මේකට දේශපාලන ගොන් උත්තර නැතුව තමන්ගෙ දැනුමෙන් උත්තර දීපල්ලා. සමහර විට ගොන් ප්‍රශ්නයක් වෙන්න පුලුවන් මට මේ සම්බන්ද දැනුමක් නැති නිසා මන් අහන්නෙ මට ඒන විදියට. 

ගෑස් වල සං යුතිය වෙනස් කියමු. ඒත් හැම තැනම පුපුරන්නෙ ලිප. ලිපෙනුත් අර උඩ වීදුරුව තියෙන එක. ඔය වීදුරුව නැති එක පුපුරලා තියෙනව දැක්කද? එහෙම එකක ඇත්තටම පූරන්න එකක් නෑනේ?

මට තියෙන ප්‍රශ්නෙ ගෑස් වලට සම්බන්ද වෙන්නෙ නැති වීදුරුව පුපුරන්නෙ කෝමද කියල.? ගෑස් වලින් එන දැල්ලෙ රස්නේ වැඩි වීමක් වත් වෙනවද මේ සංයුතිය වෙනසෙන්? අපේ ගෙදරත් ලිට්‍රො ගෑස් එකක් එක්ක ඔය වීදුරුව තියෙන ලිපක් පාවිච්චි කරන්නේ දැනටත් පාවිච්චිය ඒක.