Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Yesterday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Yesterday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
GaN Chargers Guide
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සැලකිය යුතුයි: මේ මගේ පුද්ගලික අත්දැකීම් වලින් වලින් ඉගෙන ගත්ත ඒවා. Ugreen හෝ Baseus brands එකකට වඩා අනෙක හොඳයි කියන්නේද නැත. හුදෙක් Watt පරතරය සහ මිල ගණන් අතර සැසඳීමක් පමණි. ඔයාලගේ අත්දැකීමුත් එකතු කරන්න. වැරදි තැන් තියෙනවනම් කියන්න. මේ සියලු දේ තමන්ගේ අවශ්‍යතාවය මත වෙනස් විය හැක.

සමහර Chargers වල ලොකු වොට් ගණන් තිබ්බට සහ USB ports ගොඩක් තිබ්බට වැඩක් නැහැ . එක්කෝ පවර් එක හරියට බෙදිලා යන්නේ නැහැ. නැත්තම් එක port එකක් විතරයි Super fast charging හෝ Quick Charge 3.0 / 4.0 වගේ support කරන්නේ. Laptop හෝ Xiaomi ,OnePlus වගේ high watt support කරන phone charge කරනවානම් විතරක් 100W හෝ ඊට වැඩි Watt අගයක් තියෙන charger එකක් ගන්න. Samsung, Apple phones විතරක් charge කරන්න නම් 45W charger එකක් හොදටම ඇති.

මගේ ලග Ugreen 65W GaN Charger (with 2 USB-C & 1 USB-A port) එකක් තියෙනවා. මම ලඟදි ගත්තා Baseus 30W GaN charger (with 1 USB-C Port) එකක් office එකේ ඉන්න ගමන් charge කරන්න තියාගන්න කියල.

[ATTACH=full]251504[/ATTACH][ATTACH=full]251505[/ATTACH]

මේ chargers දෙකෙන්ම මගේ Samsung S25 Ultra එක 0% to 100% full charge කරන්න පැයක් වගේ යන්නේ. මිල වෙනස ගත්තොත් Baseus 30W GaN charger එක වගේ මිලෙන් තුන් ගුණයක් Ugreen 65W GaN Charger එක. මේ chargres දෙකම Samsung phone එකේ Super fast charging support කරනවා.

තව දෙයක්. ඉස්සර ගත්ත Samsung S20 Plus එකට හම්බුන Genuine Samsung 25W Super fast charger එකත් (GaN නෙමේ) තියෙනව. එකෙනුත් පැයක් වගේ තමා යන්නේ 0% to 100% full charge වෙන්න. කොහොමටත් ඕනා phone එකක් මුල ටිකේ විතරයි high watt charge කරන්නේ. battery එක පිරෙන්න ප්රෙන්න charger එකෙන් ගන්න watt ගාන අඩු කරනවා.

මම Ugreen 65W GaN Charger එකට Samsung Galaxy Ultra phones දෙකක් ගැහුවොත් එක phone එකක් විතරයි Super fast charging වෙන්නේ. අනික Fast charging විතරයි.

එත් මම Baseus 30W GaN chargers දෙකක් අරන් තිබ්බනම් phone දෙකම Super fast charging කරන්න තිබ්බා. Ugreen 65W GaN Charger එක ගත්ත මිලෙන් තුනෙන් දෙකක මිලකට. එකම කරදරේ තියෙන්නේ plug දෙකකට ගහන්න වෙනවා එකම තැනදී පාවිච්චි කරනවානම් . එත් වාසි පැත්ත ගත්තොත් chargers දෙකක් තියෙනවා. එකක් කැඩුනොත් අනික තියෙනවා. තැන් දෙකක පාවිච්චි කරන්න පුළුවන්. මිලෙන් අඩුයි.

ඔයාලගේ අදහසුත් කියන්න. ජය වේවා.

[QUOTE="kalhara.rokz, post: 30751566, member: 96029"] [SIZE=6]සැලකිය යුතුයි: මේ මගේ පුද්ගලික අත්දැකීම් වලින් වලින් ඉගෙන ගත්ත ඒවා. Ugreen හෝ Baseus brands එකකට වඩා අනෙක හොඳයි කියන්නේද නැත. හුදෙක් Watt පරතරය සහ මිල ගණන් අතර සැසඳීමක් පමණි. ඔයාලගේ අත්දැකීමුත් එකතු කරන්න. වැරදි තැන් තියෙනවනම් කියන්න. මේ සියලු දේ තමන්ගේ අවශ්‍යතාවය මත වෙනස් විය හැක. සමහර Chargers වල ලොකු වොට් ගණන් තිබ්බට සහ USB ports ගොඩක් තිබ්බට වැඩක් නැහැ . එක්කෝ පවර් එක හරියට බෙදිලා යන්නේ නැහැ. නැත්තම් එක port එකක් විතරයි Super fast charging හෝ Quick Charge 3.0 / 4.0 වගේ support කරන්නේ. Laptop හෝ Xiaomi ,OnePlus වගේ high watt support කරන phone charge කරනවානම් විතරක් 100W හෝ ඊට වැඩි Watt අගයක් තියෙන charger එකක් ගන්න. Samsung, Apple phones විතරක් charge කරන්න නම් 45W charger එකක් හොදටම ඇති. මගේ ලග Ugreen 65W GaN Charger (with 2 USB-C & 1 USB-A port) එකක් තියෙනවා. මම ලඟදි ගත්තා Baseus 30W GaN charger (with 1 USB-C Port) එකක් office එකේ ඉන්න ගමන් charge කරන්න තියාගන්න කියල. [ATTACH type="full" width="460px" alt="940b1e535e559747b39f0dd5f0973578.jpg_2200x2200q80.jpg"]251504[/ATTACH][ATTACH type="full" width="569px" alt="be.jpg"]251505[/ATTACH] මේ chargers දෙකෙන්ම මගේ Samsung S25 Ultra එක 0% to 100% full charge කරන්න පැයක් වගේ යන්නේ. මිල වෙනස ගත්තොත් Baseus 30W GaN charger එක වගේ මිලෙන් තුන් ගුණයක් Ugreen 65W GaN Charger එක. මේ chargres දෙකම Samsung phone එකේ Super fast charging support කරනවා. තව දෙයක්. ඉස්සර ගත්ත Samsung S20 Plus එකට හම්බුන Genuine Samsung 25W Super fast charger එකත් (GaN නෙමේ) තියෙනව. එකෙනුත් පැයක් වගේ තමා යන්නේ 0% to 100% full charge වෙන්න. කොහොමටත් ඕනා phone එකක් මුල ටිකේ විතරයි high watt charge කරන්නේ. battery එක පිරෙන්න ප්රෙන්න charger එකෙන් ගන්න watt ගාන අඩු කරනවා. මම Ugreen 65W GaN Charger එකට Samsung Galaxy Ultra phones දෙකක් ගැහුවොත් එක phone එකක් විතරයි Super fast charging වෙන්නේ. අනික Fast charging විතරයි. එත් මම Baseus 30W GaN chargers දෙකක් අරන් තිබ්බනම් phone දෙකම Super fast charging කරන්න තිබ්බා. Ugreen 65W GaN Charger එක ගත්ත මිලෙන් තුනෙන් දෙකක මිලකට. එකම කරදරේ තියෙන්නේ plug දෙකකට ගහන්න වෙනවා එකම තැනදී පාවිච්චි කරනවානම් . එත් වාසි පැත්ත ගත්තොත් chargers දෙකක් තියෙනවා. එකක් කැඩුනොත් අනික තියෙනවා. තැන් දෙකක පාවිච්චි කරන්න පුළුවන්. මිලෙන් අඩුයි. ඔයාලගේ අදහසුත් කියන්න. ජය වේවා.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom