සෙල්ලා Ned Stark ගේ හිස ගසා දාලා ඉවරයි :lol::lol: දැන් Euron Greyjoy ලගේ කතාව කොහොමද මේ කතාමාලාවේ flow එකට සම්බන්ධ වෙන්නේ කියල මට හිතාගන්න බෑ :no: . මම හිතන්නේ මිනිහා නැව් 1000 ක් හදාගෙන ගිහින් කලිසිට උදව් කරයි westeros එන්න :) . එක්කෝ යාරයි තියොන්යුයි Euron එක්ක war එකක් ගිහින් දෙගොල්ලොම විනාශ වෙයි :baffled: Finally අනේ මන්ද මට මොනවා වෙලාද කියල ඒත් I need Ramsay to live :dull: , ඒත් බොහෝදුරට Umber පොර අනිවාර්යයෙන් රම්සි ට වැඩේ දෙනවා :(:dull: අමතක කරන්න එපා Dorne වල සිදුවුණ කුමන්ත්රණය :). බොහෝ දුරට අර Oberyn ගේ දුවල තුන්දෙනා commando වගේ මෙහෙයුමකින් king ව මරන්නත් පුළුවන් :dull: ඊට පස්සේ ඕක ජේමි දැනගන්නවා අනිවාර්යයෙන් කරේ Dorne වල අය කියල, ඊටපස්සේ Lannisters vs Dorne war එක , දෙගොල්ලොම ඉවරයි :shocked: . ඊටපස්සේ එනවා අපේ white walker අයියල ටික උන් එක්ක තමයි අවසාන වශයෙන් fight එක තියෙන්නේ :) . උන් north ඉඳන් නේ එන්නේ, ඒක නිසා මුළු winterfell ම ලේ ගංගාවක් වෙයි :shocked: තව එකක් තමයි all men must die කියන එක බොහෝදුරට භාවිතා කරන්න ඇත්තේ children ල . මොකද උන් first men එක්ක war එකක හිටිය නිසා :) [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom