Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Gangodawila soma himi apawath kireema
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචo ඕවාදාන්න එපා, අපි ඔවා කොච්චර දැම්මත් වැඩක් නෑ..නිකන් පරන බයිලාවක් විතරයි, ඔය ෆොටො බලාගෙන කොච්චර හීල්ලුවද?අපි හිතුවා මේ තිර්සන්නුන්නට දඩුවම් දෙයි කියලා ඒත් ,ඒක වුනේ නෑ සහොදරයා.අපි හිතුවේ සOඝයාගේ බලවේගයක් එනකොට එක ලොකු එක්ක වෙලා අපේ සොම හමුදුරුවෝ ඝාතනය කලාට දඩුවමක් ලබාදෙයි කියලා...නමුත් අර වේස හෙලයෝ ටික සෝම හිමිගේ කොමිසම් වාර්තාව කියලා, එකක් හදලා රු 50 ගානේ වික්කා..

ඒ වගේ දේයක් තමයි අපිට වුනේ. බෞද්ධ අපිට...

මම් දැක්කා කලිනුත් මේ ත්රෙඩ් එක දාලා තිබ්බා..වැඩක් නෑ මේවා කොච්චර දැම්මත් නිකන් අපේ පැට්රල් පුච්චගන්න එක විඅතරයි...

සෝමහිමිට අපි ගෞරව කරනවා... එවන් හිමිනමක් බිහිවෙන්නේ නෑ අයේ කල්පෙකට..

නමුත් අපේ මිනිස්සු කවදාවත් උන් වහන්සේ කියපු දෙ අහුවේ නෑ..

සෝම හිමියන් ව මිනිස්සු අමතක කරල ඉවරයි දැන්

සෝම හිමි ව මතක තියෙනවනම්....

අපෙ මිනිස්සු සක්විති ලට අහුවෙන්නෙ නෑ..ගාල්තැන්න දේවාල ගනේ කියලා මිනිහව එලියේ තියලා කපුවට කියල හුකා ගන්නේ නෑ..සිරස කුමරිය ට උඩ පැන පැන චුන් වෙලා බලන්නේ නෑ... .....සුපර්සටාර් බලලා ඒවට ක්රෙසිවේන්නේ නෑ..ඩාන්සින් ස්ටාර බල බල එවයේ කෙල්ලො බගෙට හෙලුවෙන් නටන එවා බලලා මනසික ෆන් අරගන්නේ නෑ..රියලිටි ප්රොගෑර්ම්ස් වලට SMS ගහලා තම්න්ගේ අතේ තියෙන තුට්ටු දේකට කෙලවගන්නේ නෑ..ගෑනු බගෙට හෙලුවෙන් පොශ්වෙන්න දගලන්නේ නෑ...කොටින්ම කිව්වොත් දැන් රට කරන නායකයට රටකරන්න හම්බුවෙන්නෙත් නෑ.....

මොකද රට සූරාකන දේශපාළුවෝ කොයි පක්ශෙ හෝ වේවා,උන්ට යහතින් ඉන්න මින්ස්සු ඉඩ තියන් නේ නෑ,,,,සොම හිමි මිනිස්සුන්ට මතක නම්

[QUOTE="tharo911, post: 9397404, member: 43963"] [SIZE="6"]මචo ඕවාදාන්න එපා, අපි ඔවා කොච්චර දැම්මත් වැඩක් නෑ..නිකන් පරන බයිලාවක් විතරයි, ඔය ෆොටො බලාගෙන කොච්චර හීල්ලුවද?අපි හිතුවා මේ තිර්සන්නුන්නට දඩුවම් දෙයි කියලා ඒත් ,ඒක වුනේ නෑ සහොදරයා.අපි හිතුවේ සOඝයාගේ බලවේගයක් එනකොට එක ලොකු එක්ක වෙලා අපේ සොම හමුදුරුවෝ ඝාතනය කලාට දඩුවමක් ලබාදෙයි කියලා...නමුත් අර වේස හෙලයෝ ටික සෝම හිමිගේ කොමිසම් වාර්තාව කියලා, එකක් හදලා රු 50 ගානේ වික්කා.. ඒ වගේ දේයක් තමයි අපිට වුනේ. බෞද්ධ අපිට... මම් දැක්කා කලිනුත් මේ ත්රෙඩ් එක දාලා තිබ්බා..වැඩක් නෑ මේවා කොච්චර දැම්මත් නිකන් අපේ පැට්රල් පුච්චගන්න එක විඅතරයි... සෝමහිමිට අපි ගෞරව කරනවා... එවන් හිමිනමක් බිහිවෙන්නේ නෑ අයේ කල්පෙකට.. නමුත් අපේ මිනිස්සු කවදාවත් උන් වහන්සේ කියපු දෙ අහුවේ නෑ.. සෝම හිමියන් ව මිනිස්සු අමතක කරල ඉවරයි දැන් සෝම හිමි ව මතක තියෙනවනම්.... අපෙ මිනිස්සු සක්විති ලට අහුවෙන්නෙ නෑ..ගාල්තැන්න දේවාල ගනේ කියලා මිනිහව එලියේ තියලා කපුවට කියල හුකා ගන්නේ නෑ..සිරස කුමරිය ට උඩ පැන පැන චුන් වෙලා බලන්නේ නෑ... .....සුපර්සටාර් බලලා ඒවට ක්රෙසිවේන්නේ නෑ..ඩාන්සින් ස්ටාර බල බල එවයේ කෙල්ලො බගෙට හෙලුවෙන් නටන එවා බලලා මනසික ෆන් අරගන්නේ නෑ..රියලිටි ප්රොගෑර්ම්ස් වලට SMS ගහලා තම්න්ගේ අතේ තියෙන තුට්ටු දේකට කෙලවගන්නේ නෑ..ගෑනු බගෙට හෙලුවෙන් පොශ්වෙන්න දගලන්නේ නෑ...කොටින්ම කිව්වොත් දැන් රට කරන නායකයට රටකරන්න හම්බුවෙන්නෙත් නෑ..... මොකද රට සූරාකන දේශපාළුවෝ කොයි පක්ශෙ හෝ වේවා,උන්ට යහතින් ඉන්න මින්ස්සු ඉඩ තියන් නේ නෑ,,,,සොම හිමි මිනිස්සුන්ට මතක නම්[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom