Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Yesterday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Games
PC Games
GAMING MOMENTS III
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔව් මචෝ එහෙම එකක් අවොත් නම් සුපිරි.

call of duty එකත් මරු.අලුත් එක (remastered version එක)

ගොඩක් දුරට අක්ටිවිෂන් ලා ඊළඟ අවුරුද්දේ WW2/WW1 එකක් හදයි BF 1 එක ලොකු වෙනසක් ක්රොත් මාර්කට් එකේ.

නැත්තන් පරණ call of duty 1,2,3 ඒවාවල remastered එකක් වත් අවොත් හොඳයි.

ඒ දවස්වල ස්ටොරිය හොද උනාට 3D නම් අඩුයි 1 එකේ.

ඔව් මචෝ එක download ක්රන්න ඕනේ.

ඔව් මාත් මුලින් oblivion ගහන්න හදලා නැවැත්තුව එක එච්චර ඇල්ලුවේ නැ.skyrim ටිකක් හොදයි වගේ.එත් play කරලා නම් නැ.

ආ මගේ

Core 2 Quad 3.0GHz

8GB DDR 2 Ram

ATI Radeon 4850 512MB

Onboard Audio

250GB+2TB HDD

without casing

ආ එල එල

මගේ දැන් තියෙන්නෙත් NFS Run,Anno 2205,GTA IV:Complete Edition

මට තියෙන ප්රශ්නේ තමයි මචෝ ගොඩක් තියෙනකොට එකකට කියල හරියට focus කරන්න බැරි එක.

උදහරෙන්කට දැන් ඔය තියන 3ම මැද හරියේ ඉන්නේ game complete වලින්.

එතකොට ටිකක් එපාවෙනවා

එකක් තියෙන කොට එකමයි නේ,එතකොට දවසෙන් දෙකෙන් ඒ ගේම ඉවරයි,

කලාතුරකින් එකක් දෙකක් ඇරෙන්න

side mission ගොඩක් තියෙන ඒවා

GTA,Assassins Creed වගේ

මට හුරුවෙලා තියෙන්නේ එහෙම,ඉවරයක් වෙනකන් play කරලා දාන්න

එත් දැන් net තියෙන නිසා download කරන ගේම් ටෙස්ට් කරන්නත් එක්ක install කරගන්නවා,

ඊටපස්සේ අමාරු පොයින්ට් එකක් එනකන් නිකන්ම එකට addict වෙනවා play කරගෙන යන්න.

එතනින් වෙන එහෙකට මරුඋනම කලින් තිබ්බා ගැම්ම් නැ අයි play කරන්න.

[QUOTE="Thoppi_Chaminda, post: 20430536, member: 557627"] [SIZE=2][SIZE=3]ඔව් මචෝ එහෙම එකක් අවොත් නම් සුපිරි. call of duty එකත් මරු.අලුත් එක (remastered version එක) ගොඩක් දුරට අක්ටිවිෂන් ලා ඊළඟ අවුරුද්දේ WW2/WW1 එකක් හදයි BF 1 එක ලොකු වෙනසක් ක්රොත් මාර්කට් එකේ. නැත්තන් පරණ call of duty 1,2,3 ඒවාවල remastered එකක් වත් අවොත් හොඳයි. ඒ දවස්වල ස්ටොරිය හොද උනාට 3D නම් අඩුයි 1 එකේ. ඔව් මචෝ එක download ක්රන්න ඕනේ. ඔව් මාත් මුලින් oblivion ගහන්න හදලා නැවැත්තුව එක එච්චර ඇල්ලුවේ නැ.skyrim ටිකක් හොදයි වගේ.එත් play කරලා නම් නැ. ආ මගේ Core 2 Quad 3.0GHz 8GB DDR 2 Ram ATI Radeon 4850 512MB Onboard Audio 250GB+2TB HDD without casing:lol::lol: ආ එල එල මගේ දැන් තියෙන්නෙත් NFS Run,Anno 2205,GTA IV:Complete Edition මට තියෙන ප්රශ්නේ තමයි මචෝ ගොඩක් තියෙනකොට එකකට කියල හරියට focus කරන්න බැරි එක. උදහරෙන්කට දැන් ඔය තියන 3ම මැද හරියේ ඉන්නේ game complete වලින්. එතකොට ටිකක් එපාවෙනවා එකක් තියෙන කොට එකමයි නේ,එතකොට දවසෙන් දෙකෙන් ඒ ගේම ඉවරයි, කලාතුරකින් එකක් දෙකක් ඇරෙන්න side mission ගොඩක් තියෙන ඒවා GTA,Assassins Creed වගේ මට හුරුවෙලා තියෙන්නේ එහෙම,ඉවරයක් වෙනකන් play කරලා දාන්න එත් දැන් net තියෙන නිසා download කරන ගේම් ටෙස්ට් කරන්නත් එක්ක install කරගන්නවා, ඊටපස්සේ අමාරු පොයින්ට් එකක් එනකන් නිකන්ම එකට addict වෙනවා play කරගෙන යන්න. එතනින් වෙන එහෙකට මරුඋනම කලින් තිබ්බා ගැම්ම් නැ අයි play කරන්න.[/SIZE] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom