Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Gamers lagen help ekak....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Assemble it by yourself bro!

යූස් කරල තියෙන හාඩ්වෙයා වල උපරිම පර්ෆෝමන්ස්, ලයිෆ් ටයිම්,ස්ටැබිලිටි ගන්න පුලුවන් බ්රෑන්ඩඩ් පීසී වල.

හැබැයි බ්රෑන්ඩඩ් කිව්වෙ HP,Dell,Lenovo වගේ ඩිරෙක්ට් හාඩ්වෙයා මැනුෆැක්චරර්ම හදපු සිස්ටම් විතරයි,

මෙහෙ තියෙන එක එක කම්පනි (රෙඩ්ලයින් ගුබ්බෑයම වගේ) අසෙම්බල් කරල තියෙන ඒව නෙමේ.

තමන්ගෙ සල්ලිවලට ආදරයක් තියෙනවනම් රෙඩ්ලයින් එකෙන් මවුස් එකක්වත් ගන්න එපා.

හබැයි ඉතින් මේ වගේ ඔරිජිනල් බ්රෑන්ඩඩ් සිස්ටම් ටිකක් ගනන් වැඩී, ඒක නිසා බජට් එකත් ලිමිටඩ් නම් බ්රෑන්ඩඩ් එකක තියෙන හාඩ්වෙයා ඔප්ටිමයිශේශන් ඉච්චරම අවුලක් නැත්නම් හොදම දේ තමා තමුන්ම අසෙම්බල් කරන එක.

ඩෙස්ක්ටොප් එකක තියෙන ෆන් එක තියෙන්නෙත් තමුන්ම අසෙම්බල් කරන ඩෙස්ක්ටොප් එකක තමා,

රොග් ඒලියන්වෙයා නෙමෙයි, මොන ලැප් එකකින්වත් ගන්නබැරි නියම "ඕල්ඩ්ස්කූල්"  කම්පියුටර් ආතල් එක තමා ඒක.

[QUOTE="Suppa92, post: 20823375, member: 543903"] [b]Assemble it by yourself bro![/b] [SIZE="4"] යූස් කරල තියෙන හාඩ්වෙයා වල උපරිම පර්ෆෝමන්ස්, ලයිෆ් ටයිම්,ස්ටැබිලිටි ගන්න පුලුවන් බ්රෑන්ඩඩ් පීසී වල.:nerd: හැබැයි බ්රෑන්ඩඩ් කිව්වෙ HP,Dell,Lenovo වගේ ඩිරෙක්ට් හාඩ්වෙයා මැනුෆැක්චරර්ම හදපු සිස්ටම් විතරයි, මෙහෙ තියෙන එක එක කම්පනි ([B]රෙඩ්ලයින් ගුබ්බෑයම වගේ[/B]:angry:) අසෙම්බල් කරල තියෙන ඒව නෙමේ.:growl: [I][B]තමන්ගෙ සල්ලිවලට ආදරයක් තියෙනවනම් රෙඩ්ලයින් එකෙන් මවුස් එකක්වත් ගන්න එපා. :angry::angry::angry::angry:[/B][/I] හබැයි ඉතින් මේ වගේ ඔරිජිනල් බ්රෑන්ඩඩ් සිස්ටම් ටිකක් ගනන් වැඩී, ඒක නිසා බජට් එකත් ලිමිටඩ් නම් බ්රෑන්ඩඩ් එකක තියෙන හාඩ්වෙයා ඔප්ටිමයිශේශන් ඉච්චරම අවුලක් නැත්නම් හොදම දේ තමා තමුන්ම අසෙම්බල් කරන එක. :rofl::P ඩෙස්ක්ටොප් එකක තියෙන ෆන් එක තියෙන්නෙත් තමුන්ම අසෙම්බල් කරන ඩෙස්ක්ටොප් එකක තමා, රොග් ඒලියන්වෙයා නෙමෙයි, මොන ලැප් එකකින්වත් ගන්නබැරි නියම "ඕල්ඩ්ස්කූල්" :love::love: කම්පියුටර් ආතල් එක තමා ඒක. :yes::yes:[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom