Gampaha

Nakala

Member
May 9, 2007
97
4
0
Veyangoda
Machanla.. mata gampaha kachcheriye kakkek (kiyanne pagawak deela wedak karawaganna porak) no 1ka thiyanawanam denawada?
Mama trial welin fail una. mata appication 1ka ethnin ussaganna.
Kawrukari dannawada horen trial 1ka goda daganna kramayak gena?
 

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    යකෝ හොරට ලයිසන් අරන පාරෙ යන මිනිස්සු මරන්නද හදන්නෙ ? ගිහින් හරියට එලවන්න ඉගෙන ගෙන ට්‍රයල් එක පාස් වෙයන්! :growl:
     

    Nakala

    Member
    May 9, 2007
    97
    4
    0
    Veyangoda
    oookaa fail kiyannee ubata drive karannaa baaa nee.. thoo paaree ghin kaawa hari hapala marai!!! aayee karapng

    Nene machan. siddiya mekai..
    mama giya learners ewun mata kiwwe ne insurance policy 1k daganna one kiyala. mokada mama trial pennanna giye mage wahane. Mun insurance policy 1ka nathi nisa mata learners lage van kabalak elawanna kiwwa.
     

    niko111

    Member
    Feb 12, 2010
    6,545
    1,053
    0
    Behind U
    Nene machan. siddiya mekai..
    mama giya learners ewun mata kiwwe ne insurance policy 1k daganna one kiyala. mokada mama trial pennanna giye mage wahane. Mun insurance policy 1ka nathi nisa mata learners lage van kabalak elawanna kiwwa.


    ithin ban dena vehicle eka drive karanna berinam ubata driving ba ne. issellama driving purudu weyan. oka maha deyak da ban.
     

    ashavithanage

    Member
    Apr 29, 2008
    2,423
    114
    0
    Moratuwa
    යකෝ හොරට ලයිසන් අරන පාරෙ යන මිනිස්සු මරන්නද හදන්නෙ ? ගිහින් හරියට එලවන්න ඉගෙන ගෙන ට්‍රයල් එක පාස් වෙයන්! :growl:

    Ow ow .. api oowata support naha. Hari marge waren. Waradi wada karanne nathuwa.
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    yakoo...mage wahane trial pennanna dunne nee insuarance policy 1ka nathinisa. nodanna wahanayakai trial pennuwe..
    යකෝ දෙන ලයිසනෙකේ ගහලා තියෙනවාද අහවල් නොම්මරේ තියන වාහනෙ පදින්න විතරයි ලයිස් එක තියෙන්නෙ කියලා ?
    ලයිසන් එකක් දෙන්නෙ උඹ පදින පන්තියෙ ඕනෑම වාහනයක් පදින්න හැකියාව තියෙනවා කියන්න. ඒ කියන්නෙ ඕනෙම වෑන් එකක් එලවන්න උඹට පුලුවං වෙන්න ඔනේ. උඹෙ වාහනෙ විතරක් නෙමෙයි.
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    යකො අපි ට්‍රයල් පෙන්නුවෙත් අපි ජීවීතේට ඇහැට දැකපු නැති වාහනේක තමයි :growl:
    ඒත් බන් පුරුදු වෙන්න දෙන වාහන කසිකබල් උනාට අන්තිමට ට්‍රල් පෙන්වන්න දෙන්නෙ උන්ගෙ ලග තියෙන හොදම වාහනෙ:yes:
    ආපහු සැරයක් ට්‍රයි එකක් දීපන් මොකද අපි ඉන්නෙත් මේ ලංකාවෙ
    :)