Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Entertainment
Movies TV and Radio
Game of thrones Servers Hacked
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගේම් ඔෆ් ත්රෝන් සීසන් සෙවන් සයිබර් ප්රහාරකයින් අතට ?

දැනට තියන ආරංචි වල හැටියට HBO එකට සයිබර් ප්රහාරයක් එල්ලවෙලා තියෙනව. දන්නවනෙ එහෙම කිව්ව ගමන් ඔලුවට එන්නෙ මොකක්ද කියල. ඉතුරු ගේම් ඔෆ් ත්රෝන් එපි ටික ටොරන්ට් එකට දාවිද එහෙනම් මුන්. නිව්යෝක් ටයිම්ස් වගේම එන්ටර්ටේට්මන්ට් වීක්ලි කියනව HBO එක මේ ප්රහාරය තහවුරු කලා කියල.

“We immediately began investigating the incident and are working with law enforcement and outside cybersecurity firms. Data protection is a top priority at HBO, and we take seriously our responsibility to protect the data we hold.” #EW

ඔව් දැනට හරියටම 100% තහවුරු කිරීමක් ලැබිල නෑ ප්රහාරකයින් ගොට් එපි ටිකත් ඉස්සුව කියල. නමුත් ද ටෙලිග්රාෆ් පුවත් මගින් කියන විදියට ඔවුන් ටෙරා බයිට් 1.5ක දත්ත හොරකම් කරල තියනවලු. මේ වෙනකොට එයාල ගොට් එකෙ එපිසොඩ් හතරෙ නිල ස්ක්රිප්ට් එක නෙට් එකට දාල තියනව සොයාගන්නෝ දැනගන්නෝ කියවන්නෝ.  ඒ වගේමයි Ballers සහ Room 104 සීරිස් දෙකෙ තවම රිලිස් නොකල කොපි රිලිස් කරල කියලයි ආරංචි.

එ වගේම ප්රහාරකයින් ගොට්සම්බන්ද අයට මෙන්න මෙහෙම ඊ මේල් එකක් එක්ක ලින්ක් යවල තියනව.

“Hi to all mankind. The greatest leak of cyber space era is happening. What’s its name? Oh I forget to tell. Its HBO and Game of Thrones……!!!!!! You are lucky to be the first pioneers to witness and download the leak. Enjoy it & spread the words. Whoever spreads well, we will have an interview with him. HBO is falling.” #Telegraphuk

මතක ඇතිනෙ මිට කලිනුත් ගොට් එකෙ එපි ටිකක් ලීක් උනා, පෞද්ගලිකව මේ වැඩේට ආස නෑ. ඒ වගෙම ගොට් බලන එකෙ ලල් එක තිබ්බෙ ගොට් බලන උන් අතර ගොට් එකෙ ඊලගට වෙන්න යන දේ කලින් අනුමාන කරල. මිට කලින් සාමන්ය අන්දමට වෙන දේ ලීක් උනා මේ වතාවෙ දරුනුවටම වෙලා. මොනා කරන්නද දැන් වෙන දේ වෙන්න කලින්ම හරියටම දැනගෙන ඉවරනෙ. තව මොනහරි අලුත් විස්තර තිබ්බොත් කියන්නම්. ගොට් ලීක්ද කියල එහෙම

Source : Facebook

[QUOTE="හොද පුතා, post: 22029899, member: 406538"] ගේම් ඔෆ් ත්රෝන් සීසන් සෙවන් සයිබර් ප්රහාරකයින් අතට ? [IMG]https://www.facebook.com/images/emoji.php/v9/f2c/1/16/1f631.png[/IMG]😱 දැනට තියන ආරංචි වල හැටියට HBO එකට සයිබර් ප්රහාරයක් එල්ලවෙලා තියෙනව. දන්නවනෙ එහෙම කිව්ව ගමන් ඔලුවට එන්නෙ මොකක්ද කියල. ඉතුරු ගේම් ඔෆ් ත්රෝන් එපි ටික ටොරන්ට් එකට දාවිද එහෙනම් මුන්. නිව්යෝක් ටයිම්ස් වගේම එන්ටර්ටේට්මන්ට් වීක්ලි කියනව HBO එක මේ ප්රහාරය තහවුරු කලා කියල. “We immediately began investigating the incident and are working with law enforcement and outside cybersecurity firms. Data protection is a top priority at HBO, and we take seriously our responsibility to protect the data we hold.” [URL="https://www.facebook.com/hashtag/ew?source=feed_text&story_id=1737146093245360"]#EW[/URL] ඔව් දැනට හරියටම 100% තහවුරු කිරීමක් ලැබිල නෑ ප්රහාරකයින් ගොට් එපි ටිකත් ඉස්සුව කියල. නමුත් ද ටෙලිග්රාෆ් පුවත් මගින් කියන විදියට ඔවුන් ටෙරා බයිට් 1.5ක දත්ත හොරකම් කරල තියනවලු. මේ වෙනකොට එයාල ගොට් එකෙ එපිසොඩ් හතරෙ නිල ස්ක්රිප්ට් එක නෙට් එකට දාල තියනව සොයාගන්නෝ දැනගන්නෝ කියවන්නෝ. [IMG]https://www.facebook.com/images/emoji.php/v9/f57/1/16/1f609.png[/IMG];-) ඒ වගේමයි Ballers සහ Room 104 සීරිස් දෙකෙ තවම රිලිස් නොකල කොපි රිලිස් කරල කියලයි ආරංචි. එ වගේම ප්රහාරකයින් ගොට්සම්බන්ද අයට මෙන්න මෙහෙම ඊ මේල් එකක් එක්ක ලින්ක් යවල තියනව. “Hi to all mankind. The greatest leak of cyber space era is happening. What’s its name? Oh I forget to tell. Its HBO and Game of Thrones……!!!!!! You are lucky to be the first pioneers to witness and download the leak. Enjoy it & spread the words. Whoever spreads well, we will have an interview with him. HBO is falling.” [URL="https://www.facebook.com/hashtag/telegraphuk?source=feed_text&story_id=1737146093245360"]#Telegraphuk[/URL] මතක ඇතිනෙ මිට කලිනුත් ගොට් එකෙ එපි ටිකක් ලීක් උනා, පෞද්ගලිකව මේ වැඩේට ආස නෑ. ඒ වගෙම ගොට් බලන එකෙ ලල් එක තිබ්බෙ ගොට් බලන උන් අතර ගොට් එකෙ ඊලගට වෙන්න යන දේ කලින් අනුමාන කරල. මිට කලින් සාමන්ය අන්දමට වෙන දේ ලීක් උනා මේ වතාවෙ දරුනුවටම වෙලා. මොනා කරන්නද දැන් වෙන දේ වෙන්න කලින්ම හරියටම දැනගෙන ඉවරනෙ. තව මොනහරි අලුත් විස්තර තිබ්බොත් කියන්නම්. ගොට් ලීක්ද කියල එහෙම [IMG]https://www.facebook.com/images/emoji.php/v9/ff2/1/16/1f615.png[/IMG] Source : [URL="https://www.facebook.com/TvSeriesPisso/posts/1737146093245360"]Facebook[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom