ganitha karayo warella

heshi32

Well-known member
  • Jun 24, 2007
    3,455
    173
    63
    Next to the location
    mekai machan scene1

    68179681.jpg

    oya golaye R-araya. meka R-b usakin kapala uda thiyena kealla gannawa.e kealle wakra prushtaye wargapalaya hoyanne kohomada?:oo:
     
    • Like
    Reactions: Gouken

    Gouken

    Member
    Nov 2, 2010
    3,826
    399
    0
    37
    Melbourne, VIC
    ඔය කෑල්ල කපල වෙනම රූපයක ඇද ගන්න.
    කුහර අර්ධ ගෝලයක ගුරුත්ව කේන්ද්‍රය හොයන විදියට x අක්ෂයේ ඉදලා ඇල්ෆා කෝණයක් හදන ලක්ෂයකුත් එතන ඉදලා dඇල්ෆා කෝණයක්
    හදන ලක්ෂයකුත් නිර්මාණය කරගන්න.
    dඇල්ෆා කෝණය මගින් වක්‍ර පෘෂ්ටය මත ආපාතිත දුර R.dඇල්ෆා. ඒක වලල්ලක් හැදෙන විදියට x අක්ෂය වටා භ්‍රමණය කරන්න.
    එවිට එම වලල්ලේ අභ්‍යන්තර අරය R.Sinඇල්ෆා.
    එවිට වලල්ලේ වක්‍ර පෘෂ්ටයේ වර්ගඵලය 2(Pi)
    .R.R.Sinඇල්ෆා.dඇල්ෆා
    මේ ප්‍රකාශනය ඇල්ෆා විෂයෙන් (සීමාව 0 සිට theta දක්වා) අනුකලනය කරන්න.

    මෙහි Cos (theta) = (R-b)/R
    (වෘත්තයේ ජ්‍යාමිතියෙන්) :D
     
    Last edited:
    • Like
    Reactions: heshi32

    subspace

    Active member
  • Oct 24, 2010
    519
    218
    43
    Denver
    ප්‍රශ්නේ පැහැදිලිව ලිව්වනම් හොඳයි නේද.

    මට තේරෙන විදිය: ගෝලයක් තියෙනවා (ඝන වස්තුවක්). එකෙන් කැල්ලක් කැපුවම, එකෙන් එක කැල්ලක වක්‍ර පෘෂ්ටයේ වර්ගඵලය හොයන්න තියෙන්නේ.හරිද ?
    මම මේකේ ඇල්ෆා කියන්නේ BarackOsamage රුපයේ q/2 කියන කෝණය.
    mathsphere.png
     
    himalaka

    Member
    Jan 24, 2007
    1,995
    180
    0
    Colombo
    ඔය කෑල්ල කපල වෙනම රූපයක ඇද ගන්න.
    කුහර අර්ධ ගෝලයක ගුරුත්ව කේන්ද්‍රය හොයන විදියට x අක්ෂයේ ඉදලා ඇල්ෆා කෝණයක් හදන ලක්ෂයකුත් එතන ඉදලා dඇල්ෆා කෝණයක්
    හදන ලක්ෂයකුත් නිර්මාණය කරගන්න.
    dඇල්ෆා කෝණය මගින් වක්‍ර පෘෂ්ටය මත ආපාතිත දුර R.dඇල්ෆා. ඒක වලල්ලක් හැදෙන විදියට x අක්ෂය වටා භ්‍රමණය කරන්න.
    එවිට එම වලල්ලේ අභ්‍යන්තර අරය R.Sinඇල්ෆා.
    එවිට වලල්ලේ වක්‍ර පෘෂ්ටයේ වර්ගඵලය 2(Pi)
    .R.R.Sinඇල්ෆා.dඇල්ෆා
    මේ ප්‍රකාශනය ඇල්ෆා විෂයෙන් (සීමාව 0 සිට theta දක්වා) අනුකලනය කරන්න.

    මෙහි Cos (theta) = (R-b)/R
    (වෘත්තයේ ජ්‍යාමිතියෙන්) :D

    :eek::eek::shocked::eek::eek:

    ammoooooooo!!! mage oluva
     
    ganu88

    Active member
  • Jun 2, 2008
    528
    154
    43
    Me kramaya hari...
    Answer eka harida kiyanna danne na..

    ** Meka integrate karanna ona -alpha to alpha... not 0 to alpha

    Kohoma hari karanna ona uwamana section ekata spherical coordinate system use karala double intrigal eka dana eka..

    ප්‍රශ්නේ පැහැදිලිව ලිව්වනම් හොඳයි නේද.

    මට තේරෙන විදිය: ගෝලයක් තියෙනවා (ඝන වස්තුවක්). එකෙන් කැල්ලක් කැපුවම, එකෙන් එක කැල්ලක වක්‍ර පෘෂ්ටයේ වර්ගඵලය හොයන්න තියෙන්නේ.හරිද ?
    මම මේකේ ඇල්ෆා කියන්නේ BarackOsamage රුපයේ q/2 කියන කෝණය.
    mathsphere.png
     
    Last edited:

    subspace

    Active member
  • Oct 24, 2010
    519
    218
    43
    Denver
    Me kramaya hari...
    Answer eka harida kiyanna danne na..

    ** Meka integrate karanna ona -alpha to alpha... not 0 to alpha

    Kohoma hari karanna ona uwamana section ekata spherical coordinate system use karala double intrigal eka dana eka..

    -cos theta වලට ආදේශ කරද්දී වරද්දල තියෙනවා.

    හැබැයි -alpha +alpha ගැන බලන්න. මොකද සම්පුර්ණ ගෝලයේ පෘෂ්ට වර්ගඵලය හොයද්දි මේ සිමාව (0 - alpha) වෙනස් වෙන්නේ 0 - pi.
    ඒ කියන්නේ : 0-2pi අනුකලනේදී වුර්තයක පරිධිය හොයනවා. 0-pi අනුකලනයෙන් මුළු පෘෂ්ටයම cover වෙන්න වුර්ත ඔක්කොම එකතුවෙනවා.
     
    nagaya

    Member
    Mar 18, 2007
    12,671
    194
    0
    gana konayak aran prushta kaallaka warga palaya liyala anukalanaya karanna one neda,,,,matanm gana kona gana awabodayak na