gaming PC එකක් ගත්තොත් කරන්ට් බිල වැඩි වෙය්ද?

potatotharaka

Member
Jan 11, 2017
306
12
0
gaming PC එකක් ගත්තොත් කරන්ට් බිල වැඩි වෙය්ද?

දැනටම බිල 8000-10000 අතර එනවා මුළු ගෙදරටම , gaming PC එකක් ගත්තොත් කොච්චරකින් වැඩි වෙයද ?
කොහොමත් හැමදාම පැය 12ක් වත් ඕන එකේ තියාගන්නව

:rolleyes:
 

IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    දාන PSU එක අනුව තමා ඉතින් දැනුමේ හැටියට නම් දැන් එන එවා‍ට එච්චර යන්නේ
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    GPU ekata anuwa thama thawa aluth cooling system shamahara ewata wadi wattage eka use wena
     

    Dasun Liyanage

    Well-known member
  • Feb 26, 2009
    1,964
    135
    63
    36
    Piliyandala
    Ehema lokuwata wadi wenne na ban gaming GPU unath stock thiyenakota current eka yanne normal GPU ekak wage.
    mathaka athuwa PSU eka 80+ silver ekak wath dapan ethakota hari
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,984
    1,247
    113
    නුවර
    menna me vagey specs thiyena ekak..

    i5 7500
    16GB DDR4, 256SSD and 1TB HD
    GTX 1050 OC 2G
    Magnum pro 225X 225W

    Magnum pro???? :angry::angry::angry:
    පිස්සු තොට.
    ලයිට් බිලට 1000ක් වගේ ගානක් වෙන්කරනගමන් තව pc එකකටත් ගානක් වෙන් කරපන්
     

    potatotharaka

    Member
    Jan 11, 2017
    306
    12
    0
    Magnum pro???? :angry::angry::angry:
    පිස්සු තොට.
    ලයිට් බිලට 1000ක් වගේ ගානක් වෙන්කරනගමන් තව pc එකකටත් ගානක් වෙන් කරපන්

    ehemada machan, mama vadiya danne naha ban oya paththen.. :sorry:
    mama oya nanotek eke specs copy paste kale..

    monada machan recommend karanne? specs
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,984
    1,247
    113
    නුවර
    150k (thats including buying a 27 inch monitor for 40k) :rolleyes:

    24" මදිද? full hd 27" games වලට මදි මදි වගේ. 2k 27" නම් හොදයි.
    මෙන්න මගේ option එක. අංක එකට මන් හිතුවේ games ගහන එක ගැන විතරයි.

    i5-7400
    ASUS H110M-K DDR4
    Kingston DDR4 2400Mhz 8GB
    Silverstone Precision Series PS13 casing
    Western Digital Blue 1TB
    Corsair VS450

    ඔය ටිකට 70ක් යනවා. ඕකට 40ක් දැම්මම 112ක් වෙනවා. 38000ක් තියෙනවා vga එකට. එකට gtx 1060 3gb හරි rx480 k සෙට් කරගන්න පුළුවන්
     
    Last edited:

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    24" මදිද? full hd 27" games වලට මදි මදි වගේ. 2k 27" නම් හොදයි.
    මෙන්න මගේ option එක. අංක එකට මන් හිතුවේ games ගහන එක ගැන විතරයි.

    i5-7400
    ASUS H110M-K DDR4
    Kingston DDR4 2400Mhz 8GB
    Silverstone Precision Series PS13 casing
    Western Digital Blue 1TB
    Corsair VS450

    ඔය ටිකට 70ක් යනවා. ඕකට 40ක් දැම්මම 112ක් වෙනවා. 38000ක් තියෙනවා vga එකට. එකට gtx 1060 3gb හරි rx480 k සෙට් කරගන්නවා.
    i5-7500:yes:

     

    RiFTeR

    Well-known member
  • Dec 9, 2015
    2,552
    429
    83
    Aashikland !!!
    menna me vagey specs thiyena ekak..

    i5 7500
    16GB DDR4, 256SSD and 1TB HD
    GTX 1050 OC 2G
    Magnum pro 225X 225W

    Magnum pro :rofl:

    Ow pc eka pichchunama current bila yanne na thama :lol:

    Hoda psu ekak ganin bn corsair, silverstone, fsp wage.

    PC eke load eka anuwa thama machan yana power eka decide wenne. Idle tibboth echchra yanne na. Eth hama welawema games play kaloth tikak yanawa. GPU ekata thama godakma power yanne. High end card ekak dammoth power yanawath wadi.

    Oya 1050 ekatanam echchra godak yanne na.