Games of Thrones

Nov 14, 2017
292
54
0
GAMES OF THRONES TELLTALE
Game-of-Thrones-All-Episodes-Free-Download.jpg



සුපතල Games of Thrones කතා මාලාවේ නාට්‍යම අංගයන් රැගත් ක්‍රීඩාවක් තමයි මේක
මිට කලින් Strategy ක්‍රීඩාවක් ආවත් ඒකට එච්චර දුර යන්න ලැබුනේ නෑ
කොහොම නමුත් දැනට Ratings අතින් සුපිරිම අගයක් ලබාගෙන තියෙන්නේ නම් මේක තමයි

මෙහෙමයි මේකෙදි ඔයාලට TV Series එකේ හිටපු ප්‍රධාන චරිත අතරින් කිහිපයක් සහභාගී වෙනවා, එත් එක්කම කතාව දිවයන්නේ තවත් වෙනමම ආකාරකයට ඒ
නිසා මේක ගොඩක්ම රසවත් .

කතාව ගැන කෙටියෙන් කියනවනම් ඔයාලට මතක ඇතිනේ red wedding එක
මේක පටන් ගන්නේත් එතැනින්ම තමයි.

House Forester කියන ස්ටාක් වංශයට සේවය කරන තවත් අනු වංශයක් වටා ගෙතීයන
කතාවක් තමයි මේකෙදි තියෙන්නේ ඉතින් ඔයාල දන්නවා මේ ගැන එක දවසකින් නම් කොහොමවත් කියල ඉවර කරන්න බෑ ඒ නිසා කෙලින්ම ක්‍රීඩාවට බහින්නම්
මෙකෙදි ඔයාලට episode 6ක්ම තියෙනවා , ඒ 6ම බාගත කරන ලින්ක් එකේ අන්තර්ගතයි
ඒ නිසා අමුතුවෙන් හොයන්න දෙයක් නෑ
මෙන්න මේ සුදුසුකම් තියෙනවනම් ක්‍රීඩාව ධාවනය කරන්න පුළුවන්

CPU: Core 2 Duo 2 GHz or equivalent.
RAM: 2 GB.
OS: Windows XP Service Pack 3.Or High
VIDEO CARD: ATI or NVIDIA card w/512 MB RAM.intel hd 3000 supported
FREE DISK SPACE: 15 GB.

පහතින් තියෙන ලින්ක් එකෙන් බාගන්න

Visit and Download
 
Last edited:
  • Like
Reactions: GMC

GMC

Member
Sep 13, 2017
1,193
234
0
meka mobile eke game ekak widihata enawa
episode 2k free anith ewa paid
kelinma video ekak wage yanne apita eka athule eka parama play karanna than enawa. dawas 2n game eka iwara kala pattai kathawa
rep++