Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Today at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Tuesday at 12:57 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Game Of Thrones on Hiru TV
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රූපවාහිනී කතාංග ඉතිහාසයේ වැඩිම වියදමක් දරමින් ඒ කියුවෙ ඇමරිකන් ඩොලර් මිලියන 60ක වියදමින් නිෂ්පාදනය කරන ලද කතා මාලාවක්. ඒ වගේම IMBb rating 9.4 ලෙස රූපවාහිනී කථාංග ඉතිහාසයේ වැඩිම අගයක් ලබා ගනිමින් පළමු තැන ලබා ගෙන තිබෙනවා.එතෙක් මෙතෙක් ඉතිහාසයේ වැඩිම pirate copy ප්රමාණයක් share වූ රුපවාහිනී කතාංග මාලාව වන්නේද මෙයයි .. ..මෙය වැඩිහියන්ට පමණක් සීමා වූ කතාංග මාලාවකි ..නමුත් ලාංකීය පුංචි තිරයේ මෙවන් විශිෂ්ට කතාංග මාලාවක් නැරබිමේ සුවිශේෂ අවස්ථාවක් අපගේ කාන්තා පාර්ශවයට හිමි වීමේ පල නෙලා ගැනීම ඔවුන් සතුය ..මේ කතාංග මාලාව ලංකාව තුල නරබා ඇත්තේ සීමිත ප්රේක්ෂක ප්රමාණයක් බව මගේ වැටහීමයි .එම නිසා මෙම කතාංග මාලාව ඔබ නරබා නොමැතිනම් නරබා අවසාන වෙන තෙක් මේ පිළිබද අදහස් දැක්වීමේදී දෙවරක් සිතන්න..මම බලපු සුපිරිම කතාංග මාලාව ...ඔන්න කොල්ලනේ කෙල්ලනේ ගෙදරටම ගෙනත් දීල තියෙන්නේ ...Enjoy ...

වැඩේ තියෙන්නේ මේකේ 18+ කැලිත් {ඔක්කොම නෙවෙයි} කතාවට සම්බන්දයි ...මුන් මේක කොහොම edit කරයිද මන්ද බන් ...මම දන්නා TV series කාපර්ල ඉන්නවා ...එත් උන මේක බලල නෑ ..සිංහල sub නැත්නම් sorry ම තමයි ....

[QUOTE="Pinimuva, post: 15790682, member: 350767"] [SIZE="5"][I]රූපවාහිනී කතාංග ඉතිහාසයේ වැඩිම වියදමක් දරමින් ඒ කියුවෙ ඇමරිකන් ඩොලර් මිලියන 60ක වියදමින් නිෂ්පාදනය කරන ලද කතා මාලාවක්. ඒ වගේම IMBb rating 9.4 ලෙස රූපවාහිනී කථාංග ඉතිහාසයේ වැඩිම අගයක් ලබා ගනිමින් පළමු තැන ලබා ගෙන තිබෙනවා.එතෙක් මෙතෙක් ඉතිහාසයේ වැඩිම pirate copy ප්රමාණයක් share වූ රුපවාහිනී කතාංග මාලාව වන්නේද මෙයයි .. ..මෙය වැඩිහියන්ට පමණක් සීමා වූ කතාංග මාලාවකි ..නමුත් ලාංකීය පුංචි තිරයේ මෙවන් විශිෂ්ට කතාංග මාලාවක් නැරබිමේ සුවිශේෂ අවස්ථාවක් අපගේ කාන්තා පාර්ශවයට හිමි වීමේ පල නෙලා ගැනීම ඔවුන් සතුය ..මේ කතාංග මාලාව ලංකාව තුල නරබා ඇත්තේ සීමිත ප්රේක්ෂක ප්රමාණයක් බව මගේ වැටහීමයි .එම නිසා මෙම කතාංග මාලාව ඔබ නරබා නොමැතිනම් නරබා අවසාන වෙන තෙක් මේ පිළිබද අදහස් දැක්වීමේදී දෙවරක් සිතන්න..මම බලපු සුපිරිම කතාංග මාලාව ...ඔන්න කොල්ලනේ කෙල්ලනේ ගෙදරටම ගෙනත් දීල තියෙන්නේ ...Enjoy ... වැඩේ තියෙන්නේ මේකේ 18+ කැලිත් {ඔක්කොම නෙවෙයි} කතාවට සම්බන්දයි ...මුන් මේක කොහොම edit කරයිද මන්ද බන් ...මම දන්නා TV series කාපර්ල ඉන්නවා ...එත් උන මේක බලල නෑ ..සිංහල sub නැත්නම් sorry ම තමයි ....[/I][/SIZE] [IMG]http://i.imgur.com/FUifAy9l.jpg[/IMG] [IMG]http://i.imgur.com/w5TGAful.jpg[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom