Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Yesterday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Gangnam Style
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නවතම නර්තන සම්ප්රදායක් වූ ගැන්ගම් නර්තනය ලොවපුරා පැතිර යාමට පටන් ගත්තේ එකී නර්තන පියවරවල් තම ගීතමය රූපරචනය හරහා හඳුන්වා දුන් දකුණු කොරියානු රැප් ගායක PSY ටත් හිතා ගැනීමටවත් නොහැකි වන ලෙසය.

පසුගිය පසුගිය ජූලි 15 වැනිදා ඔහුගේ මෙම නර්තනය යූටියුබ් වෙත එක් කළ අතර දින 50ක් තුල එය මිලියන 359ක් පමණ ජනතාව නැරඹීමට තරම් ලොවපුරා ජනප්‍රිය විය.

T. Pain, Katy Perry, Britney Spears, Tom Cruise Nelly වැනි යුරෝපයේ ජනප්‍රියතම කලාකරුවන් පවා PSY ගැන්ගම් නර්තනය පිළිබඳව ජාත්‍යන්තර මාධ්‍ය සාකච්ඡාවලදී කතා කිරීමට තරම් එම නර්තනය ඔවුනට සමීප වීඇත.

ගැන්ගම් නර්තනය සඳහා ලැබුණු ජනප්‍රියතාව නිසාම ඇමෙරිකාවේ Naval Academyහි මේ කොරියානු ගායකයාගේ ගැන්ගම් නර්තනය ඉගැන්වීම සම්බන්ධවද කොරියානු රජය සමග ඇමෙරිකාව එකඟතාවකට ද එළැඹෙමින් සිටී.

PSY ලැබූ ජනප්‍රියත්වය නිසාම මේ දිනවල The Today Show, Saturday Night Live Dodger Stadium, The Ellen DeGeneres Show වැනි ප්‍රසංගවල නම් අඩුවක් නැත. එසේම සැම්සුන්ග් සමාගම විසින්ද PSYව වෙළෙඳ දැන්වීමක් සඳහා ද යොදා ගෙන ඇත.

PSYගේ නර්තන ජනප්‍රියත්වය නිසා මේ වසර අවසානයේදී ජර්මනියේදී පැවැත්වීමට නියමිත MTV Europr music Awards 2012 සඳහාද රූපරචනය යෝජනා වී ඇති අතර මෙතෙක් Youtube හි වැඩි දෙනෙක් නැරඹූ 10 ආසන්නයටම පැමිණ ඇත.

ගැන්ගම් නර්තනය සඳහා PSY තම වීඩියෝවට පසුබිම් කොට ඇති දකුණූ කොරියාවේ Seoul ප්‍රදේශයේ ජන ජීවිතය PSY නිසා වෙස්වී ඇත්තේ කුඩා දරුවන්ද Gangnam වලට ඇබ්බැහි වී ඇති බැවිනි.

එසේම ඇමෙරිකාවේ කැලිෆෝනියාව බෙවරිහිල්ස් වැනි නගරවල ගැන්ගම් පුහුණු සැසි පැවැත්වීමට ලැබෙන ආරාධනා මත සැසි පවත්වමින් සිටින අතර වරක් CNN නාලිකාව සමග සාකච්ඡාවකට එකතු වන PSY පැවසුවේ, “ගැන්ගම් නර්තනයක් ලෙස ජනප්‍රිය වීමට ප්‍රධාන හේතුව ඒ තුළ පැවැති කොරියානු ජන ජීවිතයේ හැඩතල සරලව නර්තන ප්‍රකාශයක් ලෙස ඉදිරිපත් කළ හැකි බැවින් එය ඉගෙනුමට වැඩි මහන්සියක් නොව නිසා“ යනුවෙනි.

කලක සිටම කොරියානු රැප් ගායකයකු ලෙස සංගීත ක්ෂේත්රය තුළ සිටියද PSY ගැන්ගම් නර්තනය නිසා අද පෙර නොලැබූ ප්‍රසිද්ධියක් ලබාගෙන ඇත. එම වීඩියෝව පහතින්.

[YOUTUBE]9bZkp7q19f0[/YOUTUBE]

මෙම නර්තනය අනුකරනය කරමින් විවිධ රටවල් ද තමන්ගේ වීඩියෝ නිපදවා ඇති අතර ලංකාවේ තරුණයින්ද එවැනි නර්තනයක යෙදී වීඩියෝ නිපදවා ඇත.

එවැනි වීඩියෝ දෙකක් පහතින්.

[YOUTUBE]p9YyIRqMCFE[/YOUTUBE]

[YOUTUBE]je4pdXKyG60[/YOUTUBE]

[QUOTE="sandaru d, post: 13596577, member: 379237"] [LEFT][CENTER][SIZE=4][URL="http://3.bp.blogspot.com/-dJcScO486x0/UG_SozOK1gI/AAAAAAAAf1o/KzNaZOJL31A/s1600/80501257.png"][IMG]http://3.bp.blogspot.com/-dJcScO486x0/UG_SozOK1gI/AAAAAAAAf1o/KzNaZOJL31A/s320/80501257.png[/IMG][/URL]නවතම නර්තන සම්ප්රදායක් වූ ගැන්ගම් නර්තනය ලොවපුරා පැතිර යාමට පටන් ගත්තේ එකී නර්තන පියවරවල් තම ගීතමය රූපරචනය හරහා හඳුන්වා දුන් දකුණු කොරියානු රැප් ගායක PSY ටත් හිතා ගැනීමටවත් නොහැකි වන ලෙසය. පසුගිය පසුගිය ජූලි 15 වැනිදා ඔහුගේ මෙම නර්තනය යූටියුබ් වෙත එක් කළ අතර දින 50ක් තුල එය මිලියන 359ක් පමණ ජනතාව නැරඹීමට තරම් ලොවපුරා ජනප්‍රිය විය. T. Pain, Katy Perry, Britney Spears, Tom Cruise Nelly වැනි යුරෝපයේ ජනප්‍රියතම කලාකරුවන් පවා PSY ගැන්ගම් නර්තනය පිළිබඳව ජාත්‍යන්තර මාධ්‍ය සාකච්ඡාවලදී කතා කිරීමට තරම් එම නර්තනය ඔවුනට සමීප වීඇත. [/SIZE] [SIZE=4] ගැන්ගම් නර්තනය සඳහා ලැබුණු ජනප්‍රියතාව නිසාම ඇමෙරිකාවේ Naval Academyහි මේ කොරියානු ගායකයාගේ ගැන්ගම් නර්තනය ඉගැන්වීම සම්බන්ධවද කොරියානු රජය සමග ඇමෙරිකාව එකඟතාවකට ද එළැඹෙමින් සිටී. PSY ලැබූ ජනප්‍රියත්වය නිසාම මේ දිනවල The Today Show, Saturday Night Live Dodger Stadium, The Ellen DeGeneres Show වැනි ප්‍රසංගවල නම් අඩුවක් නැත. එසේම සැම්සුන්ග් සමාගම විසින්ද PSYව වෙළෙඳ දැන්වීමක් සඳහා ද යොදා ගෙන ඇත. PSYගේ නර්තන ජනප්‍රියත්වය නිසා මේ වසර අවසානයේදී ජර්මනියේදී පැවැත්වීමට නියමිත MTV Europr music Awards 2012 සඳහාද රූපරචනය යෝජනා වී ඇති අතර මෙතෙක් Youtube හි වැඩි දෙනෙක් නැරඹූ 10 ආසන්නයටම පැමිණ ඇත. ගැන්ගම් නර්තනය සඳහා PSY තම වීඩියෝවට පසුබිම් කොට ඇති දකුණූ කොරියාවේ Seoul ප්‍රදේශයේ ජන ජීවිතය PSY නිසා වෙස්වී ඇත්තේ කුඩා දරුවන්ද Gangnam වලට ඇබ්බැහි වී ඇති බැවිනි. [/SIZE] [SIZE=4] එසේම ඇමෙරිකාවේ කැලිෆෝනියාව බෙවරිහිල්ස් වැනි නගරවල ගැන්ගම් පුහුණු සැසි පැවැත්වීමට ලැබෙන ආරාධනා මත සැසි පවත්වමින් සිටින අතර වරක් CNN නාලිකාව සමග සාකච්ඡාවකට එකතු වන PSY පැවසුවේ, “ගැන්ගම් නර්තනයක් ලෙස ජනප්‍රිය වීමට ප්‍රධාන හේතුව ඒ තුළ පැවැති කොරියානු ජන ජීවිතයේ හැඩතල සරලව නර්තන ප්‍රකාශයක් ලෙස ඉදිරිපත් කළ හැකි බැවින් එය ඉගෙනුමට වැඩි මහන්සියක් නොව නිසා“ යනුවෙනි.[/SIZE] [SIZE=4] කලක සිටම කොරියානු රැප් ගායකයකු ලෙස සංගීත ක්ෂේත්රය තුළ සිටියද PSY ගැන්ගම් නර්තනය නිසා අද පෙර නොලැබූ ප්‍රසිද්ධියක් ලබාගෙන ඇත. එම වීඩියෝව පහතින්.[/SIZE] [SIZE=4] [/SIZE] [/CENTER][/LEFT][CENTER] [SIZE=4][YOUTUBE]9bZkp7q19f0[/YOUTUBE][/SIZE] [SIZE=4] මෙම නර්තනය අනුකරනය කරමින් විවිධ රටවල් ද තමන්ගේ වීඩියෝ නිපදවා ඇති අතර ලංකාවේ තරුණයින්ද එවැනි නර්තනයක යෙදී වීඩියෝ නිපදවා ඇත.[/SIZE] [SIZE=4] එවැනි වීඩියෝ දෙකක් පහතින්.[/SIZE][/CENTER] [LEFT][COLOR=#000000][CENTER][SIZE=4] [YOUTUBE]p9YyIRqMCFE[/YOUTUBE] [YOUTUBE]je4pdXKyG60[/YOUTUBE] [/SIZE][/CENTER][/COLOR][CENTER][/center][/LEFT][CENTER] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom