Iraj ekka set una witarai professorwa allala
දැං බලපං මුගෙ පස්සෙං ගිය යක්ක පුතෙක්වත් මූට දැන් ඉන්නවද කියල,
ayyo.. tibba ekama hope eka.
Iraj ekka mu moko kale?
Iraj acted like a trojan horseIraj anduwa ekka honda nadde dan?
Tobbaco un nan ariy tamaගන්ජ සෑර්ට රෙවිල වගේ,
මූට ඇප දෙන්නෑ අද කොහොමත්,
ටොබැකෝ කම්පනිවල උං මුට අද රෑ හොද ගැංබැං එකක් දෙයි ඊට පස්සෙ ඔය අරගලේ ඉවරයි
Iraj acted like a trojan horse
------ Post added on Oct 20, 2021 at 6:52 PM
hitewwa check his profileතවම පැල හිටෙව්වේ නෑ නේද?
ඕක වෙයි කියල හිතුන ඒත් පලවෙනි පැලේ හිටෙව්වට පස්සේ මෙච්චර ඉක්මනට නෙවෙයි. ටොබැකෝ කම්පනි වැඩේට බැහැල වගේ
ඔබ නිවැරදි පුතාමේ යකා මොකක් හරි කම්පැනියක ඉත්තෙක් කියලා හිතෙන්නෙ නැද්ද? බලපන්කො සරමෙත් ගන්ජා කොලේ![]()
ඌ පිස්සු කෙලිනව කියමුකෝ එතකොට දැන් තියන සිගරට් එකේ පවර් එක මොකද්ද බන්.අනේ මුගෙ ගංජා. ධම්මික පැණිය වගේ තමා. මූට අනුව ඉස්සර ලංකාවෙ උන් ඔක්කොම වැඩ කරල තියෙන්නෙ ගංජා වල පවර් එකෙන්
Things we do for attention