Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Gamers lagen help ekak....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බොරු කියන්න ඕනෙ නෑනෙ මචන්,

ඇත්තම කිව්වොත් ඔය ගානට උඹ කියන විදියෙ ගේමින් ලැප් එකක් ගන්න බෑ.

අත්දැකීමෙන් කියන්නෙ මොකද මමත් ඔය ගොන් වැඩේ කලා.

උබේ රික්වයමන්ට් එක දැන් තියෙන ඕනෙ ගේම් එකක් ප්ලේ කරන එකනිසා වැඩේ ගොඩක් අමාරුයි ඔය ගානට.

ගේමින් වලට හොද/ලාභ/අප්ග්රේ කරන්න පුලුවන්/කල්පවතින්නෙ ඩෙස්ක්ටොප් තමා.

ලැප්ටොප්නම් ඉතින් අසුස් රොග්, ඩෙල් ඒලියන්වෙයා වගේ ගේමින් වලටම ඩිසයින් කරපු ලැප් තමා හොද.

මමත් 80 ගානකට ගත්ත ගේමින් වලට කියල ලැප් එකක්, i5 2.5GHz(3.2GHz with Turbo)+8gb ram+2gb vga. ඒත් ගොඩක් ගේම්ස් අඩුම සෙටින්ග්ස් දාල විතරයි ප්ලේ කරන්න පුලුවන්. ඒකත් ඉතින් රත්වෙනව නිකන් පාන් පෝරණුව වගේ, ඒවගේ ටෙම්ප් වලින් යූස් කලොත් ඩෙස්ක්ටොප් වගේ නෙමෙයි ලැප් වල ලයිෆ් ටයිම් ඉක්මනටම යනව.

GPU එකේ මෙමරි සයිස් එකෙන් කොලිටි එක තීරණය කරන්න බෑ මචන්.

ලැප් වලට එන GPU ඩිසයින් කරන්නෙ කරන්ට එක අඩු /ඉඩ අඩු/ලාභදායී වෙන්න.

ඒක නිසා ලැප් වලට එන GPU ඊට සාපේක්ශ ඩෙස්ක්ටොප් GPU එකක තත්වයට සමාන තියා ලං වෙන්නවත් බෑ.

ඒක නිසා මමනම් කියන්නෙ උඹට ගේමින් නැතුව ඉන්නම බැරිනම් ඩෙස්ක්ටොප් එකක් ගනින් මචන්.

ලැප් එකක්ම ඕනෙ නම් ගේමින් ලැප් එකක්ම ගනින්,හැබැයි පට්ට ගානක් යනව. එහෙම නැත්නම් ගේම් වල කොලිටි එකයි, අලුත්ම අලුත් ගේම් ප්ලේ කරන්න තියෙන කැමැත්තයි පොඩ්ඩක් අඩු කරන්න වෙයි.

[QUOTE="Suppa92, post: 20822692, member: 543903"] [SIZE="4"]බොරු කියන්න ඕනෙ නෑනෙ මචන්, :dull: ඇත්තම කිව්වොත් ඔය ගානට උඹ කියන විදියෙ ගේමින් ලැප් එකක් ගන්න බෑ. අත්දැකීමෙන් කියන්නෙ මොකද මමත් ඔය ගොන් වැඩේ කලා. :(:( උබේ රික්වයමන්ට් එක දැන් තියෙන ඕනෙ ගේම් එකක් ප්ලේ කරන එකනිසා වැඩේ ගොඩක් අමාරුයි ඔය ගානට. ගේමින් වලට හොද/ලාභ/අප්ග්රේ කරන්න පුලුවන්/කල්පවතින්නෙ ඩෙස්ක්ටොප් තමා. :yes: ලැප්ටොප්නම් ඉතින් අසුස් රොග්, ඩෙල් ඒලියන්වෙයා වගේ ගේමින් වලටම ඩිසයින් කරපු ලැප් තමා හොද. :love: මමත් 80 ගානකට ගත්ත ගේමින් වලට කියල ලැප් එකක්, i5 2.5GHz(3.2GHz with Turbo)+8gb ram+2gb vga. ඒත් ගොඩක් ගේම්ස් අඩුම සෙටින්ග්ස් දාල විතරයි ප්ලේ කරන්න පුලුවන්. ඒකත් ඉතින් රත්වෙනව නිකන් පාන් පෝරණුව වගේ, ඒවගේ ටෙම්ප් වලින් යූස් කලොත් ඩෙස්ක්ටොප් වගේ නෙමෙයි ලැප් වල ලයිෆ් ටයිම් ඉක්මනටම යනව. GPU එකේ මෙමරි සයිස් එකෙන් කොලිටි එක තීරණය කරන්න බෑ මචන්. ලැප් වලට එන GPU ඩිසයින් කරන්නෙ කරන්ට එක අඩු /ඉඩ අඩු/ලාභදායී වෙන්න. ඒක නිසා ලැප් වලට එන GPU ඊට සාපේක්ශ ඩෙස්ක්ටොප් GPU එකක තත්වයට සමාන තියා ලං වෙන්නවත් බෑ. ඒක නිසා මමනම් කියන්නෙ උඹට ගේමින් නැතුව ඉන්නම බැරිනම් ඩෙස්ක්ටොප් එකක් ගනින් මචන්. ලැප් එකක්ම ඕනෙ නම් ගේමින් ලැප් එකක්ම ගනින්,හැබැයි පට්ට ගානක් යනව. එහෙම නැත්නම් ගේම් වල කොලිටි එකයි, අලුත්ම අලුත් ගේම් ප්ලේ කරන්න තියෙන කැමැත්තයි පොඩ්ඩක් අඩු කරන්න වෙයි. [img]http://i.imgur.com/uNhOSB2.jpg[/img] :lol::lol::lol::lol:[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom