Rorschach

Member
Nov 13, 2012
122
11
0
දැන්නම් උගේ තියෙන්නේ තනිකරම මොඩ ජොක්
එකට අර නව්රාන් කියන පොර නම් පොඩ්ඩක් හරි හිනා යන දෙයක් කරනවා
ගප්පියාගේ විඩියෝ නම් මලාට බලන්නේ නැහැ බලන ඩෙටා ටිකත් අපරාදේ
 
ijay

Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    ගප්පියා දැන් චොර බං පොඩ්ඩානම් පට්ට..හිතලා දෙයක් කරනවා වගේ...

    :lol::lol::lol::baffled:
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    ඔය පේජ් වලින් එන උන් මුලදී ඔලු නවාගෙන ජෝක් එකක්දාගෙන උන්නට .. උන් හිට් වෙද්දී උන්ව ගෙනාපු උන්ට අරින්න තමයි හදන්නේ ... ගප්පියටත් උනේ ඕක :) මන් කොහොමත් ලංකාවේ උන්ගේ මෝඩ ආතල් බලන්නෙත් නෑ ශෙයා කරන්නෙත් නෑ උන්ට ලයික් කරන්නෙත් නෑ :(
     
    Maxxwell

    Member
    Nov 19, 2013
    1,143
    275
    0
    ඔය පේජ් වලින් එන උන් මුලදී ඔලු නවාගෙන ජෝක් එකක්දාගෙන උන්නට .. උන් හිට් වෙද්දී උන්ව ගෙනාපු උන්ට අරින්න තමයි හදන්නේ ... ගප්පියටත් උනේ ඕක :) මන් කොහොමත් ලංකාවේ උන්ගේ මෝඩ ආතල් බලන්නෙත් නෑ ශෙයා කරන්නෙත් නෑ උන්ට ලයික් කරන්නෙත් නෑ :(

    :rofl:
     
    SumuduSulari

    Member
    Jan 27, 2018
    935
    83
    0
    ඔය පේජ් වලින් එන උන් මුලදී ඔලු නවාගෙන ජෝක් එකක්දාගෙන උන්නට .. උන් හිට් වෙද්දී උන්ව ගෙනාපු උන්ට අරින්න තමයි හදන්නේ ... ගප්පියටත් උනේ ඕක :) මන් කොහොමත් ලංකාවේ උන්ගේ මෝඩ ආතල් බලන්නෙත් නෑ ශෙයා කරන්නෙත් නෑ උන්ට ලයික් කරන්නෙත් නෑ :(

    :yes::yes::yes::yes: