he hee uba hithan inne me rate hama ekekma owata yanna hina dakinawa kiyalada hiks.ubala wage unta pora wenna patta chance ne rag kiyanne
ane ban. ubata AL karaddi hitune nadda campus yanna. paw ban.


he hee uba hithan inne me rate hama ekekma owata yanna hina dakinawa kiyalada hiks.ubala wage unta pora wenna patta chance ne rag kiyanne



සුදු මහත්තයා;14745858 said:ane ban. ubata AL karaddi hitune nadda campus yanna. paw ban.![]()
mun hithan inne rag kiyanne mona kiyalada dannena........
yako rag ekak kiyanne Onama campus ekak athule thiyena upa sanskruthiya kiyala dena eka....... pasal manasikathvayen inna ponnayonta ova therenne naaa..........
Nodooookin meeharak..
mun hithan inne rag kiyanne mona kiyalada dannena........
yako rag ekak kiyanne Onama campus ekak athule thiyena upa sanskruthiya kiyala dena eka....... pasal manasikathvayen inna ponnayonta ova therenne naaa..........
Nodooookin meeharak..

bucket එකට බයේ මෙන්න මුන්ට රෙවි##, තොපිට කැම්පස් හරියන්නේ නැහැ පල ladies school එකකට.

මට නම් පෙන්නේ ඔබතුමාට අවශ්‍ය ලංකාවේ විශ්වවිද්‍යාල හැල්ලුවට ලක් කිරීමක් නැතහොත් එයට මඩ පහරක් ගැසීමක්. ඔබ සදහන් කොට ඇති news වලින් එකක් 2011 පලකල එකක් වන අතර අනෙක 2012 , අද කැම්පස් යන ළමයින් අතර , මෙයට වසර ගණනාවකට පෙර විශ්වවිද්‍යාලයට ඇතුලත් වන ළමයිනට මෙන් පෞර්ෂත්වයක් , ගටක් ඇති සිසුන් ප්‍රමාණය අඩුය, එයිනුත් බොහෝ මටසිලුලුවට හැදුන ගැහැණු ළමුන් / එසේත් නැතිනම් සොබ්බේ ,ශෝව් එක දාගෙන ඉන්න ගැහැණු ළමුන් හට කුනුහරපයකින් බැන්නත් දවස 2-3ක් රෝහල් ගත කිරීමට සිදුවේ... රටේ ජනමද්‍යයන් මෙවැනි සිදුවීම් මෝඩ මිනිස්සුන් හමුවේ තබනේ අතිශෝක්තියකිනි.
වීඩියෝව රැග් කිරීමකට වඩා "බකට්" කිරීමක් , කැම්පස් ගිහින් තිබේ නම් / කැම්පස් ගිය යාලුවෙක් ඇසුරු කර ඇත්නම් ,ඔය සිදුවීම් වල මහලොකු ගුප්ත බවක් නොමැති බව තේරුම ගත හැකිය (වීඩියෝව සම්බන්දව)![]()
Ane ow ubala paurshathwaya wardanaya karannane ohoma karanne. Ane palayan sipayyo yanna. Paurshathwa wardanaya karanna ubala unge gedara kauru harida? Mokadda thiyana ayithiya?


"Ane palayan sipayyo yanna." = oba nathinam obage piyathuma wenna oni , mama nam newei 


හිතේ අවේගේ තිබ්බට මම කියල තියෙන්නේ මොකක්ද කියල කියවලම බලල රෙප්ල්යි කරන්න.
ඕක මම නැවත පැහැදිලි කරලා තියෙනවා ඕකට පස්සේ දාපු පොස්ට් එකක, මෝඩ කම ප්‍රදර්ශනය නොකර මුල ඉදන් කියවල තමන්ගේ අදහස ප්‍රකාශ කරපන්, නිකන් බොරුවට නැට්ට පාගාගෙන කියවන්නේ නැතුව.
"Ane palayan sipayyo yanna." = oba nathinam obage piyathuma wenna oni , mama nam newei
![]()

පී ඩයල් පොරවල් වෙන්න හදන rag 1ක් තමයි දැන් තියෙන්නේ.ඉස්සර rag 1කෙන් බලාපොරොතු උනේ බොක්ක(batch fit 1ka) වගේ දේවල්.මෙලෝ රහක් අර්ථයක් නැති rag වලට මම විරුධයි එත් කොලබ 7 අව වගේ අඩියක් උඩින් යන උන්ට,පොත් ගුල්ලන්ට පොලවේ පය ගහල ජිවත් වෙන්න අනුන් ගැන හිතන,රට ජාතිය ගැන කැක්කුමක් වගේ දේවල් ඉස්කෝල වලින් හම්බුනේ නැති උන්ට දෙන්න ඕන.අපි ඉස්කෝලෙදි තාත්තා අම්ම ඇමති මන්තිරි ප්‍රින්සිපල් ඉස්කෝලේ ටීච ගොවියෙක් වගේ සමාජයේ මොන මන තැන්වල හිටියත් ඉස්කෝලෙට ඒවා අදාල උනේ නෑ ඔක්කොලෝම ඩබල් පනිෂ්මන්ට් එක සේ ලැබුනා.ඒ බොක්ක අදටත් එහෙමයි.ඉස්කෝලේ යනකාලේ cadetin,scouting,band,prefect,sports කරපු උන්ට නම් කැම්පස් rag පෙන්නේ ගොන් joke වගේ![]()
Mata ube bahubootha kiyawanna oni na. Mokadda kiyanne kiyala pahadiliwa kelin kiyapan eheta meheta wanenne nathuwa. Uba hama thanama kiyala thiyenne 'mama ehema kiyanne na, mama ehema newe kiwwe' oyawage bahuboothane. Kiyana eka hariyata kiyapanko ara Dulanzz wage![]()






කියවන්න බැරිනම් පුතේ අහක යන නයි රෙද්ද අස්ස දාගෙන කෑගහන්න එපා ... තොපිට මොකෙක් හරි බල්ලෙක් නැගල යන පොස්ට් එකක් දැම්මම උඩ පැනල එකට රෙප්ල්ය් කරනවා ඇරෙන්න මොකක්ද ඇත්තටම වෙලා තියෙන්නේ කියල බලන්න ඕනි කමක් නැහැ,
මේ ත්රෙඅඩ් එක දාපු එකා ගේ අදහස මොකක්ද කියල මුල ඉදන් කියවන එකෙක්ට පැහැදිලි වෙනවා, මු හද්ද පරණ නිවුස් එකක් අදාල අරගෙන "gang bang sex " කියල මොකටද පොස්ට් එකක් දන්නේ, මුට ඕනි මුගේ හිතේ කියෙන කුප්ප කමට , කැම්පස් පන ගන්න බැරි උන කමට එක්කෝ තියෙන වෛරේ පිරිමහ ගන්න , තොපිට මොකෙක්ට හරි බනින්න තියෙනවා නම් එච්චරයි කටයි පු#යි උඩ දාගෙන,
කැම්පස් ගියා නම් දන්නෝ දනිති ඔය වගේ සීන් මොනවද කියල , තාමත් කැම්පස් වල ඔය සීන් එකම තියෙනවා කෝ අදට නෙව්ස් එනවද? නිකන් ගල් යට ජිවත් උන මිනිස්සු වගේ වැඩ කරන්න එපා,
මේ ත්‍රෙඩ් එක දාපු එකා , කලින් දාල තියෙන ත්රෙඅඩ් බලපන් , අනික මේ ත්රෙඅඩ් එකට අන්තිමට රෙප්ල්ය් එකක් දැම්මේ මම ගිය අවුරුද්දේ, 11-21-2012, , මූ මේක අයෙත් bump කරන්නේ ඊයේ (2013-04-06 ) , මොකක්ද මුට ඕනි , මේක අවුස්සලා අයෙ කැම්පස් වලට බන්නවන්න,
තොපිල හිතන්න එපා මම මේකට අත ගැහුවේ අහසින් පත්වෙලා කියල. ඇස් කන් තියෙනවනේ, කැම්පස් යන යාලුවෝ හරි ඇතිනේ, අහල බලපන් ඔය ල@බේ වීඩියෝ එකේ තියෙන්නේ අහවල් එකද කියල.
කොහෙවත් යන ඉරිසියා කාරයෝ නිසා තොපිලට උතුර දකුණ මාරුවෙලා තියෙන්නේ.![]()
Ane bun yaluwo witharak newe ape gedara unuth okkoma hodata campus giyapu un. Ekekwath anumath karanne na rag eka. Nikan denne nathuwa idapan. Kauruth campus enne kalin aapu unge gobba show balanna newe. Uba wage aathak paathak nathi un newe methana rag epa kiyala comment karala thiyenne. Ubalata ithin rag walata kamathi un okkoma campus yana un anith un gewal walata wela inna un. Hari haman major ekak thiyana wadagath stream ekak follow karana eke oya wage thuppahi wada walata hure kiyanne na wale wal nathuwa nahina un wage


අමානුෂික රැග් එක අනුමත කරනවද නැද්ද කතාවක් කියල නැහැ, ඔතන කියල තියෙන්නේ දාල තියෙන මගුල් වීඩියෝ එක පිලිබදව හා ඒ සම්භන්ද නිවුස් එක ගැන, ඔතන මම අමානුෂික රැග් එකක් සදාරනිකරණය කරලා නැහැ, මම පෙන්නුවේ මේ ත්රෙඅඩ් එක දාල තියෙන අරමුණ, කියන සිංහලවත් තේරුම් ගන්න බැරි ඔබතුම වැනි අදබාලයින් සමග කුමන තර්කද?

