gas problem

MAHAADENAmutta

Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    Machanla litro gas walata wada laugfs gasmokakda tiyena awla. ai eka kawruwat wadiya use karan natte:oo::oo:

    ලාෆ් අපේ රටේ එකෙක්ගේ ව්‍යාපාරයක්නේ ඒකයි! තමන්ගේ එකෙක් දියුණු වෙනවට ලංකාවේ උන් ඉරිසියයි!:P
     

    isuru_

    Well-known member
  • Apr 26, 2011
    1,621
    1,081
    113
    Litro kiyanne issara thibba lanka GAS -> shell -> Litro. hugak aya cilinder aran thibbe eken saha kankawe ona thanaka lesiyatama refill. cilinder ekek ganna puluwan Litro.

    Habai laugfs ekata meta wadiya marketting campaign ekak kaloth meta wada wadi share ekak ganna puluwan.

    mama hithanne laugfs eka danata thiyana capacity eke maximum profit eke athi ekai markatting karanne natte wadiya. busness waladi kattiya wadi uanama profit wadi wenawa kiyala ekak naa. optimum profit ekak ena thakak thiyanawa.
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,343
    8,477
    113
    Litro kiyanne issara thibba lanka GAS -> shell -> Litro. hugak aya cilinder aran thibbe eken saha kankawe ona thanaka lesiyatama refill. cilinder ekek ganna puluwan Litro.

    Habai laugfs ekata meta wadiya marketting campaign ekak kaloth meta wada wadi share ekak ganna puluwan.

    mama hithanne laugfs eka danata thiyana capacity eke maximum profit eke athi ekai markatting karanne natte wadiya. busness waladi kattiya wadi uanama profit wadi wenawa kiyala ekak naa. optimum profit ekak ena thakak thiyanawa.
    :):):)
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,042
    25,117
    113
    අහලා තියෙන විදිහට ,රවි යා ( බැංකු) ගිය පාර 2002 ආංඩුව ආපු වෙලේ ඉන්ඩුනීසියා සමාගමක් ගෙනාවා මුන්ඩෝ කියලා , ඒකට කෙලවුනා. ලාෆ් ඒකෙන් ඩීල් දාලා ගොඩ ආවා.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,321
    21,963
    113
    Gotland
    ලාෆ් පස්සේ ආව නිසා ඉස්සර ඉඳන්ම තිබ්බ ෂෙල් ගෑස් සිලිඩර් තමා ගොඩක් ශින්හලු ගාව තින්නේ



    ලාෆ් හැමතැනම නෑ
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    කඩෙන් බඩු ගන්නවා වගේ නෙවේ නෙ තියෙන සිලින්ඩර් එක මාරු කරනව මිසක් අලුත් එකකට මිනිස්සු මාරුවෙන්නේ නෑ නෙව.
     

    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    mama man dekama gannawa: habayi mehema ekak thiyanawa: Litro cylinder eke empty welawedi weight ekata wada wadi laugh eka empty welawedi: Laugh aya podi jil mart ekak gahanawada koheda cylinder weight eka wadi karala
     
    • Like
    Reactions: virajkavn
    කහ නිල් ගැටුම
    litro-and-laugh-gas.jpg


    මේක ගැන කතා කරද්දී ගොඩක් ම තියෙන්නේ මාකටිං වලට හදපු කථා (made up stories)

    නිල් දැල්ලක් එන්නේ නිල්පාට සිලින්ඩ රේ තියන එකෙන් විතරයි, ඉස්ස්කොලේ අරම්බක විද්‍යාවටත් උගන්වනවනේ නිල්පාට දැල්ල හොදයි කියල, කහපාට සිලින්ඩ රෙන් එන්නේ කහ දැල්ල,

    කොයි වෙලේ බැලුවත් බඩු තියෙන්නේ නිල් සිලින්ඩර් වල විතරයි, කහ ගත්තොත් අමාරුවේ.

    ගන්න අපේ දේ කහ පාට සිලින්ඩර් සිංහ ලකුණ තියන.

    ලිට්‍රොත් ලංකාවේ තමයි බං(ආණ්ඩුවටත් ශේර්ස් තියනවා , ෂෙල් 1 ටත් තියනවා ) ( ඔකේ අර රවිගේ ගෝලයෙක් චෙයම්න් වෙලා ඉදල වෙන රටකට බැංකුවකට වැඩේ දීල හිරේ ගියේ -මේ ලගදි තමයි ඉටීම් බැංකු පෙන්ඩ බෑ , දැන් ඉස්කෝලේ යන නංගිලා මල්ලිලා කුණු හරුප කියාගෙන එන්න එපා ජේප්ප , බයියා අරකද මේකද කියල, මටනං 225 හොරු , උන්ට සැප ගන්න බදු ගෙවල පාඩුවේ ඉන්නවා)

    කහ එක ගණන් අඩුයි * (මේක වෙන් හැටි පහලින් කියනම් )
    නිල එකේ ගාන වැඩි

    ඔය වගේ පරිබෝගිකයින්ට මාකටිං වලින් හදපු කට කථා නිසා නිලද කහද කියලා මාකට් එකේ බෙදීමක් ඇති උනා.(තව ගොඩක් තියනවා, කෙටියෙන්ම තමයි කුටුම්බි කතාව කියන්නේ)

    මෙන්න මෙහෙම තොරණේ විස්තරේකුත් තියනවා කියල සිහියේ තියාගන්නකෝ :
    ගෑස් මිලයි , සිලින්ඩ රේ මිලයි කියල දෙකක් තියනවා, සිලින්ඩ රේ ට කියන්නේ සිලින්ඩර් තැන්පතුව කියලා තැන්පතුවක් නං සිලින්ඩරේ දීල ආපහු සල්ලි ගන්න පුළුවන් වෙන්න එපැයි - අමුතු ඇටේ උන්ව අන්දලා තියෙන්නේ/ ඉල්ලා බලපන්න්කෝ සිලින්ඩර් එක ගිනිහින් කඩේට, මුන් ඔය තැන්පතුව කියන වචනේ ඉතාමත් වංචනික විදිහට දාගත්තේ එතකොට සිලින්ඩරේ නිත්‍යානු කුල අයිතිය තියෙන්නේ කොම්පැනියට. එකටත් උන් හේතුවක් කිව ඔය සිලින්ඩ රේ මාරුවෙනවා ඉතින් ගත්තුම එක නෙමයි හැමදාම මාරු කරනකොට හම්ඹ වෙන්නේ කියල.

    කහපාට සිලින්ඩර් ආපු කාලේ ගෑස් මිල අඩුවෙන් විකුනපු නිසා නිල් සිලින්ඩර් තිබුන කට්ටිය නිල් සිලින්ඩරේ දීල කහ එක ගත්ත (දන්නේ නැති කටිටිය නගරාශ්‍රිත අම්ම ඒ කලේ හිටියනම් කියයි, තාත්තා මේ ප්‍රඩක්ට් ගැන මෙලෝ දැනීමක් නැහැ)

    නිල් කාන්ඩේ බැලුව අම්මට සිරි කෙල වෙනවා කියල අපේ සිලින්ඩර් කහ උන්ට දීල මුන් ගෑස් ගන්නවා. අරුන් නිල් පාට බෝතල්(සිංහලෙන් සිලින්ඩර් ) කහ කරනවා. දුවල ගිහින් දැම්ම වාණිජ අදිකරණයේ නඩුවක්

    නඩු තීන්දුව දුන්න

    නිල්පාට ගැස් සිලින්ඩර්( නැත්නං නිල්පාට ගෑස් බෝතල් )කහ පාට සිලින්ඩර් වලට හෝ කහ පාට ගෑස් බෝතල් හෝ නිල්පාට ගෑස් බෝතල් වලට හෝ මාරු කිරීම දඩුවම් ලැබිය හැකි වරදකි කියලා.
    සුද්ද සිංහලෙන් කිව්වොත් දෙක මාරු ගහන්ඩ බෑ කියල ,කරොත් අච්චු කරනවා කියල.

    ඔන්න කහ කට්ටියට කෙළවෙන්න පටන් ගත්ත ඈයි දැන් ප්‍රඩක්ට් එක අඩුවෙන් යන්නේ, මුන් කරා මරු වැඩක්

    වැඩිම ගෑස් යන්නේ ටවුන් වල තියන සයිවර් කඩ වලට , රයිස් කොත්තු කඩ වලට, බේකරි වලට , කේටරින් කරන ස්පොට්‌ වලට , මිනි පුච්චන කනත්තට වගේ මේක තමයි ඕපන් මාකට් එක (නැතුව මේ මාස 2 කට සැරයක් ගිනියන ගෙවල් වලට නෙමයි අයි බෝං, එක පොඩි කඩේකට හවස් වරුවේ ආප්ප දාන්නම 5KG 1 ඕනි 1 දවසකට ) දුන්න ගේම

    කහ පාට උන් පොඩි බඩි ට්‍රක් වලින් වලින් ඇවිත් දාන්න පටන්ගත්ත හැම ටවුමකම ඉහත කියපු ඕපන් මාකට් එකට (ඩීල ප්‍රයිස් එක කට කරලා ) රුපියල් 50 අඩුවෙන් , හිරිකිත නැතුව ගෑස් කියන්නේ අත්‍යවශ්‍ය භාණ්ඩයක් කියල රජයෙන් ගැසට් කරලා තියෙද්දී , මේකට පාලන මිලක් තියෙද්දී කඩවලට රුපියල් 50 අඩුවට දෙන්න පුලුවන්නම් දීපන්කො අනික් පොඩි මිනිස්සුන්ටත් , ඒ උනාට ඇහුවොත් කියන්නේ හද්ද පාඩුයි , පුලුවන්නම් මේ පාර බජට් එකෙන් රුපියල් 3 කින් වත් වැඩි කරලා දෙන්න කියල තමයි අපි හැම රජයකින්ම ඉල්ලනේ කියලනේ කියන්නේ .

    ඔන්න බොලේ නිල්පාට උන් සේල්ස් ඇනලයිස් කොරහම, ට කන්න කහ උන්ගේ කියල,
    උන් මොකද්ද කරේ
    උනුත් පටන් ගත්ත මෙහෙමෙ රුපියල් 50 අඩුවෙන් දෙන්න විතරක් නෙමයි අයිබෝන්, ට්‍රාන්ස්පෝර්ට් කෝස්ට් 1 නැතුවම , කඩේ දෙපතුල ලගටම ගෑස් සිලින්ඩරය ගෙනත් දෙන්න.

    අලුත්ම තත්වේ කහපාට උන් සිලින්ඩ රේ සල්ලි ගන්නේ නැතුව ගෑස් වලට විතරක් රුපියල් 50 අඩුවෙන් සල්ලි අරන් , ගෑස් ඉවර උනහම අපි ඇවිත් අරන් යන්නම් අයිය කියල සිලින්ඩර් 1 නිකනුත් දීල යනවා

    මේක සදාතනික යුද්දයක් වගේ - වැරදි ඇතොත් කියාදෙන්න අපි අසයි හදාගන්න කියවූ සියලු දෙනාට ජය
    :lol:
     
    mama man dekama gannawa: habayi mehema ekak thiyanawa: Litro cylinder eke empty welawedi weight ekata wada wadi laugh eka empty welawedi: Laugh aya podi jil mart ekak gahanawada koheda cylinder weight eka wadi karala

    මචෝ ඕක වෙන්නේ මෙහෙමයි

    හැම සිලින්ඩර් එකම කට ලගට වෙන්න T :12.9 එකක් කියලා ගහල තියනවා
    http://www.litrogas.com/images/gas12.5k.png


    (කිරියට පින්තුර දැම්මහම පෙන්නේ නැහැ හත්තිලව්වේ ) කහ/ නිල් දෙගොල්ලන්ගේම තියනවා
    ඔය කියන්නේ Tank weight නැතිනම් හිස් සිලින්ඩර් එකේ බර.

    ඔයා ගෑස් ගන්න කඩේට ගියහම ඔයාට සැකයක් තියනම් ඔයා ගන්න ගෑස් එක නියමිත බරට නැහැ කියල (උදා : 12.5kg ) ඔයාට කියන්න අයිතිය තියනවා මේක කිරන්න කියලා ( ගෑස් විකුන්නවනම් කිරන්න වෙනමම තරාදියක් තියන එක අනිවාර්යයි. පාරිබෝගික අදිකරියට පුළුවන් කඩේ වාහන තැනට ගෙන්න. සමාගමට පුළුවන් ඩීල ෂිප් එක නැති කරන්න- අමුතු ඇටේ ඔවා වෙන්නේ නැහැ, අහපු ගමන් වෙන්නේ මුදලාලිය සිලින්ඩරේන් ඔලුවට පත බාන එක. දන්නා එකෙක්ගේ කඩෙන් ශේප් එකේ අහල වැඩේ කොරල බලල අටපට්ටමට කියන්න)

    එහෙම කිරුවහම මේ ටැංකිය T :12.9 නං 12.9 + 12.5 = 25.4 ක් වෙන්න ඕනි

    ඔය T අගය සමහර සිලින්ඩරෙන් සිලින්ඩරේට් වෙනස් වෙන්ව. අපේ සමහර කාන්තාවෝ ඕක 13 තියන ඒවත් ගිනියනවා ඉතීම් බර උස්සල බෝදිබිල්ඩින් කොරන්ඩ වෙන් ටෑ මයේ හිතේ, නැතුව ගෑස් නං වැඩිපුර නැහැ - ජය වේවා