Gaming Laptop 2ක් ගන්න Help

Mahesh Wanasinghe

Well-known member
  • May 28, 2023
    14,918
    15,424
    113
    New Zealand
    කැම්පස් යන ළමයි දෙන්නෙක්ට ගන්න ලැප් එක්ක රෙකම්න්ඩ් කරපල්ලා.

    1. පළවෙනි ළමයා - SE කරන්නේ. මෙයාට MSI Cyborg 15 Gaming A13UCX – i7 වගේ ගේමින් ලැප් එකක් ගත්තොත් ඉස්සරහටත් ප්‍රයෝජනයක් වෙයිද ? මෙයා ඇපල් ඒවට කැමති නෑ. උබලගේ අත්දැකීම් එක්ක මේ ලැප් එක හෝ වෙනත් ගන්න හොද ලැප් එකක් කියපන්. මූ ගේම් ගහන්නෙ නෑ. SE සම්බන්ධ වැඩ විතරයි කරන්නේ කිව්වා.

    2. දෙවනි ළමයා - Architecture කරන එකෙක්. මුන්ට Autocad,Revit, Sketchup වගේ software අවුලක් නැතුව වැඩ කරන , 3D rendering කරන්න පුලුවන් හොද ගේමින් ලැප් එකක් තමයි ඌ බලන්නේ. මූ වීඩීයෝ එඩිටින් වැඩ එහෙමත් කරනවා. ඒවටත් මේ ලැප් එක පාවිච්චි කරනවා කිව්වා. මූ ඇපල් ඒවට කැමතියි. ඒත් සමහර සොෆ්ට්වෙයා free දාගන්න බැරි නිසා MSI gamingලැප් එකක් තමා ඌටත් හරි යන්නේ. RTX 4050 Graphics , 16GB+ , i7 , වගේවත් අවම තියෙන්න ඕනි වෙයි නේද බන්? මේ ගැන දන්න උන් මේකටත් හොද ලැප් එකක් කියපන්.

    මේ ළමයි දෙන්නගෙම කැමැත්ත තියෙන්නේ MSI ලැප් එකක් ගන්න. ලංකාවේ MSI agent කවුද බන්.? (Acer - Metropolitan වගේ) හොද වගකීමක් ඇතුව, ඔරිජිනල් බඩු ගන්න පුලුවන් කොහෙන් ද? මුන් අම්මලා එක්ක ගිහින් ලැප් එක ගන්නේ. මුන්ව රවට්ටන්නෙ නැතුව වැඩේ ජෙනුවින් විදියට කර ගන්න පුලුවන් ෂොප් මොනවද?
     
    • Wow
    Reactions: Inigo Montoya

    C_A_S_P_E_R

    Well-known member
  • Apr 4, 2016
    1,281
    361
    83
    2 weni lamaya

    aparade lap ekakata wiyadam karanne. Gaming lap kohomath leda denawa awrudu 2k 3k giyama. Desktop machine ekak gahuwanam part by part replace karala unath long term use karanna puluwan. Specially 3D Architecture wada walata sudusu Rig ekak. Laptop gannawa kiyanne moda wadak
     
    මාත් ඕකම කිව්වා. ඒත් දැන් කැම්පස් යද්දි ලැප් අරන් යන්න ඕනිලු බන්. ගොඩක් ඒවා කැම්පස් එකේ ඉදන් කරන්න වෙනවලු. ට්‍රේනින් යද්දිත්, ජොබ් එකට යද්දිත් හොද ලැප් එකක් ඕනි වෙනවලු.
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,344
    15,556
    113
    ඕකුන් දෙන්නටම හරියන්නේ macbook තමයි.
    නැත්නම් Desktop computers.

    ගෙමින් laptops නම් ගන්න එපා ඕනේම නැත්නම්. ගේම් ගහන්න ඕනේ නම් desktop එකක් හදන්න.
    laptop එකක් ඕනේ නම් macbook එකක් ගන්න.
     
    • Like
    Reactions: Mahesh Wanasinghe

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,238
    5,071
    113
    Loading...
    ලැප්ටොප් එකක් උපරිම අවුරුදු 5 ක් පාවිච්චි කරන්න පුලුවන් වෙයි. ඊට පස්සෙ ලෙඩ බන්. සමහර ඒවා එච්චරවත් බෑ. Consumer products පට්ට ලෙඩ. ගේමින් ඒවත් ලෙඩ එන්න බලනවා වැඩියි. Parts එහෙම ලොකු ගණන් ගේමින් වල. Warranty period එක ඉවර වුණහම අනාතයි මොකක්හරි ලෙඩක් ආවොත්. අවුරුදු 4 ක් විතර යනකොට laptop Out of technology. Degree එක අවුරුදු 4 කින් ඉවරයි. ඒ නිසා හොඳම වැඩේ HP Probook වගේ අනිත් ඕනි brand එකක business serise laptops තියෙනවා. ඒ එකක් ගන්න කියපන් spec එක බලලා. ඒවා කාලයක් පාවිච්චි කරන්න පුලුවන්. ලෙඩ එනවා අඩුයි. ජොබ් කරනකොට කොහොමත් company එකෙන් laptop දෙනවා. Gaming laptop වලට ලොකු ගණන වියදම් කරන එක අපරාදයක්. කොලු කාලෙ ගේම් එකක් වනන්න, කැම්පස් ගියාම කට්ටිය lan throgh laptop ටික connect කරලා ගේම් ගහන්න එහෙම බලාපොරොත්තුවෙන් තමයි ඔය ගේමින්ම ඉල්ලන්නෙ. Business serise යන්න පුලුවන් නම් durability හොඳයි.​
     
    C_A_S_P_E_R

    Well-known member
  • Apr 4, 2016
    1,281
    361
    83
    මාත් ඕකම කිව්වා. ඒත් දැන් කැම්පස් යද්දි ලැප් අරන් යන්න ඕනිලු බන්. ගොඩක් ඒවා කැම්පස් එකේ ඉදන් කරන්න වෙනවලු. ට්‍රේනින් යද්දිත්, ජොබ් එකට යද්දිත් හොද ලැප් එකක් ඕනි වෙනවලු.
    Lap ekak kiyanne show off karana item ekak neh. Ithin campus wala untai lamaitai degollotama one show danna. Thaman karana wade quality eka, specs wadi unama ena comfortability eka, spend karana gaanen uparima prayojane ganna widiya adaala na. Lap ekak athe thiyan show off karanna thamai hamotama one
     
    • Like
    Reactions: Mahesh Wanasinghe

    AhhhCapaCapa

    Well-known member
  • Oct 16, 2022
    3,043
    3,918
    113
    ඇඩ්රස් නෑ
    මාත් ලගදි ලැප් එකක් ගත්තා දැන් මාස 2ක් වගේ වෙන්නේ. මුලින්ම ගේමින් එකක් ගන්න ගියේ lenovo legion 5 එකක් පස්සේ මට සෙට් උනා asus vivobook pro 15 oled (q533mj) කියන ලැප් එක. ඒක හොදයි මගේ වැඩ ටික කරගන්න. Cpu එක ultra 7 155H එකක් තියෙනවා. Cores 16 threads 22ක් එක්ක. RAM එක 8ක් onboard එනවා අනිත් 8 අයින් කරලා total 24 GB වෙන්න update කලා. තව rtx 3050 6gb vram එකකුත් තියෙනවා. වැදගත්ම දේ extra m.2 slot එකක් තියෙනවා. Dual fan setup එකක් තියෙන නිසා ලොකුවට heating issues ආවේ නෑ. ගේමින්ම ඕන්නම් එහෙම ගන්න. නැත්තම් මේකත් හොද ලැප් එකක්.

    මන් ගත්තේ laplink කියලා unity එකේ shop එකකින්.
     
    • Like
    Reactions: Mahesh Wanasinghe

    Ayesh Sachintha

    Active member
  • Feb 1, 2024
    179
    120
    43
    Sri Lanka
    මාත් ලගදි ලැප් එකක් ගත්තා දැන් මාස 2ක් වගේ වෙන්නේ. මුලින්ම ගේමින් එකක් ගන්න ගියේ lenovo legion 5 එකක් පස්සේ මට සෙට් උනා asus vivobook pro 15 oled (q533mj) කියන ලැප් එක. ඒක හොදයි මගේ වැඩ ටික කරගන්න. Cpu එක ultra 7 155H එකක් තියෙනවා. Cores 16 threads 22ක් එක්ක. RAM එක 8ක් onboard එනවා අනිත් 8 අයින් කරලා total 24 GB වෙන්න update කලා. තව rtx 3050 6gb vram එකකුත් තියෙනවා. වැදගත්ම දේ extra m.2 slot එකක් තියෙනවා. Dual fan setup එකක් තියෙන නිසා ලොකුවට heating issues ආවේ නෑ. ගේමින්ම ඕන්නම් එහෙම ගන්න. නැත්තම් මේකත් හොද ලැප් එකක්.

    මන් ගත්තේ laplink කියලා unity එකේ shop එකකින්.
    මචං මේකෙන් වීඩ්යෝ එඩිටින් පුලුවන්ද? Adobe premire pro වගේ
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,391
    19,520
    113
    Colombo
    පලවෙනි එකාට Used හරි අලුත් හරි thinkpad එකක් අරන් දීපන්. කැම්පස් වල වැඩ වලට ඔය තරං performance ඕන නැහැ හැබැයි රිලයබල් ලැප් එකක් තමයි ඕන. දැන් කියාගෙන එන්න එපා AI කරනවාය, මොඩල් ට්‍රේන් කරවාය අරකද මේකද කියලා. කොහොමත් ඕව ලැප් වල කරන්න බැහැ මහ ලොකුවට කරත් එක පාරක් දෙපාරක් තමයි. කැම්පස් කාලෙ යූස් කරන ලැප් එක කැම්පස් අවුට් වෙද්දි ගොඩක් වෙලාවට ඉවර වෙලා තියෙන්නෙ ඒක නිසා ලොකු ගානක එකක් ගන්න එක අපරාදෙ
    අනික ගේමින් ලැප් කියන්නෙ ගොඩක් ෆේල් වෙන්න පුලුවන් හීට් එක නිසා. ඒක නිසා tinkpad එකක් අරන් දෙන්න

    දෙවනි එකාට ඇපල් එකක් හරියන්නෙ නැහැ ඒකා කැමති උනත්. මොකද ගොඩක් CAD Software වල මැක් වර්ශන් නැහැ
     
    Last edited:
    • Like
    Reactions: Inigo Montoya

    Omega_Jay

    Well-known member
  • Jul 16, 2017
    3,147
    1,702
    113
    ඩොටේ ¯\(°_o)/¯
    කැම්පස් යන ළමයි දෙන්නෙක්ට ගන්න ලැප් එක්ක රෙකම්න්ඩ් කරපල්ලා.

    1. පළවෙනි ළමයා - SE කරන්නේ. මෙයාට MSI Cyborg 15 Gaming A13UCX – i7 වගේ ගේමින් ලැප් එකක් ගත්තොත් ඉස්සරහටත් ප්‍රයෝජනයක් වෙයිද ? මෙයා ඇපල් ඒවට කැමති නෑ. උබලගේ අත්දැකීම් එක්ක මේ ලැප් එක හෝ වෙනත් ගන්න හොද ලැප් එකක් කියපන්. මූ ගේම් ගහන්නෙ නෑ. SE සම්බන්ධ වැඩ විතරයි කරන්නේ කිව්වා.

    2. දෙවනි ළමයා - Architecture කරන එකෙක්. මුන්ට Autocad,Revit, Sketchup වගේ software අවුලක් නැතුව වැඩ කරන , 3D rendering කරන්න පුලුවන් හොද ගේමින් ලැප් එකක් තමයි ඌ බලන්නේ. මූ වීඩීයෝ එඩිටින් වැඩ එහෙමත් කරනවා. ඒවටත් මේ ලැප් එක පාවිච්චි කරනවා කිව්වා. මූ ඇපල් ඒවට කැමතියි. ඒත් සමහර සොෆ්ට්වෙයා free දාගන්න බැරි නිසා MSI gamingලැප් එකක් තමා ඌටත් හරි යන්නේ. RTX 4050 Graphics , 16GB+ , i7 , වගේවත් අවම තියෙන්න ඕනි වෙයි නේද බන්? මේ ගැන දන්න උන් මේකටත් හොද ලැප් එකක් කියපන්.

    මේ ළමයි දෙන්නගෙම කැමැත්ත තියෙන්නේ MSI ලැප් එකක් ගන්න. ලංකාවේ MSI agent කවුද බන්.? (Acer - Metropolitan වගේ) හොද වගකීමක් ඇතුව, ඔරිජිනල් බඩු ගන්න පුලුවන් කොහෙන් ද? මුන් අම්මලා එක්ක ගිහින් ලැප් එක ගන්නේ. මුන්ව රවට්ටන්නෙ නැතුව වැඩේ ජෙනුවින් විදියට කර ගන්න පුලුවන් ෂොප් මොනවද?
    ගත්තද? MSI කවුද agent මෙහෙ? සල්ලි අවුලක් නැත්නම් legion එකක් try කරන්න
     
    ywicky

    Well-known member
  • Jun 8, 2007
    16,560
    716
    113
    34
    Seeduwa
    Architecture karana lamayata best gaming laptop ekak thamai.
    MAC wala samahara 3d softwares run karanna baha (eg: Lumion)

    Desktop ekak thamai ideal. but not practical for a student.

    If I can give you an advice, get a cheaper laptop if he's still in the 1st - 3rd year. Even a second hand one would do.

    its better to have a high performance one when he's in the final year, especially for the Final CDP project.
    but anyway it all depends on your budget.
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,918
    15,424
    113
    New Zealand
    Architecture karana lamayata best gaming laptop ekak thamai.
    MAC wala samahara 3d softwares run karanna baha (eg: Lumion)

    Desktop ekak thamai ideal. but not practical for a student.

    If I can give you an advice, get a cheaper laptop if he's still in the 1st - 3rd year. Even a second hand one would do.

    its better to have a high performance one when he's in the final year, especially for the Final CDP project.
    but anyway it all depends on your budget.
    මාත් වැඩිය මොකුත් කියන්න ගියේ නෑ. උන් කැමති එකක් ගනින් කියලා නිකං හිටියා. කොහොම හරි අරන් තිබුනේ laptops.lkඑකෙන්. Architectකරන එකා MSI i7එකක් අරන් තිබුනා. SEකරන කෙනා Lenovo i5එකක් අරන් තිබුනා.
     
    • Like
    Reactions: ywicky

    AhhhCapaCapa

    Well-known member
  • Oct 16, 2022
    3,043
    3,918
    113
    ඇඩ්රස් නෑ
    මචං මේකෙන් වීඩ්යෝ එඩිටින් පුලුවන්ද? Adobe premire pro වගේ
    අවුලක් නෑ. මම davinci පාවිච්චි කරනවා තාම නම් අවුලක් උනේ නෑ. හැබැයි එක පාරක් 8k export කරන්න ගිහින් over heat වෙලා power off උනා 😶
     
    ChamodhK

    Well-known member
  • May 22, 2022
    2,062
    2,378
    113
    22
    Matat thiyenne Lenovo i5 ekak campus yanakl witharak paavichchi karanna hithan gatte kohomat jeewitha kaaleta lap ekak Ganna bari nisaa 😅😅 awilla baluwama baageta baagayak gaming lap + Mc book

    Mokt gannawd mnda