Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Today at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Today at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
GaN Chargers Guide
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බොරුවක් නම් නෙමෙයි පර්ෆෝමන්ස් වල යම් වර්ධනය තියෙනවා.Energy efficiency වැඩි වීම එක්ක GaN chargers වල හීට් ජෙනරේට් එක අඩුයි ට්‍රැඩිෂනල් චාර්ජර් වලට වඩා.හැබැයි චාර්ජර් එක පොඩි වීමත් එක්ක අඩුවෙන් හරි ජෙනරේට් වෙන හීට් එක කාර්යක්ෂමව එලියට දාගන්න පුලුවන් විදියට ඩිසයින් එක කෙරෙන්නත් ඕනේ.හුගක් වෙලාවට GaN ඒවායේ හීට් සින්ක් එහෙම ඇත්තෙම නෑ වගේ.පොඩි අවුට් පුට් පවර් එකක් දෙන්න ඩිසයින් කරපු chargers වලට නම් ඒක අවුලක් නෑ කියමුකෝ.100w ඊට වඩා යන ඒවාට ඔය හුගක්ම කම්පැක්ට් ඩිසයින් එක හරි යන්නේ නෑ මට නම් හිතෙන්නේ.හුගක් දුරට හීට් ඉෂු එන්නේ ඇඩ්වර්ටයිස් කරපු ෆුල් අවුට් පුට් එක ගන්න ගිය වෙලාවකට තමයි.

Energy efficiency නම් අපිට හොයන්න අමාරුයි.ඒවාට අවශ්‍ය ටූල් සහ දැනුම නැත්නම්..හොඳම දේ චාර්ජර්ස් ඩීප් රිවීව් කරන ඩයල් ඉන්නවා උන්ගේ රිවීව් වලට ඇහැගහගෙන ඉන්න එක තමයි අපි වගේ එකෙකුට කරන්න පුලුවන්.එක බ්‍රෑන්ඩ් එකක් ගත්තම දැන් චාර්ජර්ස් ලොරි ගණන් එලියට එන්නේ ..සැම්සුන් එවුන් පෝන් ගහනවා වගේ තමයි. ඉතින් රිවීව් කරන උන්ගේ ලිස්ට් එකේ අපි හොයන චාර්ජර් එක නැති වෙන්න තියෙන සම්භාවිතාවය වැඩියි.

හැබැයි උන්ගේ රිවීව් වල ඒ බ්‍රෑන්ඩ් එකේ වෙන චාර්ජර් මොඩල්ස් රිවීව් කරලා තියෙනවා නම් ඒ හිස්ට්‍රි එක දිහා බලලා අපිට දළ අදහසක් ගන්න පුලුවන් Energy efficiency ගැන.

අවුට් පුට් පවර් එක වැඩි හුගක් චාර්ජර්ස් පට්ට විදියට රත්වෙනවා.උදාහරණයකට ueetop බ්‍රෑන්ඩ් එකේ 175 W චාර්ජර් එක ගත්තොත්,ඇඩ්වර්ටයිස් කරල තියෙන්නේ 175 W වුනාට,රිවීව් කරපු එකා 100W වලට ඕක ටෙස්ට් කරලා තියෙනවා.පැය තුනක් 100W අදිනකොට මේක 90°C වෙනකම් රත් වෙලා.මැක්ස් වොට් ගාන ගන්න ගියොත් මොකක් වෙයිද? එක පාරයි පාවිච්චි කරන්න වෙන්නේ එහෙම වුනොත්,තර්මල් ෂට් ඩවුන් එකකට ගියා කියන්නේ ආයේ රීස්ටාට් කරනවා බොරු.

[QUOTE="Dr.Amdan, post: 30773491, member: 549909"] බොරුවක් නම් නෙමෙයි පර්ෆෝමන්ස් වල යම් වර්ධනය තියෙනවා.Energy efficiency වැඩි වීම එක්ක GaN chargers වල හීට් ජෙනරේට් එක අඩුයි ට්‍රැඩිෂනල් චාර්ජර් වලට වඩා.හැබැයි චාර්ජර් එක පොඩි වීමත් එක්ක අඩුවෙන් හරි ජෙනරේට් වෙන හීට් එක කාර්යක්ෂමව එලියට දාගන්න පුලුවන් විදියට ඩිසයින් එක කෙරෙන්නත් ඕනේ.හුගක් වෙලාවට GaN ඒවායේ හීට් සින්ක් එහෙම ඇත්තෙම නෑ වගේ.පොඩි අවුට් පුට් පවර් එකක් දෙන්න ඩිසයින් කරපු chargers වලට නම් ඒක අවුලක් නෑ කියමුකෝ.100w ඊට වඩා යන ඒවාට ඔය හුගක්ම කම්පැක්ට් ඩිසයින් එක හරි යන්නේ නෑ මට නම් හිතෙන්නේ.හුගක් දුරට හීට් ඉෂු එන්නේ ඇඩ්වර්ටයිස් කරපු ෆුල් අවුට් පුට් එක ගන්න ගිය වෙලාවකට තමයි. [IMG width="563px"]https://i.imgur.com/Xhbm0SD.png[/IMG] Energy efficiency නම් අපිට හොයන්න අමාරුයි.ඒවාට අවශ්‍ය ටූල් සහ දැනුම නැත්නම්..හොඳම දේ චාර්ජර්ස් ඩීප් රිවීව් කරන ඩයල් ඉන්නවා උන්ගේ රිවීව් වලට ඇහැගහගෙන ඉන්න එක තමයි අපි වගේ එකෙකුට කරන්න පුලුවන්.එක බ්‍රෑන්ඩ් එකක් ගත්තම දැන් චාර්ජර්ස් ලොරි ගණන් එලියට එන්නේ ..සැම්සුන් එවුන් පෝන් ගහනවා වගේ තමයි. ඉතින් රිවීව් කරන උන්ගේ ලිස්ට් එකේ අපි හොයන චාර්ජර් එක නැති වෙන්න තියෙන සම්භාවිතාවය වැඩියි. හැබැයි උන්ගේ රිවීව් වල ඒ බ්‍රෑන්ඩ් එකේ වෙන චාර්ජර් මොඩල්ස් රිවීව් කරලා තියෙනවා නම් ඒ හිස්ට්‍රි එක දිහා බලලා අපිට දළ අදහසක් ගන්න පුලුවන් Energy efficiency ගැන. අවුට් පුට් පවර් එක වැඩි හුගක් චාර්ජර්ස් පට්ට විදියට රත්වෙනවා.උදාහරණයකට ueetop බ්‍රෑන්ඩ් එකේ 175 W චාර්ජර් එක ගත්තොත්,ඇඩ්වර්ටයිස් කරල තියෙන්නේ 175 W වුනාට,රිවීව් කරපු එකා 100W වලට ඕක ටෙස්ට් කරලා තියෙනවා.පැය තුනක් 100W අදිනකොට මේක 90[B]°C [/B]වෙනකම් රත් වෙලා.මැක්ස් වොට් ගාන ගන්න ගියොත් මොකක් වෙයිද? එක පාරයි පාවිච්චි කරන්න වෙන්නේ එහෙම වුනොත්,තර්මල් ෂට් ඩවුන් එකකට ගියා කියන්නේ ආයේ රීස්ටාට් කරනවා බොරු. [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom