Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Game of Thrones Fans
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පොතේ නම් බ්රයන් තමයි ඉස්සෙල්ලම මීරා ගැන හිතන්න පටන් ගන්නේ.

මීරාගේ චරිතයත් TV Series එකේ "හරි හැටි නිරූපණය නොවූ චරිත" කාණ්ඩයට ඇතුලත්. මට හිතෙන විදිහට බැරිස්ටන් ට අමතරව පොතේ චරිත වලින් ඉහළම සංයමයක් තියන චරිතය තමයි මීරා.

TV Series එකේ මීරා චරිතය හඳුන්වා දෙන්නේ Osha ගේ බෙල්ලට හෙල්ලක් තියන සීන් එකකින්. පොතේ මීරා ප්රචණ්ඩකාරී හැසිරීමක් නැති වැඩිහිටියන්ට ගරු කරන අවු 14ක කෙල්ලෙක්. නොදන්න ගෑණු කෙනෙකුගේ බෙල්ලට හෙල්ලක් තියන එක ඇගෙන් බලාපොරොත්තු වෙන්න බැරි හැසිරීමක්. පොතේ මීරා හා Osha අතර හොඳ සම්බන්ධයක් තියනවා.

ඇගේ චරිතයේ උසස්ම ලක්ෂණය තමයි ඇය තමන්ගේ සහෝදරයා, බ්රයන් සහ හෝඩෝර් ව තනිවම බලා ගනිමින් අති දුෂ්කර ගමනක් යන ආකාරය. මේක TV Series එකේ හරියට පෙන්නන්නේ නෑ. ඒකට කරන්න දේකුත් නෑ. TV Series එකේ පෙන්නන්න වෙන්නේ රූපරාමු පමණයි. අපිට පෙන්නනවා හතර දෙනා එක තැනක ඉන්නව--ඊට පස්සෙ තව තැනක ඉන්නව. එතන ඉඳන් මෙතනට ආපු හැටි හිතා ගන්න වෙනවා.

නමුත් මේ ඉන්නේ ළමයි තුන් දෙනෙක් හා මන්ද බුද්ධික කෙනෙක්. මේ හතර දෙනාම ජීවිතේට තමන්ගේ ගෙවල් වලින් ඈත ගිහින් නෑ. යන්නේ හිමේ. මේ හතර දෙනාගෙන් කන්න හොයන්න පුළුවන් මීරාට පමණයි. වැඩියන් වෙහෙසෙන්නේ හැමවිටම ඇයයි. ඇගේ උත්සහයෙන් තමයි හතර දෙනාම ජීවත් වෙන්නේ. සමහර විට දවසටම කිසිම කෑමක් නෑ. සමහර විට එකම දඩයමක් හරියනවා. ඒකත් හතරට බෙදල තමයි කන්න වෙන්නේ. මේ හැම දෙයක්ම දරාගෙන කිසිම වෙනසක් නැතුව ඉන්නේ මීරා පමණයි. පොත කියවනකොට නම් මේ හැම දෙයක්ම හදවතටම දැනෙනවා.

මේ ටික ලිව්වේ මේ කතාවට හා චරිත වලට ආදරය කරන අයට පොත් ටික කොහොම හරි කියවන්න කියන පණිවිඩය දෙන්න. කියවන්න බැරිනම් Audio books තියනවා. මට පොත් කියවන්න වෙලාවක් නැති නිසා පාවිච්චි කලේ Audio books.

[QUOTE="yasas bandara, post: 22068515, member: 246044"] [SIZE=4][COLOR=Blue]පොතේ නම් බ්රයන් තමයි ඉස්සෙල්ලම මීරා ගැන හිතන්න පටන් ගන්නේ. මීරාගේ චරිතයත් TV Series එකේ [B]"හරි හැටි නිරූපණය නොවූ චරිත"[/B] කාණ්ඩයට ඇතුලත්. මට හිතෙන විදිහට බැරිස්ටන් ට අමතරව පොතේ චරිත වලින් ඉහළම සංයමයක් තියන චරිතය තමයි මීරා. [/COLOR][/SIZE][SIZE=4][COLOR=Blue][SIZE=4][COLOR=Blue] TV Series [/COLOR][/SIZE]එකේ මීරා චරිතය හඳුන්වා දෙන්නේ Osha ගේ බෙල්ලට හෙල්ලක් තියන සීන් එකකින්. පොතේ මීරා ප්රචණ්ඩකාරී හැසිරීමක් නැති වැඩිහිටියන්ට ගරු කරන අවු 14ක කෙල්ලෙක්. නොදන්න ගෑණු කෙනෙකුගේ බෙල්ලට හෙල්ලක් තියන එක ඇගෙන් බලාපොරොත්තු වෙන්න බැරි හැසිරීමක්. පොතේ මීරා හා Osha අතර හොඳ සම්බන්ධයක් තියනවා. ඇගේ චරිතයේ උසස්ම ලක්ෂණය තමයි ඇය තමන්ගේ සහෝදරයා, බ්රයන් සහ හෝඩෝර් ව තනිවම බලා ගනිමින් අති දුෂ්කර ගමනක් යන ආකාරය. මේක [/COLOR][/SIZE][SIZE=4][COLOR=Blue][SIZE=4][COLOR=Blue]TV Series [/COLOR][/SIZE]එකේ හරියට පෙන්නන්නේ නෑ. ඒකට කරන්න දේකුත් නෑ. [/COLOR][/SIZE][SIZE=4][COLOR=Blue][SIZE=4][COLOR=Blue]TV Series [/COLOR][/SIZE]එකේ පෙන්නන්න වෙන්නේ රූපරාමු පමණයි. අපිට පෙන්නනවා හතර දෙනා එක තැනක ඉන්නව--ඊට පස්සෙ තව තැනක ඉන්නව. එතන ඉඳන් මෙතනට ආපු හැටි හිතා ගන්න වෙනවා. නමුත් [/COLOR][/SIZE][SIZE=4][COLOR=Blue][SIZE=4][COLOR=Blue]මේ [/COLOR][/SIZE]ඉන්නේ ළමයි තුන් දෙනෙක් හා මන්ද බුද්ධික කෙනෙක්. මේ හතර දෙනාම ජීවිතේට තමන්ගේ ගෙවල් වලින් ඈත ගිහින් නෑ. යන්නේ හිමේ. මේ හතර දෙනාගෙන් කන්න හොයන්න පුළුවන් මීරාට පමණයි. වැඩියන් වෙහෙසෙන්නේ හැමවිටම ඇයයි. ඇගේ උත්සහයෙන් තමයි හතර දෙනාම ජීවත් වෙන්නේ. සමහර විට දවසටම කිසිම කෑමක් නෑ. සමහර විට එකම දඩයමක් හරියනවා. ඒකත් හතරට බෙදල තමයි කන්න වෙන්නේ. මේ හැම දෙයක්ම දරාගෙන කිසිම වෙනසක් නැතුව ඉන්නේ මීරා පමණයි. පොත කියවනකොට නම් මේ හැම දෙයක්ම හදවතටම දැනෙනවා. මේ ටික ලිව්වේ මේ කතාවට හා චරිත වලට ආදරය කරන අයට [COLOR=DarkRed][B]පොත් ටික කොහොම හරි කියවන්න[/B][/COLOR] කියන පණිවිඩය දෙන්න. කියවන්න බැරිනම් Audio books තියනවා. මට පොත් කියවන්න වෙලාවක් නැති නිසා පාවිච්චි කලේ [/COLOR][/SIZE][SIZE=4][COLOR=Blue]Audio books. :yes: [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom