Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Jun 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
GARMENTS & TEXTILES
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන්ලා මම ලෝකල් හා එක්පොර්ට් ඇදුම් Stock lot ගන්නවා . ගාමන්ට් Contacts තියෙන අය ඉන්නවනම් මට help කරයි කියල හිතනවා.

Branded and Non-branded කියන දෙකම ගන්නවා. Stock lot ගන්න නිසා Cost එක අඩුවෙන්න ගන්න ඕන නිසයි හොයන්නේ. ගෙවල් වල මහන අය ගෙනුට් ගන්නවා. මගෙන් ගන්න අයගෙන් orders තියෙනවා.ඒ වලට දෙන්න දැනට ලැබෙන Stock එක මදි.

Katunayake Export Zone එකේ තියෙන ගාමන්ට් වල හෝ Branded ඇදුම් මහන Brandix, Hidramni වගේ ගාමන්ට් වල Contacts මට ගොඩක් වටිනවා Surplus Stock ගන්න. Zone එකෙන් Surplus Stock ගන්න Buying officers ලගේ Contacts තියෙනවනම් එවට් මට ගොඩක් වටිනවා ඇදුම් ගන්න.

දියුණු වෙන්න උත්සහ කරන කොල්ලෙක්ට කියල හිටලා ඇදුම් සම්බන්ද මේ එකී නොකී අය ගැන වීස්තර මොනහරි දන්නවනම් මට සප් එකක් දෙන්න. ඔවුන්ගේ Contacts numbers and addresses පුලුවන්නම් මට ලබා දෙන්න. ගෙවල් ලග පාත මහන අය හෝ ගාමන්ට් තියෙනවනම් මට Contacts numbers and address ලබා දෙන්න පුලුවන්නම් ලොකු පිනක්.

ඔබ සියලුදෙනා කරන ඕනෑම උදව්වක් මම පින්දී සතුටු සිතින් බාර ගන්නවා. මට උදව් කලත් නොකලත් ඔබ සියලු දෙනාටම මම දීයුනුවෙන් දීයුනුවම ප්රඋර්ථනා කරනවා. මොකද එහි අමාරුව මම දන්නා නිසා. සියලු දෙනාට ජයෙන් ජය !!

[QUOTE="foxhill, post: 13073116, member: 49765"] මචන්ලා මම ලෝකල් හා එක්පොර්ට් ඇදුම් Stock lot ගන්නවා . ගාමන්ට් Contacts තියෙන අය ඉන්නවනම් මට help කරයි කියල හිතනවා. Branded and Non-branded කියන දෙකම ගන්නවා. Stock lot ගන්න නිසා Cost එක අඩුවෙන්න ගන්න ඕන නිසයි හොයන්නේ. ගෙවල් වල මහන අය ගෙනුට් ගන්නවා. මගෙන් ගන්න අයගෙන් orders තියෙනවා.ඒ වලට දෙන්න දැනට ලැබෙන Stock එක මදි. Katunayake Export Zone එකේ තියෙන ගාමන්ට් වල හෝ Branded ඇදුම් මහන Brandix, Hidramni වගේ ගාමන්ට් වල Contacts මට ගොඩක් වටිනවා Surplus Stock ගන්න. Zone එකෙන් Surplus Stock ගන්න Buying officers ලගේ Contacts තියෙනවනම් එවට් මට ගොඩක් වටිනවා ඇදුම් ගන්න. දියුණු වෙන්න උත්සහ කරන කොල්ලෙක්ට කියල හිටලා ඇදුම් සම්බන්ද මේ එකී නොකී අය ගැන වීස්තර මොනහරි දන්නවනම් මට සප් එකක් දෙන්න. ඔවුන්ගේ Contacts numbers and addresses පුලුවන්නම් මට ලබා දෙන්න. ගෙවල් ලග පාත මහන අය හෝ ගාමන්ට් තියෙනවනම් මට Contacts numbers and address ලබා දෙන්න පුලුවන්නම් ලොකු පිනක්. ඔබ සියලුදෙනා කරන ඕනෑම උදව්වක් මම පින්දී සතුටු සිතින් බාර ගන්නවා. මට උදව් කලත් නොකලත් ඔබ සියලු දෙනාටම මම දීයුනුවෙන් දීයුනුවම ප්රඋර්ථනා කරනවා. මොකද එහි අමාරුව මම දන්නා නිසා. සියලු දෙනාට ජයෙන් ජය !! :yes: [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom