GARMENTS & TEXTILES

foxhill

Member
Sep 14, 2007
16
1
3
මචන්ලා මම ලෝකල් හා එක්පොර්ට් ඇදුම් Stock lot ගන්නවා . ගාමන්ට් Contacts තියෙන අය ඉන්නවනම් මට help කරයි කියල හිතනවා.
Branded and Non-branded කියන දෙකම ගන්නවා. Stock lot ගන්න නිසා Cost එක අඩුවෙන්න ගන්න ඕන නිසයි හොයන්නේ. ගෙවල් වල මහන අය ගෙනුට් ගන්නවා. මගෙන් ගන්න අයගෙන් orders තියෙනවා.ඒ වලට දෙන්න දැනට ලැබෙන Stock එක මදි.

Katunayake Export Zone එකේ තියෙන ගාමන්ට් වල හෝ Branded ඇදුම් මහන Brandix, Hidramni වගේ ගාමන්ට් වල Contacts මට ගොඩක් වටිනවා Surplus Stock ගන්න. Zone එකෙන්‍ Surplus Stock ගන්න Buying officers ලගේ Contacts තියෙනවනම් එවට් මට ගොඩක් වටිනවා ඇදුම් ගන්න.

දියුණු වෙන්න උත්සහ කරන කොල්ලෙක්ට කියල හිටලා ඇදුම් සම්බන්ද මේ එකී නොකී අය ගැන වීස්තර මොනහරි දන්නවනම් මට සප් එකක් දෙන්න. ඔවුන්ගේ Contacts numbers and addresses පුලුවන්නම් මට ලබා දෙන්න. ගෙවල් ලග පාත මහන අය හෝ ගාමන්ට් තියෙනවනම් මට Contacts numbers and address ලබා දෙන්න පුලුවන්නම් ලොකු පිනක්.

ඔබ සියලුදෙනා කරන ඕනෑම උදව්වක් මම පින්දී සතුටු සිතින් බාර ගන්නවා. මට උදව් කලත් නොකලත් ඔබ සියලු දෙනාටම මම දීයුනුවෙන් දීයුනුවම ප්රඋර්ථනා කරනවා. මොකද එහි අමාරුව මම දන්නා නිසා. සියලු දෙනාට ජයෙන් ජය !! :yes:
 
Last edited:
  • Like
Reactions: SK29

Randir

Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    mcn, branded adum mahana tan walin nam ganna tikak amaru wei, eet e gollonge websites walata gihilla contact info hoyagena call karala balanna.
     

    ammaar123

    Member
    Aug 20, 2011
    55
    6
    0
    mona wage andum dha macho ganne? mama danna lady kenek innava ladies undergarments mahana.avashya nam thorathuru denna puluvan!:yes::yes::yes:
     

    foxhill

    Member
    Sep 14, 2007
    16
    1
    3
    ජන්තු අයියා;13073332 said:
    අනිවා මචෝ..පුළුවන් උදව්වක් දෙන්නම්..phone number 1 P.M karapan..

    ජය වේවා.!!!!!!!!!!!!

    Wachaneta godak thanx machan :yes: ... Reply karanna late unata sorry brother ... :yes: ..