Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
14 minutes ago
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Today at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Gaming Laptop 2ක් ගන්න Help
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="SpinXO" data-source="post: 30663906" data-attributes="member: 541389"><p style="text-align: justify">ලැප්ටොප් එකක් උපරිම අවුරුදු 5 ක් පාවිච්චි කරන්න පුලුවන් වෙයි. ඊට පස්සෙ ලෙඩ බන්. සමහර ඒවා එච්චරවත් බෑ. Consumer products පට්ට ලෙඩ. ගේමින් ඒවත් ලෙඩ එන්න බලනවා වැඩියි. Parts එහෙම ලොකු ගණන් ගේමින් වල. Warranty period එක ඉවර වුණහම අනාතයි මොකක්හරි ලෙඩක් ආවොත්. අවුරුදු 4 ක් විතර යනකොට laptop Out of technology. Degree එක අවුරුදු 4 කින් ඉවරයි. ඒ නිසා හොඳම වැඩේ HP Probook වගේ අනිත් ඕනි brand එකක business serise laptops තියෙනවා. ඒ එකක් ගන්න කියපන් spec එක බලලා. ඒවා කාලයක් පාවිච්චි කරන්න පුලුවන්. ලෙඩ එනවා අඩුයි. ජොබ් කරනකොට කොහොමත් company එකෙන් laptop දෙනවා. Gaming laptop වලට ලොකු ගණන වියදම් කරන එක අපරාදයක්. කොලු කාලෙ ගේම් එකක් වනන්න, කැම්පස් ගියාම කට්ටිය lan throgh laptop ටික connect කරලා ගේම් ගහන්න එහෙම බලාපොරොත්තුවෙන් තමයි ඔය ගේමින්ම ඉල්ලන්නෙ. Business serise යන්න පුලුවන් නම් durability හොඳයි. </p></blockquote><p></p>
[QUOTE="SpinXO, post: 30663906, member: 541389"] [JUSTIFY]ලැප්ටොප් එකක් උපරිම අවුරුදු 5 ක් පාවිච්චි කරන්න පුලුවන් වෙයි. ඊට පස්සෙ ලෙඩ බන්. සමහර ඒවා එච්චරවත් බෑ. Consumer products පට්ට ලෙඩ. ගේමින් ඒවත් ලෙඩ එන්න බලනවා වැඩියි. Parts එහෙම ලොකු ගණන් ගේමින් වල. Warranty period එක ඉවර වුණහම අනාතයි මොකක්හරි ලෙඩක් ආවොත්. අවුරුදු 4 ක් විතර යනකොට laptop Out of technology. Degree එක අවුරුදු 4 කින් ඉවරයි. ඒ නිසා හොඳම වැඩේ HP Probook වගේ අනිත් ඕනි brand එකක business serise laptops තියෙනවා. ඒ එකක් ගන්න කියපන් spec එක බලලා. ඒවා කාලයක් පාවිච්චි කරන්න පුලුවන්. ලෙඩ එනවා අඩුයි. ජොබ් කරනකොට කොහොමත් company එකෙන් laptop දෙනවා. Gaming laptop වලට ලොකු ගණන වියදම් කරන එක අපරාදයක්. කොලු කාලෙ ගේම් එකක් වනන්න, කැම්පස් ගියාම කට්ටිය lan throgh laptop ටික connect කරලා ගේම් ගහන්න එහෙම බලාපොරොත්තුවෙන් තමයි ඔය ගේමින්ම ඉල්ලන්නෙ. Business serise යන්න පුලුවන් නම් durability හොඳයි. [/JUSTIFY] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom