Game of Thrones | Season 8 | Official Tease: Crypts of Winterfell

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    :yes:
    eth torrent enakota spoil wela iwarai, hbo subscription thiyena un, reviewers la episode eka release wela 5minutes yanakota.
    :growl::growl::growl::(

    ඒ කාලෙට එලකිරි එන එක නතර කරපං. මේකෙ ඉන්නව දෙතුන් දෙනෙක් pm දදා spoil කරන :angry: රිදිල කියන එකා ඒ කාලෙ මට බලන්න දුන්නෙම නෑ දැන් නං ඌ එන්නෑ :dull:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    :yes:
    eth torrent enakota spoil wela iwarai, hbo subscription thiyena un, reviewers la episode eka release wela 5minutes yanakota.
    :growl::growl::growl::(
    සාමාන්‍යයෙන් පෙන්නලා ඉවරවෙද්දීම වගේ ටොරන්ට් එක දානව නේද මේකේ නං ඒ හින්ද අවුලක් නෑ
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    ඒ කාලෙට එලකිරි එන එක නතර කරපං. මේකෙ ඉන්නව දෙතුන් දෙනෙක් pm දදා spoil කරන :angry: රිදිල කියන එකා ඒ කාලෙ මට බලන්න දුන්නෙම නෑ දැන් නං ඌ එන්නෑ :dull:
    :sorry::sorry::sorry: ow, browser eke images load wena eka nawaththanna one settings walin ;) nathnam monakalath spoil wenawa kohomahari :(
    සාමාන්‍යයෙන් පෙන්නලා ඉවරවෙද්දීම වගේ ටොරන්ට් එක දානව නේද මේකේ නං ඒ හින්ද අවුලක් නෑ
    ehema enne na bn hoda quality ekak. nikan camera copy wage ewanam ei :(
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    image නවත්තල නං මදි වෙයි :P
    e unata godak control karanna puluwan, mokada video, text walin thiyena ewain spoil wenne awadane kiyewwama or dana danama spoil wenna video eka play kalama. image ehema naa ne. scroll kalath ibe penuna gaman iwarai. :sorry:
     
    sirilj

    Member
    Nov 10, 2018
    75
    4
    0
    boralasgamuwa
    ehema enne na bn hoda quality ekak. nikan camera copy wage ewanam ei :([/QUOTE]

    season 7 නම් මන් බැලුවේ direct download කරලා අවුලක් තිබේත් නැ , episode එක release වෙන්න පරක්කු උනේත් නැ, හැබැයි මේ පාර කොහොම වේයිද දන්නේ නෑ