පට්ට බං.. මුගේ වීඩියෝ ඔක්කොම වගේ සුපිරි..

oya serama baluwa bun![]()
patta video akaසියත කියලා ඉතාම විසිස්ට ගනයෙ චැනල් එකක ගප්පියා videos යනවා කියලා අපේ කොල්ලෙක් මට මෙ දැන් නිවිස් එක දුන්නා. එ යන්නෙ ගප්පියාගේ කිසිදු අවසරයකින් හො අනුමතියකින් නොවන අතර එ පිලිබදව කිසිදු අකාරයෙ දැනුන්දිමකින් මට කර නැති බවත් කරුණාකර සලකන්න.
HIRU කියලා මරාම ගුණාත්මක radio එකකින් මොකක්ද කොපි කරලා කරලා කියලත් ආරංචියි. එ පිලිබදවත් ගප්පියා දැනුවත් කර නොමැත.
තව කොහෙ කොහෙ කොපි කරලද ගල් කරලද කියලා මම දැන්නෙ නැත. එ ගෙන හොයන්නවත්, copy rights වයලෙසන් එකට නඩු කියන්නවත් මට කාලය හො එනර්ජි එක නැත. අපේ ලංකාව ලොකේ බොහොමයක් රටවල් වලට උඩින් බැබලෙන්නෙ මෙ වගේ උසස් ගති නිසා වෙන්න ඇති.
කොපි කරන, හොරෙන් උස්සන මෙ විසිස්ට අයියලාට කියන්න තියෙන්නෙ "Its OK, Baby" දැන් පල හුත්තො යන්න කියලා විතරයි.
![]()
https://www.facebook.com/gappiyapictures