GaN Chargers Guide

kalhara.rokz

Well-known member
  • Apr 25, 2008
    6,795
    1
    1,843
    113
    ගෙදර තමයි බං
    සැලකිය යුතුයි: මේ මගේ පුද්ගලික අත්දැකීම් වලින් වලින් ඉගෙන ගත්ත ඒවා. Ugreen හෝ Baseus brands එකකට වඩා අනෙක හොඳයි කියන්නේද නැත. හුදෙක් Watt පරතරය සහ මිල ගණන් අතර සැසඳීමක් පමණි. ඔයාලගේ අත්දැකීමුත් එකතු කරන්න. වැරදි තැන් තියෙනවනම් කියන්න. මේ සියලු දේ තමන්ගේ අවශ්‍යතාවය මත වෙනස් විය හැක.

    සමහර Chargers වල ලොකු වොට් ගණන් තිබ්බට සහ USB ports ගොඩක් තිබ්බට වැඩක් නැහැ . එක්කෝ පවර් එක හරියට බෙදිලා යන්නේ නැහැ. නැත්තම් එක port එකක් විතරයි Super fast charging හෝ Quick Charge 3.0 / 4.0 වගේ support කරන්නේ. Laptop හෝ Xiaomi ,OnePlus වගේ high watt support කරන phone charge කරනවානම් විතරක් 100W හෝ ඊට වැඩි Watt අගයක් තියෙන charger එකක් ගන්න. Samsung, Apple phones විතරක් charge කරන්න නම් 45W charger එකක් හොදටම ඇති.

    මගේ ලග Ugreen 65W GaN Charger (with 2 USB-C & 1 USB-A port) එකක් තියෙනවා. මම ලඟදි ගත්තා Baseus 30W GaN charger (with 1 USB-C Port) එකක් office එකේ ඉන්න ගමන් charge කරන්න තියාගන්න කියල.

    940b1e535e559747b39f0dd5f0973578.jpg_2200x2200q80.jpg
    be.jpg

    මේ chargers දෙකෙන්ම මගේ Samsung S25 Ultra එක 0% to 100% full charge කරන්න පැයක් වගේ යන්නේ. මිල වෙනස ගත්තොත් Baseus 30W GaN charger එක වගේ මිලෙන් තුන් ගුණයක් Ugreen 65W GaN Charger එක. මේ chargres දෙකම Samsung phone එකේ Super fast charging support කරනවා.
    තව දෙයක්. ඉස්සර ගත්ත Samsung S20 Plus එකට හම්බුන Genuine Samsung 25W Super fast charger එකත් (GaN නෙමේ) තියෙනව. එකෙනුත් පැයක් වගේ තමා යන්නේ 0% to 100% full charge වෙන්න. කොහොමටත් ඕනා phone එකක් මුල ටිකේ විතරයි high watt charge කරන්නේ. battery එක පිරෙන්න ප්රෙන්න charger එකෙන් ගන්න watt ගාන අඩු කරනවා.

    මම Ugreen 65W GaN Charger එකට Samsung Galaxy Ultra phones දෙකක් ගැහුවොත් එක phone එකක් විතරයි Super fast charging වෙන්නේ. අනික Fast charging විතරයි.

    එත් මම Baseus 30W GaN chargers දෙකක් අරන් තිබ්බනම් phone දෙකම Super fast charging කරන්න තිබ්බා. Ugreen 65W GaN Charger එක ගත්ත මිලෙන් තුනෙන් දෙකක මිලකට. එකම කරදරේ තියෙන්නේ plug දෙකකට ගහන්න වෙනවා එකම තැනදී පාවිච්චි කරනවානම් . එත් වාසි පැත්ත ගත්තොත් chargers දෙකක් තියෙනවා. එකක් කැඩුනොත් අනික තියෙනවා. තැන් දෙකක පාවිච්චි කරන්න පුළුවන්. මිලෙන් අඩුයි.

    ඔයාලගේ අදහසුත් කියන්න. ජය වේවා.
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,526
    14,408
    113
    සැලකිය යුතුයි: මේ මගේ පුද්ගලික අත්දැකීම් වලින් වලින් ඉගෙන ගත්ත ඒවා. Ugreen හෝ Baseus brands එකකට වඩා අනෙක හොඳයි කියන්නේද නැත. හුදෙක් Watt පරතරය සහ මිල ගණන් අතර සැසඳීමක් පමණි. ඔයාලගේ අත්දැකීමුත් එකතු කරන්න. වැරදි තැන් තියෙනවනම් කියන්න. මේ සියලු දේ තමන්ගේ අවශ්‍යතාවය මත වෙනස් විය හැක.

    සමහර Chargers වල ලොකු වොට් ගණන් තිබ්බට සහ USB ports ගොඩක් තිබ්බට වැඩක් නැහැ . එක්කෝ පවර් එක හරියට බෙදිලා යන්නේ නැහැ. නැත්තම් එක port එකක් විතරයි Super fast charging හෝ Quick Charge 3.0 / 4.0 වගේ support කරන්නේ. Laptop හෝ Xiaomi ,OnePlus වගේ high watt support කරන phone charge කරනවානම් විතරක් 100W හෝ ඊට වැඩි Watt අගයක් තියෙන charger එකක් ගන්න. Samsung, Apple phones විතරක් charge කරන්න නම් 45W charger එකක් හොදටම ඇති.

    මගේ ලග Ugreen 65W GaN Charger (with 2 USB-C & 1 USB-A port) එකක් තියෙනවා. මම ලඟදි ගත්තා Baseus 30W GaN charger (with 1 USB-C Port) එකක් office එකේ ඉන්න ගමන් charge කරන්න තියාගන්න කියල.

    View attachment 251504View attachment 251505

    මේ chargers දෙකෙන්ම මගේ Samsung S25 Ultra එක 0% to 100% full charge කරන්න පැයක් වගේ යන්නේ. මිල වෙනස ගත්තොත් Baseus 30W GaN charger එක වගේ මිලෙන් තුන් ගුණයක් Ugreen 65W GaN Charger එක. මේ chargres දෙකම Samsung phone එකේ Super fast charging support කරනවා.
    තව දෙයක්. ඉස්සර ගත්ත Samsung S20 Plus එකට හම්බුන Genuine Samsung 25W Super fast charger එකත් තියෙනව. එකෙනුත් පැයක් වගේ තමා යන්නේ 0% to 100% full charge වෙන්න. කොහොමටත් ඕනා phone එකක් මුල ටිකේ විතරයි high watt charge කරන්නේ. battery එක පිරෙන්න ප්රෙන්න charger එකෙන් ගන්න watt ගාන අඩු කරනවා.

    මම Ugreen 65W GaN Charger එකට Samsung Galaxy Ultra phones දෙකක් ගැහුවොත් එක phone එකක් විතරයි Super fast charging වෙන්නේ. අනික Fast charging විතරයි.

    එත් මම Baseus 30W GaN chargers දෙකක් අරන් තිබ්බනම් phone දෙකම Super fast charging කරන්න තිබ්බා. Ugreen 65W GaN Charger එක ගත්ත මිලෙන් තුනෙන් දෙකක මිලකට. එකම කරදරේ තියෙන්නේ plug දෙකකට ගහන්න වෙනවා එකම තැනදී පාවිච්චි කරනවානම් . එත් වාසි පැත්ත ගත්තොත් chargers දෙකක් තියෙනවා. එකක් කැඩුනොත් අනික තියෙනවා. තැන් දෙකක පාවිච්චි කරන්න පුළුවන්. මිලෙන් අඩුයි.

    ඔයාලගේ අදහසුත් කියන්න. ජය වේවා.
    ගොඩක් ස්තුතියි කල්හාර රොක්ස් මල්ලි
     
    milkywayromanholiday

    Well-known member
  • Apr 25, 2025
    518
    363
    63
    සැලකිය යුතුයි: මේ මගේ පුද්ගලික අත්දැකීම් වලින් වලින් ඉගෙන ගත්ත ඒවා. Ugreen හෝ Baseus brands එකකට වඩා අනෙක හොඳයි කියන්නේද නැත. හුදෙක් Watt පරතරය සහ මිල ගණන් අතර සැසඳීමක් පමණි. ඔයාලගේ අත්දැකීමුත් එකතු කරන්න. වැරදි තැන් තියෙනවනම් කියන්න. මේ සියලු දේ තමන්ගේ අවශ්‍යතාවය මත වෙනස් විය හැක.

    සමහර Chargers වල ලොකු වොට් ගණන් තිබ්බට සහ USB ports ගොඩක් තිබ්බට වැඩක් නැහැ . එක්කෝ පවර් එක හරියට බෙදිලා යන්නේ නැහැ. නැත්තම් එක port එකක් විතරයි Super fast charging හෝ Quick Charge 3.0 / 4.0 වගේ support කරන්නේ. Laptop හෝ Xiaomi ,OnePlus වගේ high watt support කරන phone charge කරනවානම් විතරක් 100W හෝ ඊට වැඩි Watt අගයක් තියෙන charger එකක් ගන්න. Samsung, Apple phones විතරක් charge කරන්න නම් 45W charger එකක් හොදටම ඇති.

    මගේ ලග Ugreen 65W GaN Charger (with 2 USB-C & 1 USB-A port) එකක් තියෙනවා. මම ලඟදි ගත්තා Baseus 30W GaN charger (with 1 USB-C Port) එකක් office එකේ ඉන්න ගමන් charge කරන්න තියාගන්න කියල.

    View attachment 251504View attachment 251505

    මේ chargers දෙකෙන්ම මගේ Samsung S25 Ultra එක 0% to 100% full charge කරන්න පැයක් වගේ යන්නේ. මිල වෙනස ගත්තොත් Baseus 30W GaN charger එක වගේ මිලෙන් තුන් ගුණයක් Ugreen 65W GaN Charger එක. මේ chargres දෙකම Samsung phone එකේ Super fast charging support කරනවා.
    තව දෙයක්. ඉස්සර ගත්ත Samsung S20 Plus එකට හම්බුන Genuine Samsung 25W Super fast charger එකත් (GaN නෙමේ) තියෙනව. එකෙනුත් පැයක් වගේ තමා යන්නේ 0% to 100% full charge වෙන්න. කොහොමටත් ඕනා phone එකක් මුල ටිකේ විතරයි high watt charge කරන්නේ. battery එක පිරෙන්න ප්රෙන්න charger එකෙන් ගන්න watt ගාන අඩු කරනවා.

    මම Ugreen 65W GaN Charger එකට Samsung Galaxy Ultra phones දෙකක් ගැහුවොත් එක phone එකක් විතරයි Super fast charging වෙන්නේ. අනික Fast charging විතරයි.

    එත් මම Baseus 30W GaN chargers දෙකක් අරන් තිබ්බනම් phone දෙකම Super fast charging කරන්න තිබ්බා. Ugreen 65W GaN Charger එක ගත්ත මිලෙන් තුනෙන් දෙකක මිලකට. එකම කරදරේ තියෙන්නේ plug දෙකකට ගහන්න වෙනවා එකම තැනදී පාවිච්චි කරනවානම් . එත් වාසි පැත්ත ගත්තොත් chargers දෙකක් තියෙනවා. එකක් කැඩුනොත් අනික තියෙනවා. තැන් දෙකක පාවිච්චි කරන්න පුළුවන්. මිලෙන් අඩුයි.

    ඔයාලගේ අදහසුත් කියන්න. ජය වේවා.
    සරල rule එක. හිල් (ports) ගොඩක් තිබ්බට වැඩක් නැහැ එක පාර ගහන්න පුළුවන් එක හිල (port) කට විතරයි. 😉😉😉😉
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,444
    113
    Colombo
    Convenience එක අඩු උනාට චාජර් දෙකක් ගන්න පුලුවන් එකේ ඇත්තටම වාසියක් තියනවා, තැන් දෙකක යූස් කරන්න පුලුවන් එකක් කැඩුනොත් අනෙක යූස් කරන්න පුලුවන් වගේ

    අනික GaN කියලා වෙන්නෙ සයිස් එක අඩු වෙන එකනේ, දැන් ඕක පොපියුලර් වේගෙන යන නිසා ගාන ටිකක් වැඩි වෙලා වගේ කියල මට හිතුනෙ
    ඒක නිසා Charging W ගාන සමාන normal silicon චාජර් වලත් ගාන කම්පෙයා කරා නං හරි ගන්න කලින්. චාජරයක් වගේ එකක් සයිස් එක ගොඩක් පොඩි උනා කියලා ප්‍රැක්ටිකලි ලොකු වාසියක් නැහැනේ

    අනෙක් එක තමයි 100%ක්ම වගේ වෙලාවට ඔය චයිනීස්(Ugreen, Baseus, Anker ඇතුලුව), චාජර් වල වොට් ගාන මිස්ලීඩින්. උදාහරනයක් විදියට W100 කියලා ගහල තියනවා නං 45W පෝට් දෙකයි 10W පෝට් එකයි වගේ තමයි තියෙන්නෙ
    100Wම ගන්න පුලුවන් තනි පෝට් එකක් නැහැ
    මට මැක්බුක් එකට යූස් කරන්න අමතර චාජරයක් ඕන උනා ඒ උනාට ගොඩක් ලොකු වොට් ගනන් ගහල තිබුනට ඒවයෙ සම්පූර්ණ පවර් එක තනි පෝට් එකෙන් ගන්න බැහැ. (MacBook ඔරිජිනල් චාජරේ එක PD පෝට් එකෙන් 140W ගන්න පුලුවන්)

    තව පොඩි දෙයක්, ලැප්ටොප් එක්ක යූස් කරනවා නං 3pin (හරියට ground connection එකක් තියන) චාජරයක්ම ගන්න. ඔය ගොඩක් ඒවයෙ 2 pin තියෙන්නෙ සහ 3 පින් තිබුනත් earth එක ප්ලාස්ටික් එකක් එන්නෙ. එහෙම ඒව යූස් කරාම සමහර වෙලාවට පෝට් වලින් හරි ඇලුමිනියම් බොඩි එක්ක තියන ලැප් එකක් නං බොඩි එක ඇල්ලුවම ලාවට කරන්ට් එක වදිනව වගේ දැනෙනවා. හරියට earth එක තියන චාජර් වල ඒ අවුල නැහැ.
     
    kalhara.rokz

    Well-known member
  • Apr 25, 2008
    6,795
    1
    1,843
    113
    ගෙදර තමයි බං
    Convenience එක අඩු උනාට චාජර් දෙකක් ගන්න පුලුවන් එකේ ඇත්තටම වාසියක් තියනවා, තැන් දෙකක යූස් කරන්න පුලුවන් එකක් කැඩුනොත් අනෙක යූස් කරන්න පුලුවන් වගේ
    aththa. :yes:
    අනික GaN කියලා වෙන්නෙ සයිස් එක අඩු වෙන එකනේ, දැන් ඕක පොපියුලර් වේගෙන යන නිසා ගාන ටිකක් වැඩි වෙලා වගේ කියල මට හිතුනෙ
    ඒක නිසා Charging W ගාන සමාන normal silicon චාජර් වලත් ගාන කම්පෙයා කරා නං හරි ගන්න කලින්. චාජරයක් වගේ එකක් සයිස් එක ගොඩක් පොඩි උනා කියලා ප්‍රැක්ටිකලි ලොකු වාසියක් නැහැනේ
    Ow. marketing thamayi :yes:
    අනෙක් එක තමයි 100%ක්ම වගේ වෙලාවට ඔය චයිනීස්(Ugreen, Baseus, Anker ඇතුලුව), චාජර් වල වොට් ගාන මිස්ලීඩින්. උදාහරනයක් විදියට W100 කියලා ගහල තියනවා නං 45W පෝට් දෙකයි 10W පෝට් එකයි වගේ තමයි තියෙන්නෙ
    100Wම ගන්න පුලුවන් තනි පෝට් එකක් නැහැ
    මට මැක්බුක් එකට යූස් කරන්න අමතර චාජරයක් ඕන උනා ඒ උනාට ගොඩක් ලොකු වොට් ගනන් ගහල තිබුනට ඒවයෙ සම්පූර්ණ පවර් එක තනි පෝට් එකෙන් ගන්න බැහැ. (MacBook ඔරිජිනල් චාජරේ එක PD පෝට් එකෙන් 140W ගන්න පුලුවන්.

    තව පොඩි දෙයක්, ලැප්ටොප් එක්ක යූස් කරනවා නං 3pin (හරියට ground connection එකක් තියන) චාජරයක්ම ගන්න. ඔය ගොඩක් ඒවයෙ 2 pin තියෙන්නෙ සහ 3 පින් තිබුනත් earth එක ප්ලාස්ටික් එකක් එන්නෙ. එහෙම ඒව යූස් කරාම සමහර වෙලාවට පෝට් වලින් හරි ඇලුමිනියම් බොඩි එක්ක තියන ලැප් එකක් නං බොඩි එක ඇල්ලුවම ලාවට කරන්ට් එක වදිනව වගේ දැනෙනවා. හරියට earth එක තියන චාජර් වල ඒ අවුල නැහැ.
    :yes::yes:
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,628
    11,623
    113
    Charger eke quality eka maninne eke efficiency eka, voltage and amp supply eka kochchara stable da, reliability eka, heat management eka wage dewal walin..
    Okata athule components hadapu company eka and ewa nishpaditha rata (japan capacitors) wage dewal godak balapanawa..

    Charge speed eka ona laba charger ekakin adala specifications eka match una gaman enawa but components stress eka, stand by eke or low power usage ekedi power waste eka, heat eka, reliability eka wage godak dewal balapanawa..

    Udaharanayak widiyata anker wage brand wala GaN charger apple GaN ewata wada podi and power efficient..
    Habai apple ewa tikak efficient adu unath reliability eka target karala hadala thiyenne, patta gahanna..
    Beasus kiyanne cheap but ok brand ekak anker thram honda naha.. ugreen ekath ehemai.. owala model anuwath wenas wenawa..
     
    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,173
    113

    මේ මම අලී එකෙන් ගෙන්නපු normal C to C වලට charge brick එකක්, හෑලි ලියන්න යන්නේ නෑ මේක german based brand එකක්, මෙයාලගේ GaN line up එකකුත් තියනවා අලී එකේ ගන්න තියනවා මෙයාලගේ official store එකක්, ඕනි කෙනෙක් ඉන්නවා නම් අරන් ට්‍රයි කරලා බලන්න.
     
    ow ow. mage genuine samsung charger ekath den 5 years use karanawa. GaN ewa tharam rath wenneth nehe.

    View attachment 251513
    Mama nam use karanne meka bun. Laps phones okkoma charge karanna puluwan full speed eken. Anker prime:love:

    mekanam patta :love2:
    ------ Post added on May 29, 2025 at 2:17 PM
     
    • Love
    Reactions: hsgking

    kalhara.rokz

    Well-known member
  • Apr 25, 2008
    6,795
    1
    1,843
    113
    ගෙදර තමයි බං
    PD vs GAN wala loku wenasak tiyanawada
    PD vs GaN kiyala ekak nehe.

    PD kiyanne power delivery.

    Silicon vs GaN thamayi hari term eka. Loku wenasak nehe. GaN chargers size eken podiyi. Loku watt ekaka charger ekak gannakota thama oke wenasa therenne.

    GaN එකෙන් ඉක්මනට චාජ් වෙනවා කියල එකක් නෑ

    ow ow. mama ehema kiyala nehe. mama kiyala thiyenne Watt agaya wenas una kiyala loku wenasak nehe phone charging time eke. Charge karana technology eka thamayi wedagath speed ekata.
    ------ Post added on May 29, 2025 at 2:23 PM

    මට නම් ANKER තමා සුපිරිම..මේ ළගදී ගත්තා මෙන්න මේක..පට්ටම භාණ්ඩේ...❤️❤️

    XAuXCMA.jpeg

    ekath sira item eka. lankawenda gatte?
    ------ Post added on May 29, 2025 at 2:25 PM

    මේ මම අලී එකෙන් ගෙන්නපු normal C to C වලට charge brick එකක්, හෑලි ලියන්න යන්නේ නෑ මේක german based brand එකක්, මෙයාලගේ GaN line up එකකුත් තියනවා අලී එකේ ගන්න තියනවා මෙයාලගේ official store එකක්, ඕනි කෙනෙක් ඉන්නවා නම් අරන් ට්‍රයි කරලා බලන්න.
    me brand eka mama kalin try karala nehe. thanks bro
    ------ Post added on May 29, 2025 at 2:27 PM
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,215
    45,074
    113
    PD vs GaN kiyala ekak nehe.

    PD kiyanne power delivery.

    Silicon vs GaN thamayi hari term eka. Loku wenasak nehe. GaN chargers size eken podiyi. Loku watt ekaka charger ekak gannakota thama oke wenasa therenne.

    ow ow. mama ehema kiyala nehe. mama kiyala thiyenne Watt agaya wenas una kiyala loku wenasak nehe phone charging time eke. Charge karana technology eka thamayi wedagath speed ekata.
    ------ Post added on May 29, 2025 at 2:23 PM

    ekath sira item eka. lankawenda gatte?
    ------ Post added on May 29, 2025 at 2:25 PM

    me brand eka mama kalin try karala nehe. thanks bro
    ------ Post added on May 29, 2025 at 2:27 PM

    ඔව් දරස් ඵකෙන්..
     
    • Like
    Reactions: kalhara.rokz