විව්ස් බලහන්කො Pubg Live ගහනවා හරියට Radio Station එකක් වගේ අලුත් කල්ට එකක් ලංකාවට
විව්ස් බලහන්කො Pubg Live ගහනවා හරියට Radio Station එකක් වගේ අලුත් කල්ට එකක් ලංකාවට
Ow ban.... Paya 3k withara balan inna mun nam Normal minissu wenna baa..... Man ahanne wena wedak nadda data walin karanna yakooPubgpissu
Ara kellek euro truck simulator gahanawa dakka ra 12 witara
Future in safe handtoo much jobless people in sri lanka
Aru game eka gahana eka dihaa balan mun ganna athal eka mokakda ban?ඉස්සර අපි මැරිගෙන game play කරන්නෙ
දැන් ඉන්න සමනල හැත්ත වෙන එවුන් game ගහන හැටි බලන් ඉන්නෙ
Ninja කියලා එකෙක් තමා ඕක famous කරලා ගත්තෙ![]()
ඉන්ටනෙට් ස්ලෝ මුන් නිසාද ??අනේද කියන්නේ
ඉස්සර අපි මැරිගෙන game play කරන්නෙ
දැන් ඉන්න සමනල හැත්ත වෙන එවුන් game ගහන හැටි බලන් ඉන්නෙ
Ninja කියලා එකෙක් තමා ඕක famous කරලා ගත්තෙ![]()