






Pramanayen eka samana bothal 9k thiyenawa.
8ka skandaya samanai.
Anek bothale skandaya ara 8ta wada wadi.
Tharadiyak yodagena minum 2k pamanak aragena kohomada bara wadi bothalaya hoyaganne????





Gana Hadala comment balanna





Last edited:


















ඔව් ඔව්මුලින් 3 ගානෙ දෙපැත්තට දාලා කිරනවා. දෙපැත්ත සමානනම් බර වැඩි එක තියෙන්නෙ එලියෙ තියෙන තුනේ. නැත්තන් තරාදියේ එකපැත්තක් බර වැඩිනම් ඒ තුනේ තමයි වැඩි එක තියෙන්නෙ.
එහෙම බර වැඩි තුන තෝරගත්තට පස්සෙ ඒයින් එක එක දෙපැත්තට දාලා කිරනවා. කලින් විදිහටම නිගමනය කරලා බර වැඩි එක තෝරගන්නවා..![]()
මම මේක ජීවිතේටම අහපු මුල්ම වතාව මේක
හැබැයි මේක මට නම් හරිම ලේසියි
මුලින් 3 ගානෙ දෙපැත්තට දාලා කිරනවා. දෙපැත්ත සමානනම් බර වැඩි එක තියෙන්නෙ එලියෙ තියෙන තුනේ. නැත්තන් තරාදියේ එකපැත්තක් බර වැඩිනම් ඒ තුනේ තමයි වැඩි එක තියෙන්නෙ.
එහෙම බර වැඩි තුන තෝරගත්තට පස්සෙ ඒයින් එක එක දෙපැත්තට දාලා කිරනවා. කලින් විදිහටම නිගමනය කරලා බර වැඩි එක තෝරගන්නවා..![]()


ඔව් ඔව්
මේකත් හරි
මම හැදුවේ එක පැත්තකට 4 ක් දාල
ඔව් ඔව්
මේකත් හරි
මම හැදුවේ එක පැත්තකට 4 ක් දාල