Gammanpila JAILED :(

Martin

Well-known member
  • Aug 15, 2006
    747
    577
    93
    https://www.facebook.com/lasitha.perera.986?fref=ts

    KiUtGg.png


    https://www.facebook.com/lasitha.perera.986?fref=ts
     

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,376
    113
    Westනාහිර
    මූණ දැක්කහම කියන්න පුළුවන් හරක් හොරෙක් කියලා..ඒ උනාට ඉන්නේ උපාසකයා වගේ.:lol:
     

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    මුසාබස් අසා.. නිතර රැවටී
    අතරමන් වෙලා.. කතර මැදදී
    දවස ගතවෙනා යසස අහිමි
    සිහින බොදවෙලා අපට වැරදි
    ඉවසා ....

    ආයේ ආයේ නොම ඉවසම් !
    හිස ඔසවමු ! හිත ඇති ඉවසුම් !
    ආයේ ආයේ නොම ඉවසම් !
    හිත ඔය ඇති ! හිත ඇති ඉවසුම්
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    ඕවා නම් මද වෙන්නත් පුළුවන් බන්. සාක්කි නැතුව කතා ගොතලා මිනිසුන්ට අපහස කරන එක නම් හොද නැහැ. එත් ඕවා ඕනි නැහැ දැන් කොහොමත් පිචං වෙලා එවරයි. අපරාදේ මිනිහා දිගටම මදුමබව වගේ මහින්ද එක්ක හිටියනම් මිට වඩා මිනිස්සු ගරු කරනවා. දැන් ගොඩක් අයට ත්රෙන්ව ඇතිනේ ලනකාවේ ප්‍රධාන පක්ශ2 හා ඒවා එකක හොදකම දැක දැක ඉන්න අනිත් පක්ෂවල මිනිසුන්ගේ තරම. මීලග මැතිවරණයේදී jvp එකට චන්දේ දීලා ප්‍රතිපත්තියක් ඇති මිනිසුන් වැඩි ප්‍රමාණයක් පාරලිමේන්තුවට යවමු