Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Yesterday at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Tuesday at 12:30 PM
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
May 30, 2026
Gemini AI PRO 18 months Offer
Hawaka
Updated:
May 27, 2026
Ad icon
koko account
DasunEranga
Updated:
May 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
gas problem
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කහ නිල් ගැටුම

මේක ගැන කතා කරද්දී ගොඩක් ම තියෙන්නේ මාකටිං වලට හදපු කථා (made up stories)

නිල් දැල්ලක් එන්නේ නිල්පාට සිලින්ඩ රේ තියන එකෙන් විතරයි, ඉස්ස්කොලේ අරම්බක විද්‍යාවටත් උගන්වනවනේ නිල්පාට දැල්ල හොදයි කියල, කහපාට සිලින්ඩ රෙන් එන්නේ කහ දැල්ල,

කොයි වෙලේ බැලුවත් බඩු තියෙන්නේ නිල් සිලින්ඩර් වල විතරයි, කහ ගත්තොත් අමාරුවේ.

ගන්න අපේ දේ කහ පාට සිලින්ඩර් සිංහ ලකුණ තියන.

ලිට්රොත් ලංකාවේ තමයි බං(ආණ්ඩුවටත් ශේර්ස් තියනවා , ෂෙල් 1 ටත් තියනවා ) ( ඔකේ අර රවිගේ ගෝලයෙක් චෙයම්න් වෙලා ඉදල වෙන රටකට බැංකුවකට වැඩේ දීල හිරේ ගියේ -මේ ලගදි තමයි ඉටීම් බැංකු පෙන්ඩ බෑ , දැන් ඉස්කෝලේ යන නංගිලා මල්ලිලා කුණු හරුප කියාගෙන එන්න එපා ජේප්ප , බයියා අරකද මේකද කියල, මටනං 225 හොරු , උන්ට සැප ගන්න බදු ගෙවල පාඩුවේ ඉන්නවා)

කහ එක ගණන් අඩුයි * (මේක වෙන් හැටි පහලින් කියනම් )

නිල එකේ ගාන වැඩි

ඔය වගේ පරිබෝගිකයින්ට මාකටිං වලින් හදපු කට කථා නිසා නිලද කහද කියලා මාකට් එකේ බෙදීමක් ඇති උනා.(තව ගොඩක් තියනවා, කෙටියෙන්ම තමයි කුටුම්බි කතාව කියන්නේ)

මෙන්න මෙහෙම තොරණේ විස්තරේකුත් තියනවා කියල සිහියේ තියාගන්නකෝ :

ගෑස් මිලයි , සිලින්ඩ රේ මිලයි කියල දෙකක් තියනවා, සිලින්ඩ රේ ට කියන්නේ සිලින්ඩර් තැන්පතුව කියලා තැන්පතුවක් නං සිලින්ඩරේ දීල ආපහු සල්ලි ගන්න පුළුවන් වෙන්න එපැයි - අමුතු ඇටේ උන්ව අන්දලා තියෙන්නේ/ ඉල්ලා බලපන්න්කෝ සිලින්ඩර් එක ගිනිහින් කඩේට, මුන් ඔය තැන්පතුව කියන වචනේ ඉතාමත් වංචනික විදිහට දාගත්තේ එතකොට සිලින්ඩරේ නිත්යානු කුල අයිතිය තියෙන්නේ කොම්පැනියට. එකටත් උන් හේතුවක් කිව ඔය සිලින්ඩ රේ මාරුවෙනවා ඉතින් ගත්තුම එක නෙමයි හැමදාම මාරු කරනකොට හම්ඹ වෙන්නේ කියල.

කහපාට සිලින්ඩර් ආපු කාලේ ගෑස් මිල අඩුවෙන් විකුනපු නිසා නිල් සිලින්ඩර් තිබුන කට්ටිය නිල් සිලින්ඩරේ දීල කහ එක ගත්ත (දන්නේ නැති කටිටිය නගරාශ්‍රිත අම්ම ඒ කලේ හිටියනම් කියයි, තාත්තා මේ ප්‍රඩක්ට් ගැන මෙලෝ දැනීමක් නැහැ)

නිල් කාන්ඩේ බැලුව අම්මට සිරි කෙල වෙනවා කියල අපේ සිලින්ඩර් කහ උන්ට දීල මුන් ගෑස් ගන්නවා. අරුන් නිල් පාට බෝතල්(සිංහලෙන් සිලින්ඩර් ) කහ කරනවා. දුවල ගිහින් දැම්ම වාණිජ අදිකරණයේ නඩුවක්

නඩු තීන්දුව දුන්න

නිල්පාට ගැස් සිලින්ඩර්( නැත්නං නිල්පාට ගෑස් බෝතල් )කහ පාට සිලින්ඩර් වලට හෝ කහ පාට ගෑස් බෝතල් හෝ නිල්පාට ගෑස් බෝතල් වලට හෝ මාරු කිරීම දඩුවම් ලැබිය හැකි වරදකි කියලා.

සුද්ද සිංහලෙන් කිව්වොත් දෙක මාරු ගහන්ඩ බෑ කියල ,කරොත් අච්චු කරනවා කියල.

ඔන්න කහ කට්ටියට කෙළවෙන්න පටන් ගත්ත ඈයි දැන් ප්‍රඩක්ට් එක අඩුවෙන් යන්නේ, මුන් කරා මරු වැඩක්

වැඩිම ගෑස් යන්නේ ටවුන් වල තියන සයිවර් කඩ වලට , රයිස් කොත්තු කඩ වලට, බේකරි වලට , කේටරින් කරන ස්පොට් වලට , මිනි පුච්චන කනත්තට වගේ මේක තමයි ඕපන් මාකට් එක (නැතුව මේ මාස 2 කට සැරයක් ගිනියන ගෙවල් වලට නෙමයි අයි බෝං, එක පොඩි කඩේකට හවස් වරුවේ ආප්ප දාන්නම 5KG 1 ඕනි 1 දවසකට ) දුන්න ගේම

කහ පාට උන් පොඩි බඩි ට්‍රක් වලින් වලින් ඇවිත් දාන්න පටන්ගත්ත හැම ටවුමකම ඉහත කියපු ඕපන් මාකට් එකට (ඩීල ප්‍රයිස් එක කට කරලා ) රුපියල් 50 අඩුවෙන් , හිරිකිත නැතුව ගෑස් කියන්නේ අත්‍යවශ්‍ය භාණ්ඩයක් කියල රජයෙන් ගැසට් කරලා තියෙද්දී , මේකට පාලන මිලක් තියෙද්දී කඩවලට රුපියල් 50 අඩුවට දෙන්න පුලුවන්නම් දීපන්කො අනික් පොඩි මිනිස්සුන්ටත් , ඒ උනාට ඇහුවොත් කියන්නේ හද්ද පාඩුයි , පුලුවන්නම් මේ පාර බජට් එකෙන් රුපියල් 3 කින් වත් වැඩි කරලා දෙන්න කියල තමයි අපි හැම රජයකින්ම ඉල්ලනේ කියලනේ කියන්නේ .

ඔන්න බොලේ නිල්පාට උන් සේල්ස් ඇනලයිස් කොරහම, ට කන්න කහ උන්ගේ කියල,

උන් මොකද්ද කරේ

උනුත් පටන් ගත්ත මෙහෙමෙ රුපියල් 50 අඩුවෙන් දෙන්න විතරක් නෙමයි අයිබෝන්, ට්‍රාන්ස්පෝර්ට් කෝස්ට් 1 නැතුවම , කඩේ දෙපතුල ලගටම ගෑස් සිලින්ඩරය ගෙනත් දෙන්න.

අලුත්ම තත්වේ කහපාට උන් සිලින්ඩ රේ සල්ලි ගන්නේ නැතුව ගෑස් වලට විතරක් රුපියල් 50 අඩුවෙන් සල්ලි අරන් , ගෑස් ඉවර උනහම අපි ඇවිත් අරන් යන්නම් අයිය කියල සිලින්ඩර් 1 නිකනුත් දීල යනවා

මේක සදාතනික යුද්දයක් වගේ - වැරදි ඇතොත් කියාදෙන්න අපි අසයි හදාගන්න කියවූ සියලු දෙනාට ජය

[QUOTE="virajkavn, post: 23601628, member: 48463"] [SIZE="5"]කහ නිල් ගැටුම [IMG]https://www.onlanka.com/wp-content/uploads/2013/12/litro-and-laugh-gas.jpg[/IMG] මේක ගැන කතා කරද්දී ගොඩක් ම තියෙන්නේ මාකටිං වලට හදපු කථා (made up stories) නිල් දැල්ලක් එන්නේ [COLOR="Blue"]නිල්පාට[/COLOR] සිලින්ඩ රේ තියන එකෙන් විතරයි, ඉස්ස්කොලේ අරම්බක විද්‍යාවටත් උගන්වනවනේ නිල්පාට දැල්ල හොදයි කියල, [COLOR="Yellow"][COLOR="Yellow"]කහපාට[/COLOR][/COLOR] සිලින්ඩ රෙන් එන්නේ කහ දැල්ල, කොයි වෙලේ බැලුවත් බඩු තියෙන්නේ [COLOR="RoyalBlue"]නිල් සිලින්ඩර්[/COLOR] වල විතරයි, [COLOR="Yellow"]කහ[/COLOR] ගත්තොත් අමාරුවේ. ගන්න අපේ දේ [COLOR="Yellow"]කහ පාට සිලින්ඩර්[/COLOR] සිංහ ලකුණ තියන. ලිට්රොත් ලංකාවේ තමයි බං(ආණ්ඩුවටත් ශේර්ස් තියනවා , ෂෙල් 1 ටත් තියනවා ) ( ඔකේ අර රවිගේ ගෝලයෙක් චෙයම්න් වෙලා ඉදල වෙන රටකට බැංකුවකට වැඩේ දීල හිරේ ගියේ -මේ ලගදි තමයි ඉටීම් බැංකු පෙන්ඩ බෑ , දැන් ඉස්කෝලේ යන නංගිලා මල්ලිලා කුණු හරුප කියාගෙන එන්න එපා ජේප්ප , බයියා අරකද මේකද කියල, මටනං 225 හොරු , උන්ට සැප ගන්න බදු ගෙවල පාඩුවේ ඉන්නවා) [COLOR="Yellow"]කහ [/COLOR]එක ගණන් අඩුයි * (මේක වෙන් හැටි පහලින් කියනම් ) [COLOR="RoyalBlue"]නිල [/COLOR]එකේ ගාන වැඩි ඔය වගේ පරිබෝගිකයින්ට මාකටිං වලින් හදපු කට කථා නිසා [COLOR="royalblue"]නිලද[/COLOR] [COLOR="Yellow"]කහද[/COLOR] කියලා මාකට් එකේ බෙදීමක් ඇති උනා.(තව ගොඩක් තියනවා, කෙටියෙන්ම තමයි කුටුම්බි කතාව කියන්නේ) මෙන්න මෙහෙම තොරණේ විස්තරේකුත් තියනවා කියල සිහියේ තියාගන්නකෝ : ගෑස් මිලයි , සිලින්ඩ රේ මිලයි කියල දෙකක් තියනවා, සිලින්ඩ රේ ට කියන්නේ සිලින්ඩර් තැන්පතුව කියලා තැන්පතුවක් නං සිලින්ඩරේ දීල ආපහු සල්ලි ගන්න පුළුවන් වෙන්න එපැයි - අමුතු ඇටේ උන්ව අන්දලා තියෙන්නේ/ ඉල්ලා බලපන්න්කෝ සිලින්ඩර් එක ගිනිහින් කඩේට, මුන් ඔය තැන්පතුව කියන වචනේ ඉතාමත් වංචනික විදිහට දාගත්තේ එතකොට සිලින්ඩරේ නිත්යානු කුල අයිතිය තියෙන්නේ කොම්පැනියට. එකටත් උන් හේතුවක් කිව ඔය සිලින්ඩ රේ මාරුවෙනවා ඉතින් ගත්තුම එක නෙමයි හැමදාම මාරු කරනකොට හම්ඹ වෙන්නේ කියල. [COLOR="Yellow"]කහපාට[/COLOR] සිලින්ඩර් ආපු කාලේ ගෑස් මිල අඩුවෙන් විකුනපු නිසා [COLOR="RoyalBlue"]නිල්[/COLOR] සිලින්ඩර් තිබුන කට්ටිය [COLOR="royalblue"]නිල්[/COLOR] සිලින්ඩරේ දීල [COLOR="Yellow"]කහ[/COLOR] එක ගත්ත (දන්නේ නැති කටිටිය නගරාශ්‍රිත අම්ම ඒ කලේ හිටියනම් කියයි, තාත්තා මේ ප්‍රඩක්ට් ගැන මෙලෝ දැනීමක් නැහැ) [COLOR="RoyalBlue"]නිල් [/COLOR]කාන්ඩේ බැලුව අම්මට සිරි කෙල වෙනවා කියල අපේ සිලින්ඩර් [COLOR="Yellow"]කහ[/COLOR] උන්ට දීල මුන් ගෑස් ගන්නවා. අරුන් [COLOR="RoyalBlue"]නිල් [/COLOR]පාට බෝතල්(සිංහලෙන් සිලින්ඩර් ) [COLOR="Yellow"]කහ[/COLOR] කරනවා. දුවල ගිහින් දැම්ම වාණිජ අදිකරණයේ නඩුවක් නඩු තීන්දුව දුන්න [COLOR="RoyalBlue"]නිල්පාට[/COLOR] ගැස් සිලින්ඩර්( නැත්නං නිල්පාට ගෑස් බෝතල් )[COLOR="Yellow"]කහ පාට[/COLOR] සිලින්ඩර් වලට හෝ [COLOR="yellow"]කහ පාට[/COLOR] ගෑස් බෝතල් හෝ [COLOR="RoyalBlue"]නිල්පාට[/COLOR] ගෑස් බෝතල් වලට හෝ මාරු කිරීම දඩුවම් ලැබිය හැකි වරදකි කියලා. සුද්ද සිංහලෙන් කිව්වොත් දෙක මාරු ගහන්ඩ බෑ කියල ,කරොත් අච්චු කරනවා කියල. ඔන්න [COLOR="Yellow"]කහ[/COLOR] කට්ටියට කෙළවෙන්න පටන් ගත්ත ඈයි දැන් ප්‍රඩක්ට් එක අඩුවෙන් යන්නේ, මුන් කරා මරු වැඩක් වැඩිම ගෑස් යන්නේ ටවුන් වල තියන සයිවර් කඩ වලට , රයිස් කොත්තු කඩ වලට, බේකරි වලට , කේටරින් කරන ස්පොට් වලට , මිනි පුච්චන කනත්තට වගේ මේක තමයි ඕපන් මාකට් එක (නැතුව මේ මාස 2 කට සැරයක් ගිනියන ගෙවල් වලට නෙමයි අයි බෝං, එක පොඩි කඩේකට හවස් වරුවේ ආප්ප දාන්නම 5KG 1 ඕනි 1 දවසකට ) දුන්න ගේම [COLOR="Yellow"]කහ[/COLOR] පාට උන් පොඩි බඩි ට්‍රක් වලින් වලින් ඇවිත් දාන්න පටන්ගත්ත හැම ටවුමකම ඉහත කියපු ඕපන් මාකට් එකට (ඩීල ප්‍රයිස් එක කට කරලා ) රුපියල් 50 අඩුවෙන් , හිරිකිත නැතුව ගෑස් කියන්නේ අත්‍යවශ්‍ය භාණ්ඩයක් කියල රජයෙන් ගැසට් කරලා තියෙද්දී , මේකට පාලන මිලක් තියෙද්දී කඩවලට රුපියල් 50 අඩුවට දෙන්න පුලුවන්නම් දීපන්කො අනික් පොඩි මිනිස්සුන්ටත් , ඒ උනාට ඇහුවොත් කියන්නේ හද්ද පාඩුයි , පුලුවන්නම් මේ පාර බජට් එකෙන් රුපියල් 3 කින් වත් වැඩි කරලා දෙන්න කියල තමයි අපි හැම රජයකින්ම ඉල්ලනේ කියලනේ කියන්නේ . ඔන්න බොලේ [COLOR="RoyalBlue"]නිල්පාට[/COLOR] උන් සේල්ස් ඇනලයිස් කොරහම, ට කන්න කහ උන්ගේ කියල, උන් මොකද්ද කරේ උනුත් පටන් ගත්ත මෙහෙමෙ රුපියල් 50 අඩුවෙන් දෙන්න විතරක් නෙමයි අයිබෝන්, ට්‍රාන්ස්පෝර්ට් කෝස්ට් 1 නැතුවම , කඩේ දෙපතුල ලගටම ගෑස් සිලින්ඩරය ගෙනත් දෙන්න. අලුත්ම තත්වේ [COLOR="Yellow"]කහපාට[/COLOR] උන් සිලින්ඩ රේ සල්ලි ගන්නේ නැතුව ගෑස් වලට විතරක් රුපියල් 50 අඩුවෙන් සල්ලි අරන් , ගෑස් ඉවර උනහම අපි ඇවිත් අරන් යන්නම් අයිය කියල සිලින්ඩර් 1 නිකනුත් දීල යනවා මේක සදාතනික යුද්දයක් වගේ - වැරදි ඇතොත් කියාදෙන්න අපි අසයි හදාගන්න කියවූ සියලු දෙනාට ජය[/SIZE] :lol: [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom