Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
FREE SEO Check & Google Maps Check for Sri Lankan Businesses | Web Design, Website Price Rs 14,900 |
LankaSolve
Updated:
Oct 20, 2026
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Oct 17, 2026
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Oct 14, 2026
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Oct 12, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Gappiya Diravanne nathi unta vitharai
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බුද්දහගම විනාස කරන්න හදන එවුන් කොච්චර මේ රටේ ඉන්නවද, ඒ එකෙක් වත් නැතුව මුන් ගප්පියෙක් අල්ලගත්ත එක නං අවුල්.

ගප්පිය ඇඩ්වාන්ස් ජෝක් එකක් තමා කලේ. නමුත් මිනිස්සුන්ට තේරුනේ මූ බුද්දහගම එක්ක තරහක් තියෙනවා. බුද්දහගම ට ගරහන්ඩ තමා මේ දේ කලේ කියන විදිහට.

මිහිඳුහාමුදුරුවෝ එතනට යොදාගෙන තිබුනේ පෝයදවස හින්ද. පොර ජෝක් එකෙන් පෙන්නන්න උත්සහ කලේ දැන් ඉන්න සෙල්ෆි පරපුර හෑල්ලුවට ලක්කරන්න මිසක් මිහිඳු හාමුදුරුවොන්ව හෑල්ලුවට ලක්කරන්න නෙමෙයි.

සෙල්ෆි කතාව කියන්න වෙන ක්රමයක් තිබ්බෙම නැද්ද කියල අහන්නෙ ඇයි මේ ක්රමේ මොකක්ද තියෙන වැරැද්ද? කියන එක තමා ප්රශ්නේ.

"මිහිඳු හාමුදුරුවොන්ට නෙමෙයි බුදුහාමුදුරුවෝ ආවත් දැන් කාලේ එවුන් සෙල්ෆි ගන්න දඟලයි" කියල ඕන කෙනෙකුට කියන්න පුළුවන් එකේ වැරද්දක් නැහැ. එකෙන් බුදුහාමුදුරුවන්ටවත් බුද්දහගමටවත් මිහිදු හාමුදුරුවොන්ටවත් පහත කිරීමක් වෙන්නේ නැහැ.

අච්චර ඇස් පනාපිට බුද්දහගම විනාස කොරන එවුන්ව පෙන්නේ නෑ මේ අහිංසක නිහතමානි විදිහට කාටවත් කරදරයක් නැතුව කීයක් හරි හොයාගන්න මිනිහට ගල් මුල් ගහල පාගල දැම්ම. ප්රසිද්ද වෙච්ච එකට ඉරිසියාවට තමා ගොඩක් එවුන් ඕකට පෙට්රල් දැම්මෙ.

මේ රටේ මිනිස්සුන්ට ඌ කොච්චර මහන්සි වෙලාද ගොඩ ආවේ කියන එකේ කිසි අදාලත්වයක් නැහැ. බනින එකා කොහොමත් කිසි දෙයක් සිහියක් නැතුව ඔහේ උගේ මෝඩ මොලේට ආපු ගොන් තියරියට අනුව ඔහේ කියවල දානවා කටට එන එක දිව හැරෙන හැරෙන අතට.

බනින එකා දන්නවනං, ඌට කොච්චර පාඩුවක් වෙනවද කියල දන්නවනං, ඌ කීයටවත් බනින්නේ නෑ ඌ හිතනවා. නමුත් මිනිස්සු ආත්මාර්ථකාමියි.. එක මේ ගප්පියගේ සිද්දියට විතරක් නෙමෙයි හැම එකාටම අදාලයි. මේ රටේ ඉන්නේ හෙන අමුතු මිනිස්සු ජාතියක්.

මූගේ ඇති පඩයක් නෑ.. මූ අර පත්තරේකට ඇවිල්ල ඉන්ටවිව් එකකට කතා කරනවා මාර නිහතමානි විදිහට, කිසි ලොකු ටෝක් එකක් දෙන්නෙත් නැහැ බලන ඕන එකෙක්ට තේරෙනව. මූ එළකිරි එකටත් මුල් කාලේ ඇවිල්ල වීඩියෝ එකක් දුන්න යුටියුබ් චැනල් එක පටන්ගනිද්දී.

මන් හිතන්නේ ජිටිත් හෙල්ප් එකක් දීල උගේ වීඩියෝ එක දාල දුන්න. පොර හෙන ශේප් ඩයල් එකක්. දැන් වැඩේ කොහොමත් වෙලා ඉවරි ෂිට් ස්ටෝර්ම් එකට අහු උනායින් පස්සේ මූ තේරුම් ගන්න ඇති හොඳට මේ රටේ එවුන් කොයි වගේද කියල.

[QUOTE="BLACKLIST_MEMBER, post: 19352701, member: 79414"] [SIZE="3"]බුද්දහගම විනාස කරන්න හදන එවුන් කොච්චර මේ රටේ ඉන්නවද, ඒ එකෙක් වත් නැතුව මුන් ගප්පියෙක් අල්ලගත්ත එක නං අවුල්. ගප්පිය ඇඩ්වාන්ස් ජෝක් එකක් තමා කලේ. නමුත් මිනිස්සුන්ට තේරුනේ මූ බුද්දහගම එක්ක තරහක් තියෙනවා. බුද්දහගම ට ගරහන්ඩ තමා මේ දේ කලේ කියන විදිහට. මිහිඳුහාමුදුරුවෝ එතනට යොදාගෙන තිබුනේ පෝයදවස හින්ද. පොර ජෝක් එකෙන් පෙන්නන්න උත්සහ කලේ දැන් ඉන්න සෙල්ෆි පරපුර හෑල්ලුවට ලක්කරන්න මිසක් මිහිඳු හාමුදුරුවොන්ව හෑල්ලුවට ලක්කරන්න නෙමෙයි. සෙල්ෆි කතාව කියන්න වෙන ක්රමයක් තිබ්බෙම නැද්ද කියල අහන්නෙ ඇයි මේ ක්රමේ මොකක්ද තියෙන වැරැද්ද? කියන එක තමා ප්රශ්නේ. "මිහිඳු හාමුදුරුවොන්ට නෙමෙයි බුදුහාමුදුරුවෝ ආවත් දැන් කාලේ එවුන් සෙල්ෆි ගන්න දඟලයි" කියල ඕන කෙනෙකුට කියන්න පුළුවන් එකේ වැරද්දක් නැහැ. එකෙන් බුදුහාමුදුරුවන්ටවත් බුද්දහගමටවත් මිහිදු හාමුදුරුවොන්ටවත් පහත කිරීමක් වෙන්නේ නැහැ. අච්චර ඇස් පනාපිට බුද්දහගම විනාස කොරන එවුන්ව පෙන්නේ නෑ මේ අහිංසක නිහතමානි විදිහට කාටවත් කරදරයක් නැතුව කීයක් හරි හොයාගන්න මිනිහට ගල් මුල් ගහල පාගල දැම්ම. ප්රසිද්ද වෙච්ච එකට ඉරිසියාවට තමා ගොඩක් එවුන් ඕකට පෙට්රල් දැම්මෙ. මේ රටේ මිනිස්සුන්ට ඌ කොච්චර මහන්සි වෙලාද ගොඩ ආවේ කියන එකේ කිසි අදාලත්වයක් නැහැ. බනින එකා කොහොමත් කිසි දෙයක් සිහියක් නැතුව ඔහේ උගේ මෝඩ මොලේට ආපු ගොන් තියරියට අනුව ඔහේ කියවල දානවා කටට එන එක දිව හැරෙන හැරෙන අතට. බනින එකා දන්නවනං, ඌට කොච්චර පාඩුවක් වෙනවද කියල දන්නවනං, ඌ කීයටවත් බනින්නේ නෑ ඌ හිතනවා. නමුත් මිනිස්සු ආත්මාර්ථකාමියි.. එක මේ ගප්පියගේ සිද්දියට විතරක් නෙමෙයි හැම එකාටම අදාලයි. මේ රටේ ඉන්නේ හෙන අමුතු මිනිස්සු ජාතියක්. මූගේ ඇති පඩයක් නෑ.. මූ අර පත්තරේකට ඇවිල්ල ඉන්ටවිව් එකකට කතා කරනවා මාර නිහතමානි විදිහට, කිසි ලොකු ටෝක් එකක් දෙන්නෙත් නැහැ බලන ඕන එකෙක්ට තේරෙනව. මූ එළකිරි එකටත් මුල් කාලේ ඇවිල්ල වීඩියෝ එකක් දුන්න යුටියුබ් චැනල් එක පටන්ගනිද්දී. මන් හිතන්නේ ජිටිත් හෙල්ප් එකක් දීල උගේ වීඩියෝ එක දාල දුන්න. පොර හෙන ශේප් ඩයල් එකක්. දැන් වැඩේ කොහොමත් වෙලා ඉවරි ෂිට් ස්ටෝර්ම් එකට අහු උනායින් පස්සේ මූ තේරුම් ගන්න ඇති හොඳට මේ රටේ එවුන් කොයි වගේද කියල.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom