EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,957
    113
    බළපිටිය
    45205_149303841763790_100000525249537_351399_8256486_n.jpg
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    මචන් උබ අදහස් කරපු දේ මට තෙරෙනවා, අපි මේක ටිකක වෙනස් කරමු මෙන්න මේ විදියට, එතකොට අනිත් අයටත් තෙරේවි මම හිතන්නෙ,

    ඔයා දැන් මං දිහා බලන්නෙවත් නැත්තේ මම ඔයාට අවංකව ආදරෙයි කියලා කියපු නිසාද ?
    එතකොට අවංකව ආදරය තියෙන්නෙ ගෑනුගාව විතරමද ?
    පිරිමියෙකු හිතේ අවංකව ආදරයක් උපදින්නෙම නැද්ද ?
     
    Last edited:

    nadun07

    Member
    Mar 17, 2008
    10,852
    686
    0
    http://
    මචන් උබ අදහස් කරපු දේ මට තෙරෙනවා, අපි මේක ටිකක වෙනස් කරමු මෙන්න මේ විදියට, එතකොට අනිත් අයටත් තෙරේවි මම හිතන්නෙ,

    ඔයා දැන් මං දිහා බලන්නෙවත් නැත්තේ මම ඔයාට අවංකව ආදරෙයි කියලා කියපු නිසාද ?
    එතකොට අවංකව ආදරය තියෙන්නෙ ගෑනුගාව විතරමද ?
    පිරිමියෙකු හිතේ අවංකව ආදරයක් උපදින්නෙම නැද්ද ?

    ඔහොම කිව්වම නම් තේරෙනවා.. "පිරිමියෙක් කියල දැනගත්තු නිසාද?" කිව්වාම? :rolleyes: