Gamers lagen help ekak....

harshana123

Well-known member
  • Nov 13, 2007
    1,669
    797
    113
    Macho mama game gahannama kiyala hithagena laptop ekak ganna inne.mata ehe mehe aran yanna wena nisa Desktop ekak me vadeta hariyanne na.

    Mama Asus lap ekak baluwa eka 89/= k.
    8GB Ram
    1Tb HDD
    2 GB VGA 940 MX (Nvidea G force)
    Core i5 (6200U) 2.8GHz

    Me performance valin dan thiyana ona Game ekak play karanna puluwanda? Meka me ganata vatinavada?
    Nathnam meeta vada aduwata me tika karaganna puluwan wena lap ekak gena dannavada?

    Thanks for the help bro....

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    ඔය ස්පෙක්ස් වලින් ඕන ගේම් එකක් ගහන්න පුලුවන් හයි සෙටින්ග්ස් , මිඩියම් සෙටින්ග්ස් දාලා.
    අව්ලක් නෑ.
    ඇසුස් ලැප් එකක් නිසා මෙයාව කන්ටැක්ට් කරලා බලන්න.
    http://www.elakiri.com/forum/showthread.php?t=1709105
     
    • Like
    Reactions: harshana123

    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    ගේම් වලට නම් ඩෙස්ක්ටොප් තමා හරි යන්නෙ බන්, හැබැයි ඉතින් සෑහෙන්න සල්ලි තියෙනවා නම් ගේම් පලන්න පුළුවන් ලැප් තියෙනවා
    තැන තැන උස්සන් ගිහින් ගේම් ගහන්න වෙනවා නම් ඉතින් ඔය Asus ROG, Alienware වගේ ගන්න බලපන්
     
    • Like
    Reactions: harshana123

    harshana123

    Well-known member
  • Nov 13, 2007
    1,669
    797
    113
    ඔය ස්පෙක්ස් වලින් ඕන ගේම් එකක් ගහන්න පුලුවන් හයි සෙටින්ග්ස් , මිඩියම් සෙටින්ග්ස් දාලා.
    අව්ලක් නෑ.
    ඇසුස් ලැප් එකක් නිසා මෙයාව කන්ටැක්ට් කරලා බලන්න.
    http://www.elakiri.com/forum/showthread.php?t=1709105

    Thanks for the link machan.minihava caontact karala balanna ona.

    ගේම් වලට නම් ඩෙස්ක්ටොප් තමා හරි යන්නෙ බන්, හැබැයි ඉතින් සෑහෙන්න සල්ලි තියෙනවා නම් ගේම් පලන්න පුළුවන් ලැප් තියෙනවා
    තැන තැන උස්සන් ගිහින් ගේම් ගහන්න වෙනවා නම් ඉතින් ඔය Asus ROG, Alienware වගේ ගන්න බලපන්

    Echchara lokuma ewa ganna ba machan.80-90k vage thama viyadam karanna puluwan.
     
    liquid

    Active member
  • Nov 11, 2010
    334
    132
    43
    mchn gaming walata ideal desktops. oya ganata decent desktop ekak hadaganna puluwan. laptops upgrade karanna bari nisa ikmanata outdate wenawa.

    gaming walata wadiyen balapanne GPU eka. 940MX eka mid range laptop graphics card ekak. card eke performance mey link eke tynwa. yatata scroll karama gaming benchmarks tynwa. eken idea ekak gatha haki performance gana.
    http://www.notebookcheck.net/NVIDIA-GeForce-940MX.156033.0.html

    mey youtube video eke tynwa thawath games set ekaka performances, 940MX ekath ekka. mekath blpn.
    https://www.youtube.com/watch?v=glS3xGyr0t8
     
    • Like
    Reactions: harshana123

    harshana123

    Well-known member
  • Nov 13, 2007
    1,669
    797
    113
    mchn gaming walata ideal desktops. oya ganata decent desktop ekak hadaganna puluwan. laptops upgrade karanna bari nisa ikmanata outdate wenawa.

    gaming walata wadiyen balapanne GPU eka. 940MX eka mid range laptop graphics card ekak. card eke performance mey link eke tynwa. yatata scroll karama gaming benchmarks tynwa. eken idea ekak gatha haki performance gana.
    http://www.notebookcheck.net/NVIDIA-GeForce-940MX.156033.0.html

    mey youtube video eke tynwa thawath games set ekaka performances, 940MX ekath ekka. mekath blpn.
    https://www.youtube.com/watch?v=glS3xGyr0t8

    Ekath ehemada... kiyavalama balanna ona. Thanks macho advice ekata.
     
    Suppa92

    Well-known member
  • Aug 4, 2015
    957
    370
    83
    Sri Lanka
    බොරු කියන්න ඕනෙ නෑනෙ මචන්, :dull:
    ඇත්තම කිව්වොත් ඔය ගානට උඹ කියන විදියෙ ගේමින් ලැප් එකක් ගන්න බෑ.
    අත්දැකීමෙන් කියන්නෙ මොකද මමත් ඔය ගොන් වැඩේ කලා. :(:(

    Me performance valin dan thiyana ona Game ekak play karanna puluwanda?

    උබේ රික්වයමන්ට් එක දැන් තියෙන ඕනෙ ගේම් එකක් ප්ලේ කරන එකනිසා වැඩේ ගොඩක් අමාරුයි ඔය ගානට.

    ගේමින් වලට හොද/ලාභ/අප්ග්‍රේ කරන්න පුලුවන්/කල්පවතින්නෙ ඩෙස්ක්ටොප් තමා. :yes:

    ලැප්ටොප්නම් ඉතින් අසුස් රොග්, ඩෙල් ඒලියන්වෙයා වගේ ගේමින් වලටම ඩිසයින් කරපු ලැප් තමා හොද. :love:

    මමත් 80 ගානකට ගත්ත ගේමින් වලට කියල ලැප් එකක්, i5 2.5GHz(3.2GHz with Turbo)+8gb ram+2gb vga. ඒත් ගොඩක් ගේම්ස් අඩුම සෙටින්ග්ස් දාල විතරයි ප්ලේ කරන්න පුලුවන්. ඒකත් ඉතින් රත්වෙනව නිකන් පාන් පෝරණුව වගේ, ඒවගේ ටෙම්ප් වලින් යූස් කලොත් ඩෙස්ක්ටොප් වගේ නෙමෙයි ලැප් වල ලයිෆ් ටයිම් ඉක්මනටම යනව.

    2 GB VGA 940 MX (Nvidea G force)
    GPU එකේ මෙමරි සයිස් එකෙන් කොලිටි එක තීරණය කරන්න බෑ මචන්.
    ලැප් වලට එන GPU ඩිසයින් කරන්නෙ කරන්ට එක අඩු /ඉඩ අඩු/ලාභදායී වෙන්න.
    ඒක නිසා ලැප් වලට එන GPU ඊට සාපේක්ශ ඩෙස්ක්ටොප් GPU එකක තත්වයට සමාන තියා ලං වෙන්නවත් බෑ.

    ඒක නිසා මමනම් කියන්නෙ උඹට ගේමින් නැතුව ඉන්නම බැරිනම් ඩෙස්ක්ටොප් එකක් ගනින් මචන්.

    ලැප් එකක්ම ඕනෙ නම් ගේමින් ලැප් එකක්ම ගනින්,හැබැයි පට්ට ගානක් යනව. එහෙම නැත්නම් ගේම් වල කොලිටි එකයි, අලුත්ම අලුත් ගේම් ප්ලේ කරන්න තියෙන කැමැත්තයි පොඩ්ඩක් අඩු කරන්න වෙයි.

    uNhOSB2.jpg

    :lol::lol::lol::lol:
     
    • Like
    Reactions: harshana123

    ywicky

    Well-known member
  • Jun 8, 2007
    16,559
    716
    113
    34
    Seeduwa
    ඔය ස්පෙක්ස් වලින් ඕන ගේම් එකක් ගහන්න පුලුවන් හයි සෙටින්ග්ස් , මිඩියම් සෙටින්ග්ස් දාලා.
    අව්ලක් නෑ.
    ඇසුස් ලැප් එකක් නිසා මෙයාව කන්ටැක්ට් කරලා බලන්න.
    http://www.elakiri.com/forum/showthread.php?t=1709105

    hw cn u play games with high settings on a 940mx?
    thn u must reduce the resolution a lot i guess

    meduim to low settings walin nam puluwan wei.
     
    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    minimum 1.2/1.4 wage wiyadam karanna gaming laptop ekakata.
    ita wada aduwata ganna yanna epa gaming walata nam.

    kalathurakin game ekak dekak play karanawanam low/medium settings dala oka athiwei.

    alienware ganna epa ganan wadi.

    msi ekakata yanna. naththam asus or gigabyte.
     
    • Like
    Reactions: harshana123

    Terminator75

    Active member
  • Dec 30, 2015
    600
    200
    43
    Maharagama
    80k - 90k Gaming laptop gannawa kiyana ekanam boru wadak ban. Oya gaanata laptop wala games gahanna be bung. Umbata games gahannama one laptop ekaknam aduma gaane 130k wath spend karala Gtx950m wage graphics card thiyena lap ekak balapan. Gtx950m walata adu graphics card wala dan ena games gahanna godak amaarui, anika Gtx1000 series ekath release una eke Gtx900 series eka dan tika kalekin outdate wenawa. Umbata oya gaanata oyta wadiya honda Desktop ekak hadaganna puluwan games walatama. 80k - 90k ta games gahanna laptop ekak ganna nam behe machan.
     
    • Like
    Reactions: harshana123

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    Asus
    ගෙමිස් ලොකු වලට ඩෙස්කටොප් හොදයි.
    සාමන්‍ය පොඩි වැඩවලට ලැප්ටොප් හොදයි.
    ටිකක් ගනන් Nvidia g එකක් බලලා ගන්න.
    බැටරිය කාලය,වෙිගය,...ගැන සැලකිලිමත් වෙන්න.
    lap ගන්න කලින් තැනින් තැන ගිහින් හොදට මාස කිපයක් සොයලා බලලා ගන්න.
    Authorized genuine dealers ගෙන් ගන්න.
    බාල ලැප් කඩ,හොරැන්ට අහුවෙන්න එපා.
    :yes:
     
    Last edited:
    • Like
    Reactions: harshana123

    harshana123

    Well-known member
  • Nov 13, 2007
    1,669
    797
    113
    බොරු කියන්න ඕනෙ නෑනෙ මචන්, :dull:
    ඇත්තම කිව්වොත් ඔය ගානට උඹ කියන විදියෙ ගේමින් ලැප් එකක් ගන්න බෑ.
    අත්දැකීමෙන් කියන්නෙ මොකද මමත් ඔය ගොන් වැඩේ කලා. :(:(

    උබේ රික්වයමන්ට් එක දැන් තියෙන ඕනෙ ගේම් එකක් ප්ලේ කරන එකනිසා වැඩේ ගොඩක් අමාරුයි ඔය ගානට.

    ගේමින් වලට හොද/ලාභ/අප්ග්‍රේ කරන්න පුලුවන්/කල්පවතින්නෙ ඩෙස්ක්ටොප් තමා. :yes:

    ලැප්ටොප්නම් ඉතින් අසුස් රොග්, ඩෙල් ඒලියන්වෙයා වගේ ගේමින් වලටම ඩිසයින් කරපු ලැප් තමා හොද. :love:

    මමත් 80 ගානකට ගත්ත ගේමින් වලට කියල ලැප් එකක්, i5 2.5GHz(3.2GHz with Turbo)+8gb ram+2gb vga. ඒත් ගොඩක් ගේම්ස් අඩුම සෙටින්ග්ස් දාල විතරයි ප්ලේ කරන්න පුලුවන්. ඒකත් ඉතින් රත්වෙනව නිකන් පාන් පෝරණුව වගේ, ඒවගේ ටෙම්ප් වලින් යූස් කලොත් ඩෙස්ක්ටොප් වගේ නෙමෙයි ලැප් වල ලයිෆ් ටයිම් ඉක්මනටම යනව.

    GPU එකේ මෙමරි සයිස් එකෙන් කොලිටි එක තීරණය කරන්න බෑ මචන්.
    ලැප් වලට එන GPU ඩිසයින් කරන්නෙ කරන්ට එක අඩු /ඉඩ අඩු/ලාභදායී වෙන්න.
    ඒක නිසා ලැප් වලට එන GPU ඊට සාපේක්ශ ඩෙස්ක්ටොප් GPU එකක තත්වයට සමාන තියා ලං වෙන්නවත් බෑ.

    ඒක නිසා මමනම් කියන්නෙ උඹට ගේමින් නැතුව ඉන්නම බැරිනම් ඩෙස්ක්ටොප් එකක් ගනින් මචන්.

    ලැප් එකක්ම ඕනෙ නම් ගේමින් ලැප් එකක්ම ගනින්,හැබැයි පට්ට ගානක් යනව. එහෙම නැත්නම් ගේම් වල කොලිටි එකයි, අලුත්ම අලුත් ගේම් ප්ලේ කරන්න තියෙන කැමැත්තයි පොඩ්ඩක් අඩු කරන්න වෙයි.

    uNhOSB2.jpg

    :lol::lol::lol::lol:

    හ්ම්ම්... desktop nam thama hoda. Eth mama vadi hariyak inne quarters vala. Gedara yanne idala hitala. E nisai lap ekak ganna hithuwe... hmm....
    Game adahasa atha araganna wenavada manda...