Gandacrab Ransomware එකට Decryptor එකක් මෙන්න

Mr.Freak

Active member
  • Jun 29, 2016
    247
    166
    43
    127.0.0.1
    Gandacrab Ransomware එකට Decryptor එකක් මෙන්න

    ransomware-990x557.png

    Gandacrab Ransomware එකේ v5 infect වුන අයට කලින් Bit Defender එකෙන් release කරලා තිබ්බ Decryptor එක වැඩ කලේ නෑනෙ. 😐

    ඔන්න Bit Defender එකෙන් Decryptor එකෙ update එකක් release කරල. Gandacrab එකෙන් Encrypt වුන files තියෙන අය try කරලා බලන්න. Decryptor එක free දෙනවා Bit Defender එකෙන්. හරි ගියොත් මටත් කියන්න. ❤👌

    Download: https://goo.gl/htqFeu

    Thread එක හොදයි කියල හිතෙනවනම් rep දාගෙන යන්න අමතක කරන්න එපා :P , වෙලාවක් තියෙන විදියට මේ වගෙ දේවල් ගැන thread දාන්නම්. :nerd::cool: