Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Today at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Today at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Games
PC Games
game repacks + Jdownloader
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

fitgirl repacks site (http://fitgirl-repacks.site/) එකේ දීල තියෙන hostersලගෙන්  direct download කරන්න කැමති අයට method එකක් තියෙනවා.

එකින් එක link වලට ගිහින් ගන්න ගියාම එපා වෙන නිසා.

මේක fitgirl ම කියල තිබුණු දෙයක්,

Jdownloader2 (http://jdownloader.org/jdownloader2) කියන එක use කරන්න කියල.

so, මං ඒ ගැන මේ දාන්නේ.

මේ video එකේ තියෙනව ඔහොම Jdownloader2 පාවිච්චි කරල repack parts ඔක්කොම download වෙන්න දාන හැටි...

video

https://youtu.be/-Btn2E9KOUo

මේ method එක ඕගොල්ලො ගන්න අනිත් site වලටත් වැඩ කරයි.

try කරල බලන්න.

eg: corepacks site එකේ එහෙම යට තියෙන තනි link එක මේකට paste කරාම හරි

ගොඩක් hosters ල full speed දෙන්නෙ නෑ free account වලට.

openload කියන එකේ මං හිතන්නෙ පුළුවන් හොඳ speed එකකින් download කරන්න.

ඒ වගේම uptobox කියන අය සමහරවෙලාවට 'happy hour' කියල full speed දෙනවා.

අනිත් වෙලාවටත් ටිකක් shape.

uptobox අයගේ premium account deal එකක් තියෙනවා ලාබෙට.

5$ for year (රුපියල් 750ක් , 900ක් වගේ යයි. අවුරුද්දටම. අනිත් site වල පට්ට ගණන් )

මං කීපැසැරයක්ම දැකල අන්තිමට ඒක ගත්තා ඊයේ පෙරීදා.

(මොකද මම ගොඩක් site වල දකිනවා uptobox links තියෙනවා. movies තියෙන site වල උනත්. so, මට අවශ්‍යනම් ඒවත් full speed ගන්න පුළුවන් දැන්).

එහෙම premium account එකක් තියේනම් ඒ account details add කරන්න පුළුවන් Jdownloader2 එකට.

එහෙම දීල enable කරාම ඒ දෙන full speed එකෙන් ගන්න පුළුවන්

(මේකෙන් download කරන්න hosters ලගේ premium account ඕනෙ නැහැ. මම කිව්වේ තමන් ගාව premium account තියෙනනම් ඒකත් use කරන්න පුළුවන් කියලයි)

Note: මේ software සම්බන්දවවත් site සම්බන්දවවත් කිසිම දෙකට මම වගකියනු නොලැබේ!

just, මම use කරන method එකක් දම්මේ ඕන කෙනෙක් ඉන්නවනම් use කරගන්න.

මේකත් නිකමට හරි කියන්න ඕනේ,

games program කරන්නෙ ගොඩක් කට්ට කාල.

ඉතිං අපිට සදාචාරාත්මක අයිතියක් නෑ ඒවා නිකම් use කරන්න .

ඉතින් මේ thread එක pirate games download කිරීම promote කරන්න දාපු එකක් නෙවෙයි.

ඒ නිසා, සල්ලි තියෙනම් games buy කරන්න ඕනෙ

අඩු ගානේ පොඩි company වල games හරි..

--support the developers if have money to buy games--

--specially support small/indie developers--

elaw

[QUOTE="coefficient, post: 21537186, member: 387966"] [SIZE=3] fitgirl repacks site ([URL]http://fitgirl-repacks.site/[/URL]) එකේ දීල තියෙන hostersලගෙන් [U] direct download කරන්න කැමති අයට[/U] method එකක් තියෙනවා. එකින් එක link වලට ගිහින් ගන්න ගියාම එපා වෙන නිසා. මේක fitgirl ම කියල තිබුණු දෙයක්, Jdownloader2 ([URL]http://jdownloader.org/jdownloader2[/URL]) කියන එක use කරන්න කියල. so, මං ඒ ගැන මේ දාන්නේ. [IMG]http://i.imgur.com/hhwjbOQ.png[/IMG] මේ video එකේ තියෙනව ඔහොම Jdownloader2 පාවිච්චි කරල repack parts ඔක්කොම download වෙන්න දාන හැටි... [SIZE=5][COLOR=Red]video[/COLOR][/SIZE] [URL]https://youtu.be/-Btn2E9KOUo[/URL] ----------------------------------------------------- [/SIZE][SIZE=3][SIZE=3]මේ method එක ඕගොල්ලො ගන්න අනිත් site වලටත් වැඩ කරයි. try කරල බලන්න. eg: corepacks site එකේ එහෙම යට තියෙන තනි link එක මේකට paste කරාම හරි ---------------------------------------- [/SIZE]ගොඩක් hosters ල full speed දෙන්නෙ නෑ free account වලට. openload කියන එකේ මං හිතන්නෙ පුළුවන් හොඳ speed එකකින් download කරන්න. ඒ වගේම uptobox කියන අය සමහරවෙලාවට 'happy hour' කියල full speed දෙනවා. අනිත් වෙලාවටත් ටිකක් shape. uptobox අයගේ premium account deal එකක් තියෙනවා ලාබෙට. 5$ for year (රුපියල් 750ක් , 900ක් වගේ යයි. අවුරුද්දටම. අනිත් site වල පට්ට ගණන් :dull:) මං කීපැසැරයක්ම දැකල අන්තිමට ඒක ගත්තා ඊයේ පෙරීදා. (මොකද මම ගොඩක් site වල දකිනවා uptobox links තියෙනවා. movies තියෙන site වල උනත්. so, මට අවශ්‍යනම් ඒවත් full speed ගන්න පුළුවන් දැන්). එහෙම premium account එකක් තියේනම් ඒ account details add කරන්න පුළුවන් Jdownloader2 එකට. එහෙම දීල enable කරාම ඒ දෙන full speed එකෙන් ගන්න පුළුවන් (මේකෙන් download කරන්න hosters ලගේ [/SIZE][SIZE=3][SIZE=3]premium account[/SIZE] ඕනෙ නැහැ. මම කිව්වේ තමන් ගාව [/SIZE][SIZE=3][SIZE=3]premium account [/SIZE]තියෙනනම් ඒකත් use කරන්න පුළුවන් කියලයි) -------------------------------------------- Note: මේ software සම්බන්දවවත් site සම්බන්දවවත් කිසිම දෙකට මම වගකියනු නොලැබේ! :rolleyes::P just, මම use කරන method එකක් දම්මේ ඕන කෙනෙක් ඉන්නවනම් use කරගන්න. --------------------------------- මේකත් නිකමට හරි කියන්න ඕනේ, games program කරන්නෙ ගොඩක් කට්ට කාල. ඉතිං අපිට සදාචාරාත්මක අයිතියක් නෑ ඒවා නිකම් use කරන්න :no::(:rolleyes:. ඉතින් මේ thread එක pirate games download කිරීම promote කරන්න දාපු එකක් නෙවෙයි.:no::frown: ඒ නිසා, සල්ලි තියෙනම් games buy කරන්න ඕනෙ :sorry: අඩු ගානේ පොඩි company වල games හරි.. --support the developers if have money to buy games-- --specially[/SIZE][SIZE=3][SIZE=3] support [/SIZE]small/indie developers-- ----- elaw [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom