Gaming Laptop

Gamage2015

Well-known member
  • Dec 18, 2014
    1,146
    484
    113
    යාලුවනේ මගේ ළඟ තියනවා Dell Inspiron 15 (I 3, 4th Gen, 4 GB RAM) ලැප්ටොප් එකක්. මේකේ RAM එහෙම වෙනස් කරලා Gaming Laptop එකක් කරගන්න පුලුවන්ද ? කොහොමද ඒක කරන්නේ? පොඩ්ඩක් විස්තර කරනවද ?
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    GPU එක වෙනස් කරන්න බෑ බන් ලැප් වල මම දන්න හැටියට. RAM වැඩිකරා කියල වෙනසක් වෙන්නෙ නෑ ගේම් වලට අරක තමා ඕනේ. :yes: දැනට තියෙන්නෙ මොකද්ද ඕකේ GPU එක.
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,393
    7,086
    113
    cpu + graphic + ram තුනම update කරන්න වෙයි බං. තේරුමක් නැති වැඩක්. Gaming වලට desktop එකක් අටව ගනිං
     

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    බැහැ.
    PC එහෙක gaming performance එක bottleneck වෙන, ඒ කියන්නේ සීමා වෙන හේතු වලින්;
    1. GPU එක ඒ කියන්නේ VGA එක තමා මුලින්ම මදි වෙන්නේ. මොකද game වල graphics වේගෙන් දියුණු වෙනවා. ඒ හින්දා දැන් තියෙන VGA එකට ලබන අව්රුද්දෙ එන games play කරන්ඩ බැරි වෙන්ඩ පුළුවන්.

    2. CPU එක, VGA එක තරම් ඉක්මනට නැතත් කාලයත් එක්ක CPU එකේ performance bottleneck වෙනවා. මොකද කාලයත් එක්ක games advanced වෙද්දී ඒ complicated process හසුරවන්ඩ CPU එකට බැරි වෙනවා. ඒ හින්ද දැන් තියෙන හොඳ CPU එහෙකට තව අවරුදු 3කින් 4කින් එන games play කරන්ඩ බැරි වෙන්ඩ පුළුවන්.

    දැන් ඔයාගේ ලැප්ටොප් එකේ හොඳ GPU(VGA) එකක් තිබ්බ කියලා හිතුවත් ඔයාගේ i3 CPU එක හින්දා system එක bottleneck වෙලා ඉවරයි. දැන් තියන ලොකු games handle කරන්ඩ i3 CPU එක මදි. ඒ හින්දා RAM upgrade එහෙකට යන එක තේරුමක් නැතිවෙයි.
    ඕකට පිලියමක් තියෙනවා. ඒ තමයි system එකට handle කරන්ඩ පුළුවන් පරණ games හොයන් ගහන එක. හොයල බැලුවොත් තවම play කරලා නැති හොඳ games ඕන තරම් හොයාගන්ඩ පුළුවන් වෙයි.