gamehunterexe

Banned
Oct 21, 2010
372
39
0
machan game testing Job eka gana danna kenek innawanan danaganna ea gana kiyanna plz..

එහෙම සීන් එකක් ඉස්සර නම් තිබ්බා බන්.. එක ගේම් එකක් ෆ්ලේ කරලා ෆුල් කම්ප්ලීට් කලාම $8ක් දෙනවා.. මම එක මාස 6ක් වගේ කලා.. $600ක් වගේ හොයා ගත්තා.. දැන් නම් ඒ සයිට් එක මතක නැහැ.. මම හොයලා බලන්නම්.. මම ඒක නැවත්තුවා බන් ස්ටඩීස් නිසා