Game Rip torrents- Big games Small Sizes

DaFuq

Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    මචෝ Sims එකේ ඕනම වර්ෂන් එකක් දියන්කො බලන්න. ප්ලේ කරලා බලන්න ආසයි. පට්ට ආතල් කියල එකෙක් මට කිව්වා. :rofl:
    The-Sims-4-Dont-Get-Your-Hopes-Up-High.jpg
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K

    ඔන්න ආයේ සෑහෙන කාලෙකට පස්සේ මේ ත්‍රේඩ් එක පැත්තේ කරක් ගන්න පටන් ගත්තා..
    ලොවෙත් ගේම්ස් ටිකක් රිලීස් වෙන්න පටන් ගන්නේ මේ මාසේ ඉඳලා.. :nerd::nerd::nerd:

    COD එකේ අලුත්ම ගේම් එක හෙට රිලීස් වෙනවා.
    AC වලත් අලුත් ගේම් එක මේ මාසේ එනවා..
    දුක යනු ඔය ගේම් දෙකේම ස්පෙසි‍ෆිකේශන්ස් දැක්කම මාව මානසිකව වැ‍ටුණා..:(:(:(:(:(:(

    ඉසුරු සහෝ ඔයාට පුලුවන් නම් මට COD එකේ Ghosts ගේම් එකේ
    Blackbox Rip එක හොයල දෙනවද
    මට කොහොමත් ගහන ගේමක් ගහන්න වෙන්නේ දෙසැම්බරේ තමා O/L නේ,, :sorry::sorry::sorry::sorry::sorry:ඒකයි..

    isuru003

    Well-known member
  • Jan 20, 2011
    2,686
    555
    113
    Aturugiriya

    ඔන්න ආයේ සෑහෙන කාලෙකට පස්සේ මේ ත්‍රේඩ් එක පැත්තේ කරක් ගන්න පටන් ගත්තා..
    ලොවෙත් ගේම්ස් ටිකක් රිලීස් වෙන්න පටන් ගන්නේ මේ මාසේ ඉඳලා.. :nerd::nerd::nerd:

    COD එකේ අලුත්ම ගේම් එක හෙට රිලීස් වෙනවා.
    AC වලත් අලුත් ගේම් එක මේ මාසේ එනවා..
    දුක යනු ඔය ගේම් දෙකේම ස්පෙසි‍ෆිකේශන්ස් දැක්කම මාව මානසිකව වැ‍ටුණා..:(:(:(:(:(:(

    ඉසුරු සහෝ ඔයාට පුලුවන් නම් මට COD එකේ Ghosts ගේම් එකේ
    Blackbox Rip එක හොයල දෙනවද
    මට කොහොමත් ගහන ගේමක් ගහන්න වෙන්නේ දෙසැම්බරේ තමා O/L නේ,, :sorry::sorry::sorry::sorry::sorry:ඒකයි..

    Call of Duty Ghosts-BlackBox

    http://thepiratebay.se/torrent/9153328/Call_of_Duty_Ghosts-BlackBox