Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Games
PC Games
GAMING MOMENTS III
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

COD 1,2 music එහෙමත් පට්ට විදියට ඇඟට දැනෙනවා මචාන්.

බලමු ඊලග අවුරුද්දේ,එතකන් BF1 තමයි.

BF 3 ගහන්න බැ මගේ හිතේ මගේ එකේ.

2 එකනම් ගැහුවා,

එක modern වුනාට කතාව හොඳයි.

ඔව් මචෝ එක හෙමිට download කරගෙන බලන්න ඕනේ.

එකේ ඔක්කොම DLC එක්ක GB කීයක් විතර යනවද මචන් size එක setup එකේ.

ඔව් මචෝ එක මදියි තම,ඒ දවස්වල මගේ budget එකේ හැටියට ඕක තම තිබ්බේ උපරිම.

Vs GTS 250 තිබ්බේ nvidia side එකෙන්,

නමුත් එකේ හොඳ brand එකක් තියෙන එකක් හොයාගන්න බැරිවුණා.

හම්බුනේ ECS එකක්.

මන් ගන්න හිටියේ 4870 හරි 4890 එකක් හරි.

නමුත් ඔය දෙකම ඉවරවෙලා තිබ්බා.

දවල් message එක ගහල මම අයි try කළ.

දැන් error එකක් ඇවිත් game එක crash වෙනකන් ගැහුවා,

දැන් stage 8 44කොහෙද

race එකක් ඉවර ක්රද්දී මා තම crash වුනේ,එක හින්ද අයි එක ගහන්න වෙයි.

GTA IV expansion දෙක ගහල ඉවරයි මචන්,main ගේම් එකේ මැද ඉන්නේ.

playboy x කියන පොරගේ mission තියන හරිය.

anno 2205 එකෙත් main story එක ඉවරයි.

එකෙත් addon එකේ 3 වෙනි mission එක වගේ.

එක ගහනවට වඩා උනේ මට නැවත අයි අයි පටන්ගන්න.

කරන්ට් ගිය එක ගහන දවස්වලම.අපරාදේ ඉතින්.

සැහෙන වෙලාව යන ගේම් එකක් හින්ද නැවැත්තුව.

ආයි play කරන්න හිතෙනකන්.

මන් මචෝ මේ ටික ඉවරකර.

1

2

brotherhood

revelations

3+DLC

එතනින් එහා play කරන්නන් බැරිවෙයි මගේ එකේ.

රුවල් නැවු පදින්න තියෙන එක

කොහොමත් මචෝ මට VGA එක upgrade කරනවානම් ps එකකුත් දාන්න වෙයි.

එක මදි.

දැන්ම ඔය දෙක upgrade කරන්න විදියක් නැ.

තව ටික කාලෙකින් බලන්න ඕනේ.

මන් බැලුවේ ඉස්සරහට upgrade කරොත් 560ti/660ti/760ti or 7770/260x වගේ එකකට යන්න කියල.

[QUOTE="Thoppi_Chaminda, post: 20431686, member: 557627"] [B][I][SIZE=3] COD 1,2 music එහෙමත් පට්ට විදියට ඇඟට දැනෙනවා මචාන්. බලමු ඊලග අවුරුද්දේ,එතකන් BF1 තමයි. BF 3 ගහන්න බැ මගේ හිතේ මගේ එකේ. 2 එකනම් ගැහුවා, එක modern වුනාට කතාව හොඳයි. ඔව් මචෝ එක හෙමිට download කරගෙන බලන්න ඕනේ. එකේ ඔක්කොම DLC එක්ක GB කීයක් විතර යනවද මචන් size එක setup එකේ. ඔව් මචෝ එක මදියි තම,ඒ දවස්වල මගේ budget එකේ හැටියට ඕක තම තිබ්බේ උපරිම. Vs GTS 250 තිබ්බේ nvidia side එකෙන්, නමුත් එකේ හොඳ brand එකක් තියෙන එකක් හොයාගන්න බැරිවුණා. හම්බුනේ ECS එකක්. මන් ගන්න හිටියේ 4870 හරි 4890 එකක් හරි. නමුත් ඔය දෙකම ඉවරවෙලා තිබ්බා. දවල් message එක ගහල මම අයි try කළ. දැන් error එකක් ඇවිත් game එක crash වෙනකන් ගැහුවා, දැන් stage 8 44කොහෙද race එකක් ඉවර ක්රද්දී මා තම crash වුනේ,එක හින්ද අයි එක ගහන්න වෙයි. GTA IV expansion දෙක ගහල ඉවරයි මචන්,main ගේම් එකේ මැද ඉන්නේ. playboy x කියන පොරගේ mission තියන හරිය. anno 2205 එකෙත් main story එක ඉවරයි. එකෙත් addon එකේ 3 වෙනි mission එක වගේ. එක ගහනවට වඩා උනේ මට නැවත අයි අයි පටන්ගන්න. කරන්ට් ගිය එක ගහන දවස්වලම.අපරාදේ ඉතින්. සැහෙන වෙලාව යන ගේම් එකක් හින්ද නැවැත්තුව. ආයි play කරන්න හිතෙනකන්.:lol::lol: මන් මචෝ මේ ටික ඉවරකර. 1 2 brotherhood revelations 3+DLC එතනින් එහා play කරන්නන් බැරිවෙයි මගේ එකේ. රුවල් නැවු පදින්න තියෙන එක කොහොමත් මචෝ මට VGA එක upgrade කරනවානම් ps එකකුත් දාන්න වෙයි. එක මදි. දැන්ම ඔය දෙක upgrade කරන්න විදියක් නැ. තව ටික කාලෙකින් බලන්න ඕනේ. මන් බැලුවේ ඉස්සරහට upgrade කරොත් 560ti/660ti/760ti or 7770/260x වගේ එකකට යන්න කියල.:nerd::nerd: [/SIZE][/I][/B] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom