fitgirl repacks site (http://fitgirl-repacks.site/) එකේ දීල තියෙන hostersලගෙන් direct download කරන්න කැමති අයට method එකක් තියෙනවා.
එකින් එක link වලට ගිහින් ගන්න ගියාම එපා වෙන නිසා.
මේක fitgirl ම කියල තිබුණු දෙයක්,
Jdownloader2 (http://jdownloader.org/jdownloader2) කියන එක use කරන්න කියල.
so, මං ඒ ගැන මේ දාන්නේ.
මේ video එකේ තියෙනව ඔහොම Jdownloader2 පාවිච්චි කරල repack parts ඔක්කොම download වෙන්න දාන හැටි...
video
https://youtu.be/-Btn2E9KOUo
-----------------------------------------------------
මේ method එක ඕගොල්ලො ගන්න අනිත් site වලටත් වැඩ කරයි.
try කරල බලන්න.
eg: corepacks site එකේ එහෙම යට තියෙන තනි link එක මේකට paste කරාම හරි
----------------------------------------
ගොඩක් hosters ල full speed දෙන්නෙ නෑ free account වලට.
openload කියන එකේ මං හිතන්නෙ පුළුවන් හොඳ speed එකකින් download කරන්න.
ඒ වගේම uptobox කියන අය සමහරවෙලාවට 'happy hour' කියල full speed දෙනවා.
අනිත් වෙලාවටත් ටිකක් shape.
uptobox අයගේ premium account deal එකක් තියෙනවා ලාබෙට.
5$ for year (රුපියල් 750ක් , 900ක් වගේ යයි. අවුරුද්දටම. අනිත් site වල පට්ට ගණන්
)මං කීපැසැරයක්ම දැකල අන්තිමට ඒක ගත්තා ඊයේ පෙරීදා.
(මොකද මම ගොඩක් site වල දකිනවා uptobox links තියෙනවා. movies තියෙන site වල උනත්. so, මට අවශ්‍යනම් ඒවත් full speed ගන්න පුළුවන් දැන්).
එහෙම premium account එකක් තියේනම් ඒ account details add කරන්න පුළුවන් Jdownloader2 එකට.
එහෙම දීල enable කරාම ඒ දෙන full speed එකෙන් ගන්න පුළුවන්
(මේකෙන් download කරන්න hosters ලගේ premium account ඕනෙ නැහැ. මම කිව්වේ තමන් ගාව premium account තියෙනනම් ඒකත් use කරන්න පුළුවන් කියලයි)
--------------------------------------------
Note: මේ software සම්බන්දවවත් site සම්බන්දවවත් කිසිම දෙකට මම වගකියනු නොලැබේ!


just, මම use කරන method එකක් දම්මේ ඕන කෙනෙක් ඉන්නවනම් use කරගන්න.
---------------------------------
මේකත් නිකමට හරි කියන්න ඕනේ,
games program කරන්නෙ ගොඩක් කට්ට කාල.
ඉතිං අපිට සදාචාරාත්මක අයිතියක් නෑ ඒවා නිකම් use කරන්න


.ඉතින් මේ thread එක pirate games download කිරීම promote කරන්න දාපු එකක් නෙවෙයි.


ඒ නිසා, සල්ලි තියෙනම් games buy කරන්න ඕනෙ

අඩු ගානේ පොඩි company වල games හරි..
--support the developers if have money to buy games--
--specially support small/indie developers--
-----
elaw
Last edited:
thx.

