Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
USA Linux OpenVZ VPS අඩු මිලකට
Nadun26
Updated:
Today at 6:46 PM
Ad icon
Shared Hosting වාර්ෂිකව රු 2200 සිට!
Nadun26
Updated:
Today at 11:38 AM
හොඳ, දැන්වීම්-රහිත (ad-free) ආයුර්වේද ඇප් එකක් සොයා ගැනීමට නොහැකි වූ නිසා, මමම එකක් නිර්මාණය කළා
kitchen_discussions
Updated:
Yesterday at 2:34 AM
Ad icon
Iptv
musicking
Updated:
Sunday at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
GAS TIKA KAPALA IWARAI DAN WELI GODA DANNA SET WENNE
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙරට ගංඟා ආරක්ෂා කරගැනීම සඳහා ජනාධිපති කාර්යසාධක බලකායක් පිහිටුවන බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර පවසයි.

ඊට අදාළ කැබිනට් පත්‍රිකාව ඉදිරියේදී අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන බවයි සියලුම පරිසර සංවිධානවල නියෝජිතයන්ගේ සහභාගිත්වයෙන් පළමුවරට පරිසර අමාත්‍යාංශයේදි ඊයේ පැවති සාකච්ඡාවට එක්වෙමින් ඔහු කියා සිටියේ.

පරිසර සංරක්ෂණය උදෙසා විදේශ රටවල සිට ආනයනය කරන භාණ්ඩ කාන්ඩ පහක් ලබන වසරේ ජනවාරි මස 1 වනදා සිට තහනම් කිරීමට අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළා.

එසේම පරිසරය විනාශ කරන පුද්ගලයින්ට එරෙහිව තරාතිරම නොබලා දඩුවම් ලබාදීමට පියවර ගන්නා බවයි ඔහු කියා සිටියේ.

මේ අතර උඩවලව රක්ෂිතයට අයත් බෝදාගම අක්කර 40 ක් සහ අලිවැටක් ඩෝසර් කර ඇති බවට වන සිද්ධිය සම්බන්ධයෙන් වනජීවී සහ වන සංරක්ෂණ අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිබුණා.

එහි සඳහන් වන්නේ ප්‍රශ්නගත ස්ථානය උඩවලව ජාතික වනෝද්‍යානයට අයත් ස්ථානයක් නොවන බවයි. එය බෝදාගම ග්‍රාමනිලධාරී වසමට අයත් මහවැව රජයේ වනයට අයත් මායිමක සිදුවූ අනවසර ක්‍රියාකාරකමක් බව එහි සඳහන්.

කෙසේ වෙතත් සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන වැල්ලවාය අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර, සඟවා ඇති ඩෝසර් යන්ත්‍රය සහ එහි ක්‍රියාකරු සොයා විමර්ශන ක්‍රියාත්මකයි.

මහවැව රජයේ වනයට යාබදව ඇති කතරගම දේවාලයට අයත් ඉඩමක් බදු පදනම මත ලබාගත් අයෙකුගෙන් උපදෙස් මත එම ඉඩමට අයත් වන ලෙස කැලෑ ඉඩම් හෙක්ටයාර 5 ක් වටවන අයුරින් මීටර 3 ක් පමණ පළලට, මීටර 600 ක් පමණ දුරට ඩෝසරයක් භාවිතයෙන් මායිම් සළකුණු කර ඇති බවද අදාළ නිවේදනයේ දැක්වෙනවා.

[QUOTE="SLK_sri, post: 25714373, member: 569192"] [SIZE=6]මෙරට ගංඟා ආරක්ෂා කරගැනීම සඳහා ජනාධිපති කාර්යසාධක බලකායක් පිහිටුවන බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර පවසයි.[/SIZE] [SIZE=5] ඊට අදාළ කැබිනට් පත්‍රිකාව ඉදිරියේදී අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන බවයි සියලුම පරිසර සංවිධානවල නියෝජිතයන්ගේ සහභාගිත්වයෙන් පළමුවරට පරිසර අමාත්‍යාංශයේදි ඊයේ පැවති සාකච්ඡාවට එක්වෙමින් ඔහු කියා සිටියේ. පරිසර සංරක්ෂණය උදෙසා විදේශ රටවල සිට ආනයනය කරන භාණ්ඩ කාන්ඩ පහක් ලබන වසරේ ජනවාරි මස 1 වනදා සිට තහනම් කිරීමට අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළා. එසේම පරිසරය විනාශ කරන පුද්ගලයින්ට එරෙහිව තරාතිරම නොබලා දඩුවම් ලබාදීමට පියවර ගන්නා බවයි ඔහු කියා සිටියේ. මේ අතර උඩවලව රක්ෂිතයට අයත් බෝදාගම අක්කර 40 ක් සහ අලිවැටක් ඩෝසර් කර ඇති බවට වන සිද්ධිය සම්බන්ධයෙන් වනජීවී සහ වන සංරක්ෂණ අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිබුණා. එහි සඳහන් වන්නේ ප්‍රශ්නගත ස්ථානය උඩවලව ජාතික වනෝද්‍යානයට අයත් ස්ථානයක් නොවන බවයි. එය බෝදාගම ග්‍රාමනිලධාරී වසමට අයත් මහවැව රජයේ වනයට අයත් මායිමක සිදුවූ අනවසර ක්‍රියාකාරකමක් බව එහි සඳහන්. කෙසේ වෙතත් සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන වැල්ලවාය අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර, සඟවා ඇති ඩෝසර් යන්ත්‍රය සහ එහි ක්‍රියාකරු සොයා විමර්ශන ක්‍රියාත්මකයි. මහවැව රජයේ වනයට යාබදව ඇති කතරගම දේවාලයට අයත් ඉඩමක් බදු පදනම මත ලබාගත් අයෙකුගෙන් උපදෙස් මත එම ඉඩමට අයත් වන ලෙස කැලෑ ඉඩම් හෙක්ටයාර 5 ක් වටවන අයුරින් මීටර 3 ක් පමණ පළලට, මීටර 600 ක් පමණ දුරට ඩෝසරයක් භාවිතයෙන් මායිම් සළකුණු කර ඇති බවද අදාළ නිවේදනයේ දැක්වෙනවා.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom