Gas help

Tz4400

Well-known member
  • Feb 11, 2021
    4,223
    1
    2,912
    113
    Gas ganna than koheda laughf gas one , Colombo awata
    Issarahata litro gas nathi weyida , mokda hondama solution eka Dan karanna tiyena
    Litro 5 kg , 2.3 kg
    Kerosine oven

    Help me
    ------ Post added on Mar 16, 2026 at 4:55 PM

    Up
    ------ Post added on Mar 16, 2026 at 5:00 PM
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,794
    12,698
    113
    Gas ganna than koheda laughf gas one , Colombo awata
    Issarahata litro gas nathi weyida , mokda hondama solution eka Dan karanna tiyena
    Litro 5 kg , 2.3 kg
    Kerosine oven

    Help me
    ------ Post added on Mar 16, 2026 at 4:55 PM

    Up
    ------ Post added on Mar 16, 2026 at 5:00 PM
    භූමිතෙල් නෑ බං දැන් ශෙඩ් වල. බස් වලටම ගහන්න ගෙනියනවද කොහෙද. ඊයෙ මහබාගෙට ලිට්‍රො ආවා පොඩ්ඩක්. ලාෆ් නම් රද්දොලුගම ලයින් එකට ආවා(ලු). ඉන්ඩක්ශන් කුකර් එකක් සමඟ සෝලා තමයි ඉතින් ඔප්ශන් එක. කමර්ශල් කුකින් වලට නම් හිකිලාම යයි
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,223
    1
    2,912
    113
    භූමිතෙල් නෑ බං දැන් ශෙඩ් වල. බස් වලටම ගහන්න ගෙනියනවද කොහෙද. ඊයෙ මහබාගෙට ලිට්‍රො ආවා පොඩ්ඩක්. ලාෆ් නම් රද්දොලුගම ලයින් එකට ආවා(ලු). ඉන්ඩක්ශන් කුකර් එකක් සමඟ සෝලා තමයි ඉතින් ඔප්ශන් එක. කමර්ශල් කුකින් වලට නම් හිකිලාම යයි
    Dan kerosine ganna qr code oneda , shed wala nadda boralla awata pathi wala

    Kerosine ekak ganna heta baluwe
    ------ Post added on Mar 16, 2026 at 5:26 PM

    දර ලිපක් තමයි.
    Colombo kerosine ganna tan danne nadda
    ------ Post added on Mar 16, 2026 at 5:27 PM

    දර ලිපක් තමයි.
    Bodim wala bane
    ------ Post added on Mar 16, 2026 at 5:29 PM
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,223
    1
    2,912
    113
    Li
    gas na... dara mitiyak aran palayan..

    seeyawa elawauwata ubalata return eka 5x wela enne :yes: me patan gaththa witharai :yes:
    labana mase balapan polim wala gahagena maragannawa
    Litro th nathi weyida

    Kerosine ganna tan dannawada
    ------ Post added on Mar 16, 2026 at 5:36 PM
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,524
    14,407
    113
    Colombo kerosine ganna tan danne nadda
    ඔරුගොඩවත්ත ලාෆ් එකේ නේද ලොකුවටම භූමිතෙල් විකිනෙන්නේ. ඒ අවට අය කෑම හදන්නේ භූමිතෙල් ලිප් වලින් නිසා.

    එතන බලන්න.
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,642
    4,647
    113
    උබ මචන් උබලගේ ගමෙන් දර ටිකක් කෝච්චියේ ගෙන්වා ගනින්. සිරිලක දේ සිරි සැප දේ කියල පත්තු කරපන්. :cool:
     
    • Like
    Reactions: Tz4400

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,223
    1
    2,912
    113
    උබ මචන් උබලගේ ගමෙන් දර ටිකක් කෝච්චියේ ගෙන්වා ගනින්. සිරිලක දේ සිරි සැප දේ කියල පත්තු කරපන්. :cool:
    Bordima ayithi Karaya case ne mcn podi room wala inne nattan mn Oka karanawa

    Induction cooker ekak ganin
    Ewata watt gana kohomada , unite godak yanawada horen Oka karanne tak gala hanganna one , ayithi Karaya awoth Loki karant ek yanawada
    ------ Post added on Mar 16, 2026 at 6:20 PM
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,524
    14,407
    113
    Ewata watt gana kohomada , unite godak yanawada horen Oka karanne tak gala hanganna one , ayithi Karaya awoth Loki karant ek yanawada
    2022 ගෑස් නැති වෙලේ මම එකක් ගත්තා ඩුබායි වලින්.

    ලංකාවේ මුදලින් රුපියල් 15,000 ක් වගේ උනේ.

    දැනුත් පාවිච්චි කරනවා. ලොකු විදුලියක් යන්නේ නැහැ.

    අපේ ගෙදර සාමානයෙන් යුනිට් 250 ක් වගේ තමයි හැම මාසෙම යන්නේ
     
    • Like
    Reactions: Tz4400

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,223
    1
    2,912
    113
    මොකද මල්ලි කරගත්තේ? භූමිතෙල් හම්බුනාද?

    කෑම හදාගන්නේ කොහොමද ?
    Bumithel lipak gatte ne , singer 1L rice cooker ekak Aran rice ekak uyala , curry hada gena eka ekka eggs boil Kara gannawa ayia , thama laughf gas ekak hoyanna try karanawa , Kaden kewoth rs aduma rs 500k Hari yanawa thun welakata
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,524
    14,407
    113
    Bumithel lipak gatte ne , singer 1L rice cooker ekak Aran rice ekak uyala , curry hada gena eka ekka eggs boil Kara gannawa ayia , thama laughf gas ekak hoyanna try karanawa , Kaden kewoth rs aduma rs 500k Hari yanawa thun welakata
    කිලෝ කීයේ ගෑස් එකද තියෙන්නේ. මම හම්බුනොත් එවන්නන්