Gangnam Style එකට කරපු සුපිරි වැඩක් !!!

dj suraj

Well-known member
  • Apr 3, 2008
    1,551
    182
    63
    Colombo
    Gangnam Style එකට කරපු සුපිරි වැඩක් !!!

    Gangnam Style Music Video එක පොත්වල අතින් ඇදල Original Video එකට Match කරල ගානට පොත පෙරලනවා.සුපිරි වැඩක් එක හින්දම දන්නා හිතුන:D ගොඩක් අය මේක දැකල නම් ඇති දැකපු නැති කෙනෙක් ඉන්නවා නම් ඔන්න LINK එක තියෙන්නේ බලන්න !!! ජයවේවා !!! :D
     

    kukku baba

    Well-known member
  • Nov 14, 2009
    17,791
    15,538
    113
    Lankawe
    fed.gif
     

    dj suraj

    Well-known member
  • Apr 3, 2008
    1,551
    182
    63
    Colombo
    loke minissu kochchara talented da kiyala hithenawa bn mewwa dakkama +++

    අපේ උනුත් ඉන්නවා බන් Talented ඒත් උඩින් ඉන්නේ කටින් බතල හිටවන උනේ :D

    බුම්ප් දාපු හැමෝටම තැන්කු වේවා !!!! :D
     

    dj suraj

    Well-known member
  • Apr 3, 2008
    1,551
    182
    63
    Colombo
    patta macho. isssara kale cartoon haduwet oya widiyata neda.. +6

    ඔව් මචන් උබ හරි ඒ උනාට ඒවා අදින්න 1000 විතර මිනිස්සු ඉන්නවා.මේක මු තනියම කරපු එකක් !!! එකෙක් අදින්නේ Frames 5 විතර චොලොරේ කරන්නේ තවත් එකෙක් එක තත්පරයයකට frames 25 තියෙනවා Cartoon වලදී අඩුම ගනේ Frames 12 වත් අදින්න ඕනේ ඉතින් මම හිතන විදිහට මෙතන විනාඩියකට Frames 10 ගානේ බැලුවොත් 12X60 = 720 වත් අතින් අදින්න ඕනේ බන් ඊ වැඩි වෙන්නත් පුළුවන් මොකද මමත් Motion Graphics කරන්නේ එකයි !!! :D කොහොම උනත් සුපිරි වැඩ්ඩෙක් !!! :D