Gangodawila soma himi apawath kireema

silentsahan

Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    owa ta uththara denna thama hela urume kattiyawa path karala yauwe me rate minissu. oke printout 1k aran unta yawapan.unta dan soma hamuduruwo kiyanne kauda kiyalawath mathakada dan naa.

    aththa.... mahinda deddi kattiyata okkoma amathakai...:eek:
    warellakao chande paradila... ha_annala ganna...:cool:


    eth oya k_ri ganayo tika list eken gannath bari na....:(

    bubdunge darmaya wikruthi karana , eka wikunan kana un thama dan
    balawath wela inne.. unge prayoga walata ahuwena gon harak tikakuth innawa, pilima wandana karana...
    wisheshen raththaran pilima...:lol:


    ane kawruth methana kunuharapa kiyanna epo..
    ape shenl kolu pancha sadahatama
    BANNED wei...:lol:
     
    • Like
    Reactions: WICKILEAKS

    sujhansi

    Member
    Jul 4, 2007
    1,080
    96
    0
    machan ape soma himiyanwa matak wenakotath papuwa pichchenawa ape kalakanni jathiyata unwahansegei asure inna pin nehe.mam dekapu awanka agamika nayakayek tamai apita nethi wune .niyama budhdha puthrayek.oba vahanseta niwan suwa labeiwa
     

    dbr900

    Member
    May 3, 2007
    65
    0
    0
    wattala
    ඕක අර හෙළ කරුමය හොරු සෙට් එකට යවපන් මචන්. අපේ සාසනෙත් වවාගෙන කනවා. දැන් පොරවලට මතකත් නෑ සෝම හාමුදුරුවෝ ගැන. අඩුම ගැනේ එක ගැන කතාවක් වත් කරනවද? අනේ අම්මපා.
    :growl::growl::growl::growl:
    suba anagathayak..........
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    UMBATA HUGAK PIN MACHAN, SATHYA MINISUNTA HELI KIRIMA. APE RATE SINHALA BUDDHISTLA MAHA JATHIYA WEEMA APA KARAPU PAWKARA KAMAK MACHOO

    MEEKA WENA JATHIYAKATA UNA NAM APE RATE MACHAN ADA WHITE HOUSE EKATH ME PRASNAYATA INVOLVE WELA
    ANTHIMATA KIYANNA THIYENNE

    AS GESI DEKATA HENA GAHALALADA SIHALUNNE KIYALA


    UMBATA BUDU SARANAI MACHOO

     

    tharo911

    Member
    Aug 7, 2007
    666
    195
    0
    LaIsLa Bonita Islands
    මචo ඕවාදාන්න එපා, අපි ඔවා කොච්චර දැම්මත් වැඩක් නෑ..නිකන් පරන බයිලාවක් විතරයි, ඔය ෆොටො බලාගෙන කොච්චර හීල්ලුවද?අපි හිතුවා මේ තිර්සන්නුන්නට දඩුවම් දෙයි කියලා ඒත් ,ඒක වුනේ නෑ සහොදරයා.අපි හිතුවේ සOඝයාගේ බලවේගයක් එනකොට එක ලොකු එක්ක වෙලා අපේ සොම හමුදුරුවෝ ඝාතනය කලාට දඩුවමක් ලබාදෙයි කියලා...නමුත් අර වේස හෙලයෝ ටික සෝම හිමිගේ කොමිසම් වාර්තාව කියලා, එකක් හදලා රු 50 ගානේ වික්කා..
    ඒ වගේ දේයක් තමයි අපිට වුනේ. බෞද්ධ අපිට...
    මම් දැක්කා කලිනුත් මේ ත්‍රෙඩ් එක දාලා තිබ්බා..වැඩක් නෑ මේවා කොච්චර දැම්මත් නිකන් අපේ පැට්‍රල් පුච්චගන්න එක විඅතරයි...

    සෝමහිමිට අපි ගෞරව කරනවා... එවන් හිමිනමක් බිහිවෙන්නේ නෑ අයේ කල්පෙකට..
    නමුත් අපේ මිනිස්සු කවදාවත් උන් වහන්සේ කියපු දෙ අහුවේ නෑ..
    සෝම හිමියන් ව මිනිස්සු අමතක කරල ඉවරයි දැන්
    සෝම හිමි ව මතක තියෙනවනම්....
    අපෙ මිනිස්සු සක්විති ලට අහුවෙන්නෙ නෑ..ගාල්තැන්න දේවාල ගනේ කියලා මිනිහව එලියේ තියලා කපුවට කියල හුකා ගන්නේ නෑ..සිරස කුමරිය ට උඩ පැන පැන චුන් වෙලා බලන්නේ නෑ... .....සුපර්සටාර් බලලා ඒවට ක්‍රෙසිවේන්නේ නෑ..ඩාන්සින් ස්ටාර බල බල එවයේ කෙල්ලො බගෙට හෙලුවෙන් නටන එවා බලලා මනසික ෆන් අරගන්නේ නෑ..රියලිටි ප්‍රොගෑර්ම්ස් වලට SMS ගහලා තම්න්ගේ අතේ තියෙන තුට්ටු දේකට කෙලවගන්නේ නෑ..ගෑනු බගෙට හෙලුවෙන් පොශ්වෙන්න දගලන්නේ නෑ...කොටින්ම කිව්වොත් දැන් රට කරන නායකයට රටකරන්න හම්බුවෙන්නෙත් නෑ.....
    මොකද රට සූරාකන දේශපාළුවෝ කොයි පක්ශෙ හෝ වේවා,උන්ට යහතින් ඉන්න මින්ස්සු ඉඩ තියන් නේ නෑ,,,,සොම හිමි මිනිස්සුන්ට මතක නම්
     

    pacchasira

    Member
    Jun 4, 2010
    205
    12
    0
    Hmmm.. Aththa mokak unath apee kattiyanan soma hamuduruwange maranen saahenna prayoojana gaththa..
    Hondata market karala gaththoth thawa chanda deka thunak goda daanna puluwan kathawak ooka