Ganja sir is depressed

MAHESH80

Well-known member
  • Nov 23, 2018
    919
    1,842
    113
    තවත් යතාර්ථයක් ඉවරයි වගේ.අපිට දෙයියන්ගේ පිහිට නෙමේ සාපෙ ලැබිල තියෙන්නේ.දඟලල වැඩක් නෑ.මුග්ධ මෝඩ රැලක් රට පාලනය කරන්නේ.බලමු ඉදිරියේදී.සැමට ජය
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,718
    1
    14,912
    113
    කොච්චර උඩ තිබ්බත් ගන්ජ කියන්නෙ හොඳ දෙයක් නෙමෙයි. Suicidal drug. ගංජ සර් ගැන බලන් ඉන්න වෙයි එල්ලිල මැරෙන්න බැරි නෑ.
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    ගන්ජා වල ආදීනව මැනැවින් පැහැදිලි කිරීමක්!

    මත්ද්‍රව්‍ය වලින් ගත්තම ගන්ජා කියන්නෙ කොහොමත් අවපීඩකයක්.
     
    Last edited:

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    8,932
    13,994
    113
    මන් ඉදලා හිටලා ජොයින්ට් එකක් ගැහුවට ලංකාවෙ නීතිගත වෙනවට කැමති නැ.
    නිකන් හිතපන් ත්‍රීවිල් වල මහ සද්දෙන් සින්දු දාගෙන යන උන් ගැන.
    ලංකාවෙ ගොඩක් උන්ට කියවන්න ලියන්න පුලුවන් උනාට ලොකෙ ගැන කියවීම බින්දුවයි.
    ගංජා ටිකක් ගහන්න ඕකා නීතිගත වෙන්න ඕනම නැ.හැබැයි සල්ලි හොදට තියෙන එකෙක්ට තමයි කුශ් පාරක් ගහන්න පුලුවන් වෙන්නෙ.
    එක එහෙම තිබ්බදෙන්,නැත්නම් නීතියක් නැති රටෙ මෙ තියෙන කරදර හොදටම ඇති.
     
    • Like
    Reactions: rajitha_5j