Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
Gaming Laptop
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බැහැ.

PC එහෙක gaming performance එක bottleneck වෙන, ඒ කියන්නේ සීමා වෙන හේතු වලින්;

1. GPU එක ඒ කියන්නේ VGA එක තමා මුලින්ම මදි වෙන්නේ. මොකද game වල graphics වේගෙන් දියුණු වෙනවා. ඒ හින්දා දැන් තියෙන VGA එකට ලබන අව්රුද්දෙ එන games play කරන්ඩ බැරි වෙන්ඩ පුළුවන්.

2. CPU එක, VGA එක තරම් ඉක්මනට නැතත් කාලයත් එක්ක CPU එකේ performance bottleneck වෙනවා. මොකද කාලයත් එක්ක games advanced වෙද්දී ඒ complicated process හසුරවන්ඩ CPU එකට බැරි වෙනවා. ඒ හින්ද දැන් තියෙන හොඳ CPU එහෙකට තව අවරුදු 3කින් 4කින් එන games play කරන්ඩ බැරි වෙන්ඩ පුළුවන්.

දැන් ඔයාගේ ලැප්ටොප් එකේ හොඳ GPU(VGA) එකක් තිබ්බ කියලා හිතුවත් ඔයාගේ i3 CPU එක හින්දා system එක bottleneck වෙලා ඉවරයි. දැන් තියන ලොකු games handle කරන්ඩ i3 CPU එක මදි. ඒ හින්දා RAM upgrade එහෙකට යන එක තේරුමක් නැතිවෙයි.

ඕකට පිලියමක් තියෙනවා. ඒ තමයි system එකට handle කරන්ඩ පුළුවන් පරණ games හොයන් ගහන එක. හොයල බැලුවොත් තවම play කරලා නැති හොඳ games ඕන තරම් හොයාගන්ඩ පුළුවන් වෙයි.

[QUOTE="HSW, post: 21665607, member: 560470"] [SIZE=5]බැහැ. PC එහෙක gaming performance එක bottleneck වෙන, ඒ කියන්නේ සීමා වෙන හේතු වලින්; 1. GPU එක ඒ කියන්නේ VGA එක තමා මුලින්ම මදි වෙන්නේ. මොකද game වල graphics වේගෙන් දියුණු වෙනවා. ඒ හින්දා දැන් තියෙන VGA එකට ලබන අව්රුද්දෙ එන games play කරන්ඩ බැරි වෙන්ඩ පුළුවන්. 2. CPU එක, VGA එක තරම් ඉක්මනට නැතත් කාලයත් එක්ක CPU එකේ performance bottleneck වෙනවා. මොකද කාලයත් එක්ක games advanced වෙද්දී ඒ complicated process හසුරවන්ඩ CPU එකට බැරි වෙනවා. ඒ හින්ද දැන් තියෙන හොඳ CPU එහෙකට තව අවරුදු 3කින් 4කින් එන games play කරන්ඩ බැරි වෙන්ඩ පුළුවන්. දැන් ඔයාගේ ලැප්ටොප් එකේ හොඳ GPU(VGA) එකක් තිබ්බ කියලා හිතුවත් ඔයාගේ i3 CPU එක හින්දා system එක bottleneck වෙලා ඉවරයි. දැන් තියන ලොකු games handle කරන්ඩ i3 CPU එක මදි. ඒ හින්දා RAM upgrade එහෙකට යන එක තේරුමක් නැතිවෙයි. ඕකට පිලියමක් තියෙනවා. ඒ තමයි system එකට handle කරන්ඩ පුළුවන් පරණ games හොයන් ගහන එක. හොයල බැලුවොත් තවම play කරලා නැති හොඳ games ඕන තරම් හොයාගන්ඩ පුළුවන් වෙයි.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom