Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Yesterday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Jun 25, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Games
PC Games
GAMING MOMENTS III
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මන් IV එක ගහන්නෙත් මචන් V එක ගහන්න බැරි හින්ද.

V එකේ තියෙන 3D+options ඔක්කොම දාලා ගැහුවේ නැත්තන් වැඩක් නැ,

එක හින්ද නොගහ ඉන්නවා.

multiplayer නම් ආතල් වැඩ ටිකක් තියෙනවා,

උබ hot coffe mod එක දල ගැහුවද?

පට්ට නේ.

මට මචන් ඔය betting එකයි casino එකයි සෙට් වෙන්නෙම නැනේ,

අතේ තියෙන තුට්ටු දේකට කෙලවෙනවමයි,මන් කරන්න ගියොත්.

උබ දන්නවද මචන් ඒ specific car ලිස්ට් එකේ තියෙන වාහන ඒ ලිස්ට් එක unlock වෙච්ච ගමන් ගේම් එකෙන් auto missing කරනවා,එකියන්නේ වෙනදට ඇති තරම් තියෙන ඒ වර්ගය අර ලිස්ට් එක ආපු ගමන් පෙන්න නැ.

හැබැයි එහෙම තිබිල හම්බෙන පලවෙනි වාහනේ ඉම්පෝර්ට් කරන්න කොලිෆිඑඩ් එකක්,

එක මිස් වුනොත් අයි සෑහෙන දවසක් යනකන් හොයාගන්න බැ.

එකේ trick එක තම එහෙම හම්බෙච්ච ගමන් පොර්ට් එක ලග නෙමේ නම් ඉන්නේ ටක් ගාල ගැරේජ් එකකට දාගන්න එක,

පස්සේ අපිට හෙමිට පුළුවන් ගෙනියන්න.

මේන් මිෂන් 105+ තියෙනවා,අනිවා කම්ප්ලීට් කරන්න ඕන ඒවා.

පට්ටයි.

පලවෙනි පාර මාසයක් ගියා ඉවර කරන්න.

මන් හිතන්නේ අපිට එච්චරටම හිතට වදින්න ඇත්තේ ඒ කාලේ වයසත් එක්ක.

මටත් ඒ ටැග් ඔක්කොම ඉවරකරන්න බැරි උන.

තව ඔයිස්ටර්,හොර්ෂ්හූ,

තව තව තෙන තෙන පොඩි ගේම්ස් තියෙනවා,එක එක වාහන් වලින්

සමහරවිට තව අවුරුදු ගානකට පස්සේ කරයි,සමහරවිට නොකෙරෙන්නෙත් බැරි නැ,

කම්පැනි කරන්නේ කරන්ට් ජේනරේෂන් එකට ඒවා හදන එකනේ.

දැන් යන ට්රෙන්ඩ් එක ඕපන් වර්ල්ඩ් ගේම්ස් වුනාට GTA වගේ gangster life එකට කැමති වුන් ඉන්නවද දන්නේ නැනේ.

GTA V එකම PC වලට ගෙන්න කියල කොච්චර බලපෑම් කරන්න වුනාද.

මොනවා වුනත් rockstar කමපනියනම් සුපිරි,

ඉදල ඉදල හදන එක සුපිරියටම හදනවා,අනිත් ඒවත් එක්ක බලද්දී bugs එහෙම සැහෙන අඩුයි

හැබැයි GTA IV එක නම් fail වගේ.

[QUOTE="Thoppi_Chaminda, post: 20372363, member: 557627"] [I][B][SIZE=3]මන් IV එක ගහන්නෙත් මචන් V එක ගහන්න බැරි හින්ද. V එකේ තියෙන 3D+options ඔක්කොම දාලා ගැහුවේ නැත්තන් වැඩක් නැ, එක හින්ද නොගහ ඉන්නවා. multiplayer නම් ආතල් වැඩ ටිකක් තියෙනවා, උබ hot coffe mod එක දල ගැහුවද?:love::love::P:P පට්ට නේ. මට මචන් ඔය betting එකයි casino එකයි සෙට් වෙන්නෙම නැනේ, අතේ තියෙන තුට්ටු දේකට කෙලවෙනවමයි,මන් කරන්න ගියොත්. උබ දන්නවද මචන් ඒ specific car ලිස්ට් එකේ තියෙන වාහන ඒ ලිස්ට් එක unlock වෙච්ච ගමන් ගේම් එකෙන් auto missing කරනවා,එකියන්නේ වෙනදට ඇති තරම් තියෙන ඒ වර්ගය අර ලිස්ට් එක ආපු ගමන් පෙන්න නැ. හැබැයි එහෙම තිබිල හම්බෙන පලවෙනි වාහනේ ඉම්පෝර්ට් කරන්න කොලිෆිඑඩ් එකක්, එක මිස් වුනොත් අයි සෑහෙන දවසක් යනකන් හොයාගන්න බැ. එකේ trick එක තම එහෙම හම්බෙච්ච ගමන් පොර්ට් එක ලග නෙමේ නම් ඉන්නේ ටක් ගාල ගැරේජ් එකකට දාගන්න එක, පස්සේ අපිට හෙමිට පුළුවන් ගෙනියන්න. මේන් මිෂන් 105+ තියෙනවා,අනිවා කම්ප්ලීට් කරන්න ඕන ඒවා. පට්ටයි. පලවෙනි පාර මාසයක් ගියා ඉවර කරන්න. මන් හිතන්නේ අපිට එච්චරටම හිතට වදින්න ඇත්තේ ඒ කාලේ වයසත් එක්ක. මටත් ඒ ටැග් ඔක්කොම ඉවරකරන්න බැරි උන. තව ඔයිස්ටර්,හොර්ෂ්හූ, තව තව තෙන තෙන පොඩි ගේම්ස් තියෙනවා,එක එක වාහන් වලින් සමහරවිට තව අවුරුදු ගානකට පස්සේ කරයි,සමහරවිට නොකෙරෙන්නෙත් බැරි නැ, කම්පැනි කරන්නේ කරන්ට් ජේනරේෂන් එකට ඒවා හදන එකනේ. දැන් යන ට්රෙන්ඩ් එක ඕපන් වර්ල්ඩ් ගේම්ස් වුනාට GTA වගේ gangster life එකට කැමති වුන් ඉන්නවද දන්නේ නැනේ. GTA V එකම PC වලට ගෙන්න කියල කොච්චර බලපෑම් කරන්න වුනාද. මොනවා වුනත් rockstar කමපනියනම් සුපිරි, ඉදල ඉදල හදන එක සුපිරියටම හදනවා,අනිත් ඒවත් එක්ක බලද්දී bugs එහෙම සැහෙන අඩුයි හැබැයි GTA IV එක නම් fail වගේ. [/SIZE][/B][/I] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom