Questions Ganja siraada

HmNRazor

Well-known member
  • ගන්ජා එක්ස්පර්ට් කෙනෙක් නම් නෙමේ, ඒ උනාට ගන්ජා පාර දානවා හොඳට. හැම දේටම සීමාවක් තියන නිසා ඉඳලා හිටලා පාරක් දෙකක් අැද්දට අවුලක් නෑ. නැත්තන් පහු පහු වෙද්දී නැතුව බැරි සික් සීන් එකට එනවා. මම තනිකඩයා නිසා ඔය anxiety / mild depression වගේ ගතියට එහෙම පට්ටම බෙහෙත තමා ගන්ජා පාර. ඕ යේ....... 🥴
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,001
    67,318
    113
    Ganja sirada kiyala ahuwata ehema kiyanne be.strain eka anuwa effect wenas wenawa.depression tiyena ekek indica strain ekak gahuwoth depression gathiya wedi wenawa.
     

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    ඒක හින්දනෙ යකූ ගෙට් වලට එන්න බැරි.එතකොට ඇත්ත එලි වෙනවනෙ... :lol: :lol:

    Ganja gahala thiyena fake account thiyena aya kiyanna oka pattada?
    දන්නෑ බම්.ගහන තැනත් ඉන්නව,සාමාන්‍ය දුරකට ඔතන්නත් පුලුවන්,ඒත් බීල නෑ.. :lol: :lol:
    ------ Post added on Jun 4, 2021 at 7:08 PM
     

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,940
    13,855
    113
    126
    Hogwarts
    පට්ට

    හැබැයි හන්දි ගානෙ, කෑලෑ අස්සෙ, පිට්ටනි, හේන් වල ගහන්නෙ නැතුව
    ගෙදර ගෙනල්ල, කන්න මොනා හරි රෙඩි කරන් පාඩුවෙ ගහපන්
    Wife gedara neti nisa uba den gedara genalla ganjat gahano neh :angry: hitapn wife wa hambunama kiyanna
     

    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,473
    6,330
    113
    පපුවෙ පත්තු වෙන ගිනිදුක්ගන්නයි
    සුරලොව සැප සොයාගෙනම යන්නයි

    අපෙ පස්සෙන් පන්නයි
    දෙන්නෙ සීනිබොල මට කන්නයි

    තිත්තයි පැණි රස කාලා
    තණමල් රේණු ගොඩක් ගසලා
    කදිමයි රතු සරුවත් බීලා
    ඔට්ටුයි සෙනෙහස පාවීලා

    Weed Buddy GIF
     

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    පපුවෙ පත්තු වෙන ගිනිදුක්ගන්නයි
    සුරලොව සැප සොයාගෙනම යන්නයි

    අපෙ පස්සෙන් පන්නයි
    දෙන්නෙ සීනිබොල මට කන්නයි

    තිත්තයි පැණි රස කාලා
    තණමල් රේණු ගොඩක් ගසලා
    කදිමයි රතු සරුවත් බීලා
    ඔට්ටුයි සෙනෙහස පාවීලා

    Weed Buddy GIF
    Chinthi z on the way babe..... :lol: :lol:
     

    Yakka putha

    Well-known member
  • Dec 15, 2021
    3,439
    5,228
    113
    පලවෙනි පාර ම වදින් නැති සීන් එකක් තියනවද ගන්ජා වල.
    මට ගභපු හතරවෙනි පාර තමයි high උනේ.