Game of Thrones හි ඉංග්‍රීසි උපසිරැසි වල අඩංගු අලුත්/නොපැහැදිලි/අපහසු වචනවල තේරුම් අකාරාදී පිළිවෙලට පහත ඇත. සිංහලෙන් නියමාකාර අර්ථයක් නොදෙන අවස්ථාවන්හීදී ඉංග්‍රීසි අර්ථය ඉදිරිපත් කර ඇත. ඔබ (නැවත) GOT නරඹන්නේ නම් මේ තේරුම් කතාව හොඳින් අවබෝධ කර ගැනීමට උපකාරී කර ගත හැක. 

- Absurd - නිරර්ථක
- Affliction - කරදරය
- Agony - කටුක වේදනාව
- Amputee - අවයව කැපීමට ලක්වූ තැනැත්තා
- Anointed - අභිෂේක ලත්
- Antagonize - එදිරිව සිටිනවා
- Apothecary - බෙභෙත් සකස්කර විකුණන්නා
- Armistice - සටන් විරාමය
- Arsonist - ගිනි තියන පුද්ගලයා
- Artifice - උපක්‍රමය, ප්‍රයෝගය
- Ascension - ආරෝහණය
- Ascertain - අවබෝධ කරගන්නවා
- Asunder - දෙකඩව
- Atonement - කල වරදක් වෙනුවෙන් වන්දිය / reparation for a wrong or injury
- Austerity - තපස
- Bauble - කෙළිබඩුව
- Behest - ආඥාව
- Belligerence - කලහකාරී හෝ යුදකාමී හැසිරීම
- Bellow - ගර්ජනා කරනවා
- Besmirched - Tarnish
- Bickering - නිකරුණේ කලහ කරන
- Blasphemy - අවමන් කිරීම
- Blathered - අඥානව කථා කරනවා
- Bleating - බැටළුවන්ගේ හඬ
- Blisters - බිබිලි
- Bore - ඉසිලුවා
- Braid - ගෙත්තම් පටිය
- Brazen - කැත / පිත්තලෙන් තැනූ
- Britches - සරුවාලය / short trousers fastened just below the knee, now chiefly worn for riding a horse or as part of ceremonial dress
- Brocade - A rich fabric
- Broodmare - රකින වෙළඹ
- Bushels - බුසල
- Cadavers - මරණය
- Carrion - මළකුණ
- Castration - කප්පාදු කිරීම
- Celibate - බඹසර රකින්නා
- Cellar - බිම්ගෙය
- Charlatan - වංචාකාරයා
- Charwoman - ගෘහ සේවිකාව
- Chastise - දඬුවම් කරනවා
- Cisterns - ජල භාජනය
- Claimant - උරුමක්කාරයා
- Consecrate - අභිෂේක කරනවා
- Conundrum - ප්‍රහේලිකාව
- Copious - බහුල
- Courtship - විවාහය ඉල්ලා සිටීම
- Cravens - බයගුල්ලා
- Crevasse - වැවක කණ්ඩිය පුපුරායාම
- Crone - දිරාගිය මැහැල්ල
- Debaunched - සල්ලාලකම
- Decrepit - අතිශයින් මහලු
- Deft - දක්ෂ
- Degenerate - ගුණයෙන් පිරිහුණු
- Deplorable - ඛේදජනක
- Depravity - ඉතා පවිටු හැසිරීම
- Destitute - අනාථ, අසරණ
- Detrimental - අනර්ථදායක
- Discord - විසංවාදය
- Disdained - අවඥාව
- Dissension - අසමගිය
- Dissuade - කරුණු කියා වළක්වනවා
- Donned - මුදලි
- Dour - පරුෂ
- Downtrodden - පීඩිත
- Dreary - නීරස
- Efficacious - ප්‍රත්‍යක්ෂ
- Emissary - චරපුරුෂයා
- Encumbrance - අවහිරය
- Envoy - රාජ්‍යදූතයා
- Epaulets - උරපටි
- Exalted - උත්කෘෂ්ට
- Extricating - මුදවා හරිනවා
- Falsehood - බේගල්
- Famish - හාමතේ තබනවා
- Farce - විකාරය
- Fathead - මූර්ඛයා
- Fealty - ස්වාමිභක්තිය
- Flagon - ගුරුලේත්තුව
- Flay - හම ගසනවා
- Fondle - Stroke or caress lovingly or erotically
- Foraging - යවසනය
- Foray - ආක්‍රමණය
- Forlorn - අනාථ
- Formidable - බැරූරුම්
- Frail - දුර්වල
- Gallant - සල්ලාලයා
- Garrison - ආරක්ෂක පිරිසක් යොදනවා
- Gelded - Castrate
- Gloat - අනුන්ගේ දුකේදී උදම් වෙනවා
- Grasper - ග්‍රහණය
- Grimace - විළිස්සීම
- Grotesque - විකෘතරූපී
- Grovel - බිම වැතිරෙනවා
- Gruesome - බිහිසුණු
- Grumpkins - Mythical creatures that appear in Westerosi folktales
- Gullible - පහසුවෙන් රැවටෙන
- Haggle - කේවල් කරනවා
- Hasty - ඉක්මන්
- Hearth - The Floor Of A Fireplace
- Heel - තාවකාලික සහනය
- Heretical - ධර්මවිරෝධි, මිථ්‍යාමතික
- Hinder - වළකනවා
- Hindrance - සම්බාධකය
- Holdfast - A Firm Grip
- Homilies - A religious discourse that is intended primarily for spiritual edification rather than doctrinal instruction; a sermon
- Imbecile - මන්ද බුද්ධිකයා
- Impregnate - Make A Woman Pregnant
- Impudent - අවිනීත
- Impunity - දුර්විපාක නොලබා සිටීම
- Infantry - පාබල සේනාව
- Infidel - මිත්‍යාදෘෂ්ටික
- Infiltrator - To pass a small number of into a territory or organization clandestinely & with hostile or subversive Intent
- Inquest - ජූරි විභාගය
- Insensate - සිහි කල්පනාව නැති
- Intercede - අතරමැදියෙකු ලෙස ක්‍රියා කරනවා
- Intrepid - නිර්භීත
- Irrefutable - බිඳභෙළිය නොහැකි
- Jaunt - කෙටි විනෝද ගමනක් යනවා
- Jousting - අසරුවන්ගේ පොරය
- Larder - ආහාර ගබඩාව
- Leash - රැහැන
- Lecher - සල්ලාලයා
- Loathes - යමක් පිළිකුල් කරනවා
- Ludicrous - හාස්‍යජනක
- Lummox - A clumsy, stupid person
- Lurking - සැඟවී සිටින
- Macabre - අතිදරුණු
- Maiming - Wound or injure (someone) so that part of the body is permanently damaged
- Maladies - ව්‍යාධිය
- Malign - අනිකෙකුගේ අගුණ කියනවා
- Manacles - මාංචුව
- Masquerade - කෝලම් නටනවා
- Meekly - නිහතමාන
- Mercenaries - කුලීහේවායෝ
- Meticulous - අතිශයින් නිවැරදි වූ
- Minstrel - A medieval singer or musician, especially one who sang or recited lyric or heroic poetry to a musical accompaniment for the nobility
- Misgiving - සැකය
- Molasses - උක් පැණි
- Mortared - Attack or bombard with shells fired from a mortar
- Mulish - මුරණ්ඩු
- Mulled - වැඩක් වරද්දනවා
- Mutilation - අංගච්ඡේදය
- Naive - අව්‍යාජ
- Nomenclature
- Noxious - හානිකර
- Oaf - මෝඩයා
- Obsequious - නියාලු
- Overzealous - ඔනෑවටත් වඩා අතිශය උද්‍යෝගී
- Paragon - උතුම් ආදර්ශය
- Paramour - සොර අඹුව, සොර සැමියා
- Parlaying - Turn an initial stake or winnings from a previous bet into (a greater amount) by gambling
- Parley - කතාබස් කරගන්නවා
- Parlor - සාලය
- Partridge - A short-tailed game bird with mainly brown plumage
- Peasant - කුලී ගොවියා
- Pelts - එල්ල කරනවා
- Perilous - උපද්‍රව සහිත
- Perils - උවදුරු
- Perjury - බොරු සාක්කි කීම
- Perpetuity - නිත්‍ය වශයෙන් පැවැත්ම
- Petrified - ගල් ගැභෙනවා
- Placate - කෝපය සමනය කරනවා
- Plump - කෙළින් කියන ලද
- Plunder - උදුරනවා
- Ponce - ගණිකාවකගෙන් යැපෙන්නා
- Ponderous - තඩි
- Prancing - උඩඟු ලෙසින් යනවා
- Prattle - දොඩවනවා
- Predicament - අකරතැබ්බය, අසීරු තත්ත්වය
- Predilection - බලවත් ළැදිකම
- Predisposed - නමනවා
- Prerogative - පරමාධිකාරය
- Preside - මුලසුන දරනවා
- Proclivities - ඇල්ම
- Procured - අත්කර ගන්නවා
- Profane - ආගම් විරෝධි
- Profligacy - අශ්‍රීලාචාරකම
- Protracted - බොහෝ කල් ගතවන
- Prowling - සෙවිල්ලෙන් ඇවිදිනවා
- Purveyor - ආහාර පානාදිය සපයන්නා
- Pyromancer - Act of attempting to tell the future using fire
- Quandary - අමාරුව
- Quivered - කිලි පොලනවා
- Rapport - ප්‍රියමනාප එලදායී සම්බන්ධතාව
- Ravishing - සිත් කුල්මත් කරන
- Reassert - නැවත ප්‍රකාශ කරනවා
- Reavers - බලෙන් උදුරා ගන්නවා
- Reeling - වට නිමැවුම
- Repentance - සංතාපය
- Resilient - පහසුවෙන් ඇදෙන
- Respite - අවකාශය
- Restitution - The restoration of something lost or stolen to its proper owner
- Rubble - කුඩා ගල් කෑලි
- Sacrilege - කෙළෙසීම
- Salacious - සල්ලාල
- Scourged - කසෙන් තළනවා
- Scruples - ඩිංගිත්ත
- Scullion - කුස්සියේ මෙභෙකරුවා
- Seeps - (Of a liquid) flow or leak slowly through porous material or small holes
- Sellswords - A Sellsword is a mercenary who hires out his services to the highest bidder
- Sheath - A close-fitting cover for something, especially something that is elongated in shape, in particular
- Shrewd - විචක්ෂණ
- Shroud - මිනීඇඳුම / a length of cloth or an enveloping garment in which a dead person is wrapped for burial
- Shudder - වෙවුලනවා
- Simper - නියවනවා
- Skewered - ලෝහ කූරක් ගසනවා
- Skirling - කර්කශ හඬ
- Slander - අපවාදය
- Sledge - කුළුගෙඩිය
- Sly - කපටි
- Smother - යටත් කරනවා / හුස්ම හිර කරනවා
- Snarks - An imaginary animal
- Sneer - අපහාස කරනවා
- Snip - එකවරට කපා භෙළනවා / cut (something) with scissors or shears
- Snuck - කේලාම් කියනවා
- Sobriety - සන්සුන්මකම
- Solitude - හුදකලාව
- Spurned - පයින් ගසා ඉවතලනවා / reject with disdain or contempt
- Squalling - හඬ නඟා ඇඬීම
- Squalor - මහත් අපිරිසුදුකම
- Squint - වපරය
- Squirm - බලවත් නොසන්සුන්කම් දක්වනවා
- Stale - පල් වූ
- Stature - ආරෝහ පරිණාහය
- Stern - දයාවක් නැති
- Stillborns - උපන් ගෙයිදී මළ
- Stoat - මුගටි වර්ගයේ සතෙක්
- Stockade - දඬුවැට
- Stout - තරබාරු
- Stragglers - මංමුළාව යන තැනැත්තා
- Strife - කලහය
- Stump - අක්කොටය
- Stymied - Prevent or hinder the progress of
- Succumb - යටත් වෙනවා
- Sulk - බුම්ම ගන්නවා
- Sullen - බුම්මාගෙන සිටින
- Supplicants - යටහත් ලෙස අයදින්නා
- Sustenance - Food & drink regarded as a source of strength; nourishment
- Swaddling - ළදරුවා ඔතන ඇඳුම්
- Swooning - Faint from extreme emotion
- Tallow - ගවතෙල්
- Tavern - තැබෑරුම
- Teats - තනපුඩුව
- Tendril - පහුර
- Thaw - හිම දිය වෙනවා
- Thimble - දිදාලය
- Thwarting - වළක්වනවා / prevent (someone) from accomplishing something
- Tourney - ක්‍රීඩාවලිය
- Tramping - ඉබාගාතේ ඇවිදීම
- Treading - අඩි තබා යනවා
- Treason - රාජ්‍යද්‍රෝහීත්වය
- Trinkets - ඉතා සුළු ආභරණය
- Truce - තාවකාලික සහනය
- Trundled - පෙරළීගෙන යනවා
- Turmoil - ආරාවුල
- Udders - සතුන්ගේ තන බුරුල්ල
- Unaccustomed - නුපුරුදු
- Unguent - ආලේපය
- Upstart - අලුත් බලවතා
- Urchins - කොල්ලා
- Usury - ගිනි පොලිය
- Valiant - වික්‍රමාන්විත
- Vanity - අහංකාරය
- Vanquish - අභිභවනවා
- Vassals - A holder of land by feudal tenure on conditions of homage & allegiance
- Vile - අධම
- Visor - මුකවාඩම
- Vying - තරඟ කිරීම
- Waddle - ගාටනවා
- Wailing - අඳෝනාව
- Wary - Feeling or showing caution about possible dangers or problems
- Wench - ගැටිස්සී
- Whelp - පැටවු ගහනවා
- Wherewithal - අවශ්‍ය මිලමුදල් ආදිය
- Whetstone - කරගල / a fine-grained stone used for sharpening cutting tools
- Whiff - A smell that is only smelled briefly or faintly
- Whim - හදිසි ආසාව
- Wintry Abode - ශ්‍රීත සුලං ඇති ආවාසය
- Wretched - ඉතා අවාසනාවන්ත
- Yoke - අවහිරය
- Zealot - අධික ලෙස උනන්දු වන්නා


